Bloemendal shooting: Army Sampath succumbs to injuries -වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රවිගේ ආධාරකරු ‘ආමි සම්පත්’ මිය යයි…
Posted on August 3rd, 2015

Hot News

Another person injured during the shooting incident at Bloemendal Road last Friday has succumbed to his injuries. The injured person was receiving treatment at the National hospital at the time of his demise.
The deceased has been identified as B. Niroshan Sampath (30) Army Sampath the underworld leader who was a resident of Grandpass, Colombo.
Siththy Nasima (42), a resident of Madampapitiya in Kotahena, also succumbed to injuries after being rushed to hospital following the incident which had occurred at around 11.45 on Friday (31).
Twelve other including 9 men are still receiving treatment for injuries at the Colombo National Hospital while one of them is said to be in critical condition.

Investigators had however established beyond doubt that the assailants who targeted two persons namely Army Sampath and Sanka among the group of UNPers used only one car, which was found parked outside the newly built Bloemendhal flats. The duo had returned to Sri Lanka after the change of government in January, the top cop said.

එජාප කොළඹ අපේක්‍ෂක මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ මැතිවණ ප‍්‍රචාරයේ යෙදී සිටියදී කොටහේන බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ‘බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත්’ හෙවත් ‘ආමි සම්පත්’ අද අලූයම මියගොස් තිබේ.

අලූයම 3.50ට පමණ ඔහු මියගොස් ඇත්තේ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කෙසේ වෙතත් කලින් වාර්තා වූයේ ආමි සම්පත්ට වෙඩි වැදී ඇතත් තුවාල මාරාන්තික ඒවා නොවන බවයි.

අදාල වෙඩි තැබීමෙන් තුවාල ලත් 05 දෙනෙකු තව දුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයි රෝහල් ආරංචි කියයි.

අතුරුදහන් වු ආමි සම්පත්” ජාතික රෝහලේදි මරුට-ඝාතකයා රවී!

ඊයේ දිවයිනෙන් පැන ගැනිමට නොහැකි වු පසුගියදා රවී කරුණානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදි සිටියදි ගැටුමක් ඇතිකරගත් කුඩුලාල්ගේ ප්‍රධානතම ගොලයා වන ආමී සම්පත්” නැමති පාතාල සමාජිකයා අද උදැසන කොළඹ ජාතික රෝහලේදි ජිවිතක්ෂයට පත්ව තිබේ.

එජාප කොළඹ අපේක්‍ෂක මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ මැතිවණ ප‍්‍රචාරයේ යෙදී සිටියදී කොටහේන බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ‘බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත්’ හෙවත් ‘ආමි සම්පත්’ අද අලූයම මියගොස් තිබේන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර සිටි.

පසුගිය 31 වැනිදා සිදුවු මෙම වෙඩි ප්‍රහාරයෙන් ආමි සම්පත්” තුවාල ලැබු බවත් පසුව ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ බවත් අප එම අවස්ථාවේදිම අනාවරණය කළා.

කුඩු ලාල්ගේ ප්‍රධානම ගොලයා වන ආමි සම්පත්” සහ මධුෂංක මෙම රවිගේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි සිට ඇති අතර ඔහුන් දෙදෙනා ඉලක්ක කර වෙඩි තබා තිබේ.මේ වනවිට ආමි සම්පත්”බරපතල ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගොස් තිබේන බවද අප LNW ඔත්තුකරු අනාවරණය කළා.

නමුත් පැය කිහිපයක් තුල කල ආනාවරණයෙන් පසුව ආමි සම්පත්” එම පෞද්ගලික රෝහලෙන් රැගෙන ගිය බවද අප වාර්තාකරුවන් අනාවරණය කළා.අනික් අතට ආමි සම්පත්” නැමත්තාට වෙඩි වැදි තිබුනේ උදර ප්‍රදේශයට සහ දකුණු කළවා ප්‍රදේශයට බවද පෞද්ගලික රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබුනා.එවා මාරාන්තික තුවාල නොවන බවයි අප වාර්තාකරුවන්ගේ අදහස වන්නේ.

මිට අමතරව පොලිසියද එය පිළිගෙන තිබුනා 31 වැනිදා මධ්‍යම රාත්‍රීයේ අප කල අනාවරණය –Exclusive:කොටහේන හොල්ලා රවී කරකවා අතහැරිය කුඩුලාල් හා ප්‍රින්ස්” පාතාල ගැටුම

වෙඩි වැදිමෙන් ආමි සම්පත්” ද බරපතල ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගොස් තිබේන බවද අප LNW ඔත්තුකරු අනාවරණය කළා.කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙස වෙන බව පොලිසිය වාර්තාකර තිබේ.බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙහෙයුමක් සිදු කළ නමුත් ඔහු ගැන තොරතුරක් නැති බවත් ඔහු තුවාල ලැබුවේ ද බේරුණේ ද පොලිසියට ප්‍රශ්නයක් බවද වාර්තා කර තිබේ.(ඔහු අද ගැටුමෙන් පසුව නවලෝක රෝහලට ඇතුල්කර ඇති අතර පසුව පැය ගණනක් යැමට මත්තෙන් සියල්ල අනාවරණය වු පසු ඔහු එම රෝහලෙන් රැගෙන ගොස් තිබේ.)

ඒ අනුව අතුරුදහන්ව සිටි ආමි සම්පත්” අද අලුයම  3.50ට පමණ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන්නේ කෙසේද? ඒ අනුව ඉතා පැහැදිලි ලෙසම ආමි සම්පත්” ඊයේ රාත්‍රීයේ රහසේම යලිත් ජාතික රෝහලට ඇතුලත් කිරිමට රවී කටයුතු රඇති බවයි  LNW  ඔත්තුකරුවන් අනාවරණය කළේ.

බ්ලූමැන්ඩල් ගැටුම සම්බන්ධයෙන් රටේ වගකියන ප්‍රගතිශීලි මාධ්‍ය හරහා නිරන්තර කරන ලද අනාවරණ හේතුවෙන් අවසානයේ ආමි සම්පත්”ගේ ජිවිතයට වගකියා රවී යන්තම් ෂේප් පාරක් දමා ගැනිමට මේ කුමන්ත්‍රණය හරහා කටයුතු කර තිබේ.ආමි සම්පත්” බුද්ධි අංශ මගින් අත් අඩංගුවට ගත්තේ නම් තත්ත්වය මිට වඩා වෙනස් විමට තිබුනි.

2 Responses to “Bloemendal shooting: Army Sampath succumbs to injuries -වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රවිගේ ආධාරකරු ‘ආමි සම්පත්’ මිය යයි…”

  1. jay-ran Says:

    Mema THAKKADY,PATTAHORUNTA,DENG YANA ENA MANG NETHUWA MAHINDA RAJAPAKASHA UTHUMAALANTA MADA GAHANTA,CHODANA KARANTA KISI DEYAK NETHI THENA UNGEMA PAATHAALA KALLI DAMALA THAMANGEMA MINISSU MARALAA<MAHINDA UTHUMAANANLATA CHODANA KARANA EKA<RAVI JADDAI,RANIL BATALANDA MINEEMARUWANGE KALLIYEI PRATHIPATHTHIYAI!!!NETHNAM SEMASINGHA EMATHI THUMA MEYA VENATH AAKAARAYAKA GETUMAK KIYANNE NETHA!! MOKADA,Ohu, MAHINDA VIRODIYEK?NUMUTH ETHTHA PENENAKOTA,AATHMA SHAKTHIYAK ETHI GUNA GARUKA PUDGAAYANTA NISHSHABDHA INAATA BEHA_ETHTHA EKAI!!!!!!

  2. Hiranthe Says:

    I see something fishy here. If the writer identified this “Army Sampath” was not seriously injured, how can he be declared as dead. I am pretty sure that the dead guy must be someone else and it is a plan for saving the bad guy that they declare he is dead. Otherwise the police has to arrest him and bring to justice.

    He will be back in business with a different name soon.

    Yama Palanaya at it’s best!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress