රනිල් කියන්නේ පට්ට හොරෙක්-ගෝඨා
Posted on July 25th, 2015

හොරුන් හොරුන් කියමින් අත්අඩංගුවට ගත එක රාජ් නිලධාරියෙකු ගැනවත් පරීක්ෂණ ප්රතිපල එලියට නොදැමූ වත්මන් රජයේ අගමැතිවරයාපට්ටහොරෙක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.

හොරුන් හොරුන් කියමින් අත්අඩංගුවට ගත එක රාජ් නිලධාරියෙකු ගැනවත් පරීක්ෂණ ප්රතිපල එලියට නොදැමූ වත්මන් රජයේ අගමැතිවරයාපට්ටහොරෙක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.

මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් නම් ඔහු තවමත් රටේ ජනාධිපති ලෙස කටයුතු කරනවා සේම තමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන බවත් අවශ් නම් උතුර නැඟෙනහිර ඡන්ද වළක්වා ඒකාධිපතියෙක් වීමට තිබූ බවත් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නේ මිරිහානේ. මං ඉන්නේ මිරිහානේ. මිරිහානේදි එල්.ටී.ටී.. පාවිච්චි කළ සුදු වෑන් රථයක් ආයුධ සමඟ පොලිසියට අසුවුණා. තමිල්නාඩුවේදී සයනයිඩ් සහිත එල්.ටී.ටී.. සාමාජිකයන් 4ක් අසු වුණා. ශ්රී ලාංකේය තරුණයෙක් අයි.එස්.අයි.එස්. ගරිල්ලන් සමඟ ඉඳලා මරණයට පත්වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ මේ මොහොතේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් පවතිනවා යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කීවේය.
එදා සුදු වෑන් භීතියක් රටේ මවා පෑවා. අද මිරිහානේ සුදු වෑන් අහුවෙනකොට සෝභිත හාමුදුරුවන්ගෙන් අර සිවිල් සංවිධානවලින් සහ බටහිර රටවල තානාපතිවරුන්ගෙන් ඇයි මේ ගැන කතා නොකරන්නේ කියලා අහනවායි රාජපක්ෂ මහතා කීය.

සොරුන් යැයි චෝදනාවට රාජ් නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. පරීක්ෂණ පැවැත්වුවා. හැබැයි ප්රතිඵල ජනතාවට කියන්නේ නෑ. කවුද මේ හොරු කියලා. රනිල් වික්රමසිංහ කියන්නේ නිකම් හොරෙක් නෙවේ පට්ට හොරෙක්. පට්ට බොරු කියලා ජනතාව රවට්ටලා මේ රට අද පරිහානියට පත් කරලා යැයි මහතා පැවැසීය.

3 Responses to “රනිල් කියන්නේ පට්ට හොරෙක්-ගෝඨා”

  1. Sarath W Says:

    Dear Hon Gota, we need strong honest and capable leaders like you and Mahinda to protect our country from our enemies within and outside Sri Lanka. We need your active participation in this campaign to destroy these traitors who are betraying the country.

  2. Ancient Sinhalaya Says:

    Ass miner would not have been able do so much damage to the Sinhalese, Buddhsim and Sri Lanka if he had not been
    a catholic. Blame lies fairly and squarely on Sinhalese Buddhists. They still support this traitor chief thinking it is fashionable to support the traitor UNPatriotic party.

    His ‘colourful’ cv:
    Greatest betrayal of all is, signing pact with Traitors’ Northern Alliance (TNA) and Sri Lanka Multiplying Community
    (SLMC) to give separate states after 2015 elections which he has to win at any cost to save his skin
    after central bank robbery is proven beyond anybody’s doubt

    Signing CFA with barrelman hitler mala paharan to give control of north and the east

    Sending millennium city intelligent officers to death

    Great Central Bank robbery

    Training at Batalande resort to be a butcher (Sinhalese youth only please! red elephant anura kumara my darling)

    Throwing away 40,000 Sinhalese families from their homes to please tamils in the east

    maru sira’s pick pocket pm and immediately put catholic buddy john a as the police minister,
    catholic tiger buddy as cb governor,
    catholic chief to the army,
    catholic buddy rk with money laundering charges against him as the man in charge of purse strings of the nation

    List goes on. Still Sinhalese (mostly Buddhists) support this traitor chief. Sinhalese race is doomed when you have
    enemy within like this!

  3. Ancient Sinhalaya Says:

    Ass miner rw is not just a patta hora, he is a patta dhrohiya too! (Number one traitor)!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress