Archive for August 4th, 2015

මහින්දගේ මුල් ගල ගලවා, රනිල් නුවර අධිවේගයට ආයිත් මුල් ගල් තියයි. මෙන්න සාක්ෂි…

Tuesday, August 4th, 2015

උපුටාගැණීම www.mahinda.info [1]. වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය ප්‍රකාශ කළ පසුව 2015/08/03 දින මධ්‍යම අධිවේගී මාර්ගයට අලුතින් මුල් ගලක් තබා විවෘත කළා. එහි මුල් ගල් තබන පින්තූර ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්තේ මෙලෙසයි. [2]. අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 2015/08/03 දින මුල් ගල් තබන ලද මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පසුගිය 2014 නොවැම්බර් 14 දින ජනාධිපති […]

More >

Video: UPFA wants Ranil et al to take poison

Tuesday, August 4th, 2015

Daily Mirror The United Peoples Freedom Alliance (UPFA) said today it was illegal for the Prime Minister to lay the foundation stone of the Central Expressway. This is the Northern Expressway that we planned and wanted to implement. They have instead changed the name and called it the Central Expressway,” SLFP Spokesman Dilan Perera said.He […]

More >

යාපනයේ යන සිංහලයන්ට වන්දනා නඩවලට පහර දීම් සහ තර්ජන – ආරක්‍ෂාව අවදානමේ

Tuesday, August 4th, 2015

යාපනයේ යන සිංහලයන්ට වන්දනා නඩවලට පහර දීම් සහ තර්ජන – ආරක්‍ෂාව අවදානමේ උතුරු පළාත තුල රාජපක්ෂ මහතා දිනාදුන් නිදහස සාමය අද වන විට බිද වැටෙමින් පවතින බවත් යාපනයට පැමිණෙන වන්දනා නඩවලටද පහර දෙන තත්ත්වයක් උදා වී ඇති බවත් ආරක්ෂාව බරපතල ලෙස බිද වැටෙමින් පවතින බවත් මෙන්ම යාපනයේ සිංහල ව්‍යාපාරිකයන් විවිධ තර්ජනවලට මුහුණ පෑමට සිදුව ඇති […]

More >

Rs. 50 billion fraud in Kandy- Colombo expressway project, says Dilan

Tuesday, August 4th, 2015

Adaderana The Prime Minister has siphoned off over Rs. 50 billion though a new cabinet paper put forward by him with respect to the Kandy- Colombo expressway project, former Minister Dilan Perera charged. The observation was made at a press conference held in Colombo today (04). The former Minister also alleged that the Prime Minister […]

More >

මුල් ගල පමණක් තියා මධ්‍යම අධිවේගයේ මහා වංචාවක්.. බිලියන 30ක් මාටියා ගහලා.. [Video]

Tuesday, August 4th, 2015

lanka C news පාතාල කල්ලි අද ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම්කරුවන් බවට පත්ව ඇතැයිද ඒ හේතුවෙන් ලෝකයේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත් වූ කොළඹ නගරය චිකාගෝවක් බවට පත් වෙමින් ඇතැයිද ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. විමල් වීරවංශ මහතා මේ බව පෙන්වා දුන්නේ කොළඹ 10, ඩාලි පාරේ පිහිටි ශ‍්‍රී […]

More >

බැඳුම්කර වංචාව ගැන ඉතාමත් සරල බසින් – ඔබ සැම බැලිය යුතු වීඩියෝවක් (VIDEO)

Tuesday, August 4th, 2015

උපුටාගැණීම www.mahinda.info ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මුදල් වංචාව වන මහබැංකු බැදුම්කර මුදල් වංචාව මෙම වීඩියෝව මගින් ඉතාමත් සරළව පැහැදිළි කරයි. යාලුවන්ටත් නරඹා ඇත්ත දැනගන්නට Share කරන්න.

More >

අගෝස්තු දහහත්වනදා විවරවන රන් දොරටුව

Tuesday, August 4th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට මහින්ද බලාපොරොත්තුව හා ප්‍රගතිය නියෝජනය කරන අතර රනිල් අස්ථාවරත්වය හා ඉච්ඡාව වෙනුවෙන් පූර්ණ කාලීනව පෙනී සිටියි. මේ දෙදෙනාගෙන් කෙනෙකු අප රට විසිවන සියවසේ ඉදිරියට ගෙනයාම සඳහා මේ මස දහහත්වනදා අපට තෝරාගත යුතුව ඇත. තාක්‍ෂණයත් සමඟ වේගයෙන් ඉදිරියට ඇදෙනා ලෝකයේ සමස්ත ජන සමාජයම මූලික විපර්යාසකට භාජනය වෙමින් පවතී. සමාජ ගුණ ධර්ම, […]

More >

ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ

Tuesday, August 4th, 2015

නලින් ද සිල්වා අද බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශය ය. එහි දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, ස්වයංනිර්ණ අයිතිය, නිජබිම, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම වැනි කරුණු අඩංගු වෙයි. මේ එකක්වත් අලුත් කරුණක් නො වේ. තිම්පු යෝජනා, වඩුකොඩෙයි සම්මේලන යෝජනා ආදියෙහි මෙන් ම එයට පෙර […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress