President and Prime Minister engraved their selfies on Abhayagiri frescos-ජනපති සහ අගමැති අභයගිරි බිතු සිතුවමක
Posted on August 5th, 2015

Yahapalana News

President Sirisena and Prime Minister Ranil Wickremesinghe have got their images engraved on the temple wall  frescoes depicting their pilgrimage at  the temple. This is the first time in the history of Sri Lanka a couple of corrupt politicians got their images self-engraved on the temple wall.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභයගිරි සෑරදුන් වන්දනාමාන කිරීමට යන අවස්ථාවක් දැක්වෙන බිතු සිතුවමක් අභයගිරි විහාරයේ සිත්තම් කොට ඇත.

Photos Courtesy Nethfm

003002

33 11 22

– See more at: http://offair.nethfm.com/article/23855#sthash.rXWPyn6G.dpuf

12 Responses to “President and Prime Minister engraved their selfies on Abhayagiri frescos-ජනපති සහ අගමැති අභයගිරි බිතු සිතුවමක”

  1. Susantha Wijesinghe Says:

    TWO CLOWNS AMONG THE PILGRIMS EH ? ONE IS A BACK-STABBER, and THE OTHER IS THE ALLEGED MASTER MIND IN THE CENTRL BANK BOND GRAND LARCENY.

  2. asoka2468 Says:

    Looks like husband and wife to me. The wife has the flowers and is looking at the husband lovingly.

  3. Ratanapala Says:

    These clowns have no shame for this desecration of a holy place. One is a back stabber the other a Gay Christian. Are we to assume that the woman is the one eyed cyclops. They go and declare open the works of others. Lowest scum on earth. I cannot understand the mentality of the temple which allowed this abomination to happen.

    This is no different to the Thewatte Catholic Cathedral depicting King Mugalan to be a Christian! Shameless scum!

  4. Indrajith Says:

    ජාතික සංවිධාන 64 එක්ව සකස්කළ පස් වැදෑරුම් ජාතික සම්මුතිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (03දා) දින කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ගෙවිදු කුමාරතුංග මහතා අතින් පිලිගන්වනු ලබීය.

    අනාගත අගමැති මහින්ද රාජපක්‍ෂයන් සමඟ එළඹෙන ජාතික ‘සම්මුතිය’
    2015-08-03

    පූර්විකාව

    01. ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කර දුර්වල කිරීම සහ ඉන් පසුව එම භූමිය අධිරාජ්‍යවාදී යුධ තිප්පොලක් බවට පත්කිරීම සඳහා දියත් කෙරුණු අධිරාජ්‍යවාදී බෙදුම්වාදී මිලේච්ඡු ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව එම ජයග‍්‍රහණය ආපසු හරවා රට නැවත බෙදුම්වාදී උගුලට ගොදුරු කිරීම සඳහා නැවත වටයකින් දියත් කෙරුණු ජාත්‍යන්තර ඔත්තුසේවා කුමන්ත‍්‍රණයක් මඟින් ඔවුන්ගේ නව ඊළාම් සැලසුමේ පූර්ව කොන්දේසියක් ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඊනියා ලේ සෙලවීමෙන් තොර අරාබි වසන්තයක් හෙවත් ඡුන්ද වසන්තයක් මඟින් පරාජය කොට ඉදිරි මැතිවරණය තුළින් බෙදුම්වාදී හිතවාදී පාලනයක් ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහය පරාජය කළ යුතු බැවින්ද,

    02. ජාතියේ අවාසනාවකට බෙදුම්වාදී හිතවාදී පාලනයක් බිහිකර ගැනීමට ජාත්‍යන්තර බෙදුම්වාදී ඔත්තු සේවා සමත් වුවහොත් ඉතා කෙටිකලෙකින් මෙන්ම බලහත්කාරයෙන් ඉඩම්, පොලිස් ආදී බෙදුම්වාදී ෆෙඩරල් බලතල ක‍්‍රියාත්මක කිරීමට සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ගන්නා උත්සාහය තුළ ඇතිවන ගැටුම් මුල්කරගෙන නිරායුද මහජන වීදී සටන් උත්සන්න කොට ඒ මඟින් ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපාගෙන රට දෙකඩ කිරීම සඳහා දියත්කොට ඇති නව ඊළාම් සැලසුම තුළ රට දෙකඩ කරනවාට අමතරව ජාත්‍යන්තර අන්තවාදී ආගමික යුද කල්ලි රට තුලට ඇතුල් කිරීම සහ දේශසීමා යුද්ධ මෙන්ම ජාතිවාදී ගැටුම් මඟින් රට අමු සොහොනක් කිරීමට ගන්නා උත්සාහය පරාජය කළ යුතු බැවින්ද,

    03. දින සියයක් තුළ ඉටුකරන බවට පොරොන්දු වූ වැඩ 100 න් 80% කට අධික ප‍්‍රමාණයක් ඉටුනොකිරීමෙන්ද, තවත් 20% ක් අර්ධ ලෙස හෝ ව්‍යාකූල ලෙස ඉටුකිරීමෙන්ද, විශේෂයෙන්ම මහජනයා මහත් බලාපොරොත්තු තබා සිටි ඖෂධ පනත සමාගම් වලට අවශ්‍ය ලෙස දුර්වල කොට මහජන කතිකාවකට ඉඩ නොතබා බලහත්කාරයෙන් සම්මත කිරීම මඟින්ද, මහජනයා බලාපොරොත්තු නොවූ ලෙස සහ රහසිගතව ජාත්‍යන්තර බෙදුම්වාදී උගුලට රට තල්ලූ කිරීම සඳහා බෙදුම්වාදයට පක්‍ෂපාතී ක‍්‍රියාකාරකම් 24 ක් ඉටුකිරීම මඟින්ද, වර්තමාන රජය, රටේ සුළුතරයෙන් බහුතරයක් සහ බහුතරයෙන් සුළුතරයක් සමඟ ඇතිකරගත් එකඟතාව අමු අමුවේ බිඳදැමීම හෙළා දැකිය යුතු බැවින්ද,

    04. ගොබෙල්ස් නයාය හෙවත් නැවත නැවත කීම මඟින් ඕනෑම බොරුවක් මහජන මනසේ රෝපනය කළ හැකිය යන න්‍යාය මත පදනම්ව මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව අසාධාරණ, අභූත සහ බොරු චෝදනා එල්ලකරමින් ඉදිරිපත් කළ දූෂණ වංචා පිටුදැකීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ ජනතාවට සහන දීම යන ව්‍යාජ පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කරමින් මහ බැංකුවේ මූල්‍ය වංචාව මඟින් රටට රු. කෝටි 6000 කට අධික පාඩුවක් සිදු කිරීම, යහපාලන මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වංචා යට ගැසීමට උත්සාහ කිරීම, විදේශීය සහ දේශීය ණය ගැනීම දෙගුණයකින් වැඩිකිරීම මඟින් රට ණය උගුලක හිර කිරීම, එතනෝල් ආනයනය දෙගුණයකින් වැඩි කිරීමට ඉඩදීම මඟින් මද්‍යසාර ව්‍යාපාරිකයින්ට සහන සලසන අතර ජාතිය මත් උවදුරට වැඩි වැඩියෙන් ගොදුරු කිරීම, හෙරොයින් ජාවාරම්කරුවන් ලෙස චෝදනා ලැබූ අයට නාම යෝජනා ලබාදීම, දුර්වල ආර්ථික කළමණාකරණය නිසා රුපියල අව ප‍්‍රමාණය වී බඩු මිල තිබුනාටත් වඩා ඉහළ යාමට ඉඩදිම, මාධ්‍ය ආයතන වලට බලපෑම් කොට ඒවා සියල්ල පක්‍ෂපාතී ලෙස තම මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම, විරුද්ධවාදීන්ගෙන් එළව එළවා පළිගැනීම ආදී දස මහා දෝශයන්ගෙන් රට බේරාගත යුතු බැවින්ද,

    05. ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයට ‘‘දේශීය ලේබලයක් ’’ ඇලවීම සඳහාම ආරම්භ කිරීමට නියමිත ඊනියා දේශීය යුද අපරාධ විමර්ශණ ක‍්‍රියාවලිය මඟින් මහින්ද රාජපක්‍ෂ මහතාට, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ විරෝදාර රණවිරුවන්ට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් මඟින් සිර දඬුවම් පැනවීම සඳහා ජාත්‍යන්තර බෙදුම්වාදී හිතවාදී බලවේග විසින් ගන්නා උත්සාහය පරාජය කොට ජාතිය විනාශ මුඛයෙන් නිදහස්කරගත් විරුවන්ට කෘතගුණ සැලකීම ජාතියේ පරම යුතුකම වන බැවින්ද,

    අද දින එනම් 2015 වැනි වසරේ අගොස්තු මස 03 වැනි සඳු දින සංවිධාන 64 කින් සමන්විත ‘‘ජාතික එකමුතුව’’ විසින් පහත සඳහන් පස් වැදෑරුම් ජාතික එකඟතාවයට හෙවත් සම්මුතියට මෙසේ අත්සන් තබමු.

    පස්වැදෑරුම් ජාතික සම්මුතිය

    01. 19 වැනි ව්‍යාජ ව්‍යවස්ථා සංශෝධන නිවැරිදි කිරීම, බලහත්කාරයෙන් අප රට මත පැටවූ 13 වැනි සංශෝධනයේ බෙදුම්වාදී බලතල පිටුදැකීම, රටේ මහජනයාට රාජ්‍ය පාලනයට දායක විය හැකි ලෙස පළාත් පාලන ආයතන මට්ටමට වැඩි වැඩියෙන් පරිපාලන බලතල ලබාදීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව පොදු අයිතිවාසිකම් තහවුරු කිරීම, ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම, රට තුළ දූෂණ වංචා පිටුදකින සහ නීතියේ ආධිපත්‍ය සුරකින සදාචාර සම්පන්න දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම, සියළු බෙදුම්වාදී ප‍්‍රවනතාවයන් පරාජය කිරීම, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සහ අනාගත බෙදුම්වාදී තර්ජන වලට මුහුණදීම සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට ජනාධිපති විධායක බලය පවත්වාගෙන යාම යන අට වැදෑරුම් අරමුණු සාක්‍ෂාත් කර ගැනීීම සඳහා මැතිවරණයෙන් පසුව රැුස්වන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස නම් කොට නව ව්‍යවස්ථාවක් සම්මත කළ යුතු බවට,

    02. ජනවාරි 08 ආණ්ඩු පෙරළියෙන් පසුව ක‍්‍රියාත්මක වූ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයේ සුවිශේෂී අංගයන් වන උතුරින් හමුදා කඳවුරු ඉවත් කිරීම, අධි ආරක්‍ෂක කලාප ඉවත් කිරීම, ආරක්‍ෂක මුර කපොළු ලිහිල් කිරීම සහ උතුරේ රාජ්‍ය පාලන කටයුතු වලට මැදිහත් වීමට දකුණු අප‍්‍රිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් කුමන හෝ පාර්ශව වලට ඉඩදීම ආදී ක‍්‍රියාමාර්ග වහාම අත්හිටුවා උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල දෙමල, මුස්ලිම්, සිංහල ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කළයුතු බව සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පවතින බෙදුම්වාදී ෆෙඩරල් බලතල ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම වැළැක්විය යතු බව සහ ඊනියා දේශීය යුද අපරාධ විමර්ෂණ යාන්ත‍්‍රණයක් නමින් විදේශීය පක්‍ෂපාත වාර්තාවේ අඩංගු ව්‍යාජ චෝදනා වලට දේශීය ලේබලයක් ඇලවීමට මෙන්ම ඊට ජන සමූහ ඝාතන චෝදනා ඇතුල්කිරීමට ගන්නා උත්සාහය පරාජය කළයුතු බවට,

    03. දින සියයේ වැඩසටහන තුල රටේ ආර්ථිකයට සහ සමාජ දේහයට සිදුකළ මහා විනාශයන් එවැනිම දින සියයකදී නිවැරිදි කිරීමට සහ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු බව සහ එහි පළමු පියවර ලෙස සහ සංකේතාත්මක ආදර්ශයක් ලෙස කලබලයේ කූඨ ආකාරයට සම්මතකරගත් නව ඖෂධ පනත සංශෝධනය කොට ඖෂධවල ගුණාත්මකභාවය ඉහළ දැමීමට සහ මිල අඩුකිරීමට අදාල උපාංග ඊට ඇතුල්කොට මහජනයාට සහන සැලසිය යුතු බව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම නමින් සිදුකළ ව්‍යාජ ලැජ්ජා සහගත ක‍්‍රියාමාර්ගය වෙනුවට දේශීය කෘෂි නිෂ්පාදන ආර්ථිකය රැුකගැනීම මඟින් සැබෑ ලෙසම මහජනයාට දීර්ඝකාලීනව සහන ලබාදීමට අවශය පියවර ගන්නා අතර දේශීයව නිෂ්පාදනය නොකරන සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයට බලපෑමක් ඇති නොවන ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉවත්කොට මහජනයාට සැබෑ ලෙසම සහන සැලැසිය යුතු බවට,

    04. බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව මඟින් නිර්දේශ කරන ලද සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා වන සියළු ආගම්වලට අයත් දරුවන් මුල්කරගත් ජාතික සදාචාර වර්ධන ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පිරිවෙන් ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කර පිරිවෙන් අරමුදල ශක්තිමත් කිරීම, සියළුම මට්ටමිවල ශිෂ්‍ය භික්‍ෂුන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සහ සුභ සාධනය සඳහා මහපොල ශිෂ්‍යත්ව අරමුදලට සමාන ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීම, ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීම සහ පෝෂණය කිරීම සඳහා විධිමත්ව ඉලක්ක සහගත ජාතික වැඩ පිළිවෙලක් මහජන සංවාදයට ලක්කොට ක‍්‍රියාත්මක කළ යුතු බව, දූෂණ වංචා පිටුදැකීම සඳහා වන ජාතික වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කළයුතු බව සහ එම ක‍්‍රියාවලිය අධීක්‍ෂණය කිරීම සඳහා ආගමික නායකයින් සහ ජාතික විද්වතුන්ගෙන් සමන්විත අධීක්‍ෂණ යාන්ත‍්‍රනයක් සකස් කිරීම ආදී යෝජනා නිශ්චිත කාල රාමුවක් තුල ක‍්‍රියාත්මක කල යුතු බවට,

    05. ආනයන මත පදනම්වන දුර්වල පරාදීන ආර්ථිකය වෙනුවට බලසම්පන්න දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රටේ බහුතරයක් මහජනතාවට ආර්ථිකයට දායක විය හැකි ලෙස ව්‍යාපාරික ඉඩ ප‍්‍රස්තා සහ රැුකියා අවස්ථා උත්පාදනය කරන ස්වදේශීය දැනුම් පද්ධතිය මුල්කරගත් ආර්ථික මොඩලයක් හඳුන්වා දිය යුතු බව, විදේශ ආයෝජන පිළිබඳව පමණ ඉක්මවා විශ්වාසය නොතබා රාජ්‍ය ආයෝජන වලින් සැලකිය යුතු ප‍්‍රතිශතයක් වෙළඳපොලට ඉදිරිපත් කළ හැකි භාණ්ඩ, විදේශයෙන්ම ආනයන විකල්ප නිෂ්පාදනය සඳහා ආයෝජනය කළ යුතු බව මෙන්ම එම දිශාවට පුද්ගලික අංශයද දිරිමත් කිරීම සඳහා විශේෂ සහන ලබාදිය යුතු බව සහ ඊට අදාල පර්යේෂණ සහ ව්‍යාපෘති කළමනාකරණය සඳහා ජාතික ආර්ථික දාර්ශනික මූලයන් සහිත දේශපේ‍්‍රමී විශ්ව විද්‍යාල ඇදුරන් සහ අනෙකුත් බාහිර විද්වතුන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩල සෑම ක්‍ෂෙත‍්‍රයකටම අදාලව පිහිටවිය යුතු බව.

    විශේෂ යෝජනාව

    ජනාධිපතිවරණ ප‍්‍රතිඵල විකෘති කිරීම සඳහා ජාත්‍යන්තර ඔත්තුසේවා වල මඟපෙන්වීම මත විවිධ අන්තවාදී කණ්ඩායම් විසින් සිංහල බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර අවිශ්වාසය සහ ගැටුම් ඇතිකිරීම සඳහා හිතා මතා දියත් කළ බවට චෝදනා එල්ල වන අළුත්ගම ගැටුම ආදී ආගමික ගැටුම් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා එම කුමන්ත‍්‍රණය හෙළිදරව් කොට වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව සහ ඒ මඟින් ජාතික සමඟිය තහවුරු කිරීම සඳහා නව ආරම්භයක් ගත යුතු බව.

    තවද මෙම ජාතික සම්මුතිය යථාර්තයක් බවට පත්කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ පාලනය නැවත ස්ථාපිත කල යුතු බවට පොදු මහජනතාව ඉදිරියේ එකඟවන අතර මෙම ජාතික සම්මුතිය සමස්ත ජාතියේම එකඟතාව සංකේතවත් කරමින් උත්සවාකාරයෙන් සහ ගෞරව පූර්වකව මහින්ද රාජපක්‍ෂ අනාගත අගමැතිවරයා වෙත පිළිගැන්විය යුතු බවට ජාතික සංවිධාන 64 ක සාමාජිකත්වය නියෝජනය කරමින් ජාතික එකමුතුව ලෙස මෙසේ එකඟ වෙමු.

    01. පැවිදි හඩ සංවිධානය

    02. සිංහල රාවය

    03. රුහුණු රට භික්‍ෂු පෙරමුණ

    04. ජයතු ලංකා

    05.රාවණා බලය

    06. රටට හෙටක් ජාතික ස්වාධීන ව්‍යාපාරය

    07. ජාතික සංවිධාන එකමුතුව

    08. දේශපේ‍්‍රමී රට විරුවෝ

    09.දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

    10. ධර්මපාල පරපුර

    11.දේශපේ‍්‍රමි භික්‍ෂු පෙරමුණ

    12. තුන්හෙළ ජාතික ව්‍යාපාරය

    13.ජාතික විශ්වවිද්‍යල ආචාර්ය සංගමය

    14. රකිමු ශ‍්‍රී ලංකා සංවිධානය

    15. දේශපේ‍්‍රමී වෛද්‍යවරු

    16. දේශීය වෛද්‍ය වෘතිකයන්ගේ සංගමය

    17. විශ්වවිද්‍යාල භික්‍ෂු ආචාර්ය සංගමය

    18. ලක්මව දියණියෝ සංවිධානය

    19. ශ‍්‍රී ලංකා නීතීඥ සංසදය

    20. ප‍්‍රගතිශීලී බෞද්ධ සහෝදරත්ව සමුළුව

    21. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය

    22. ජයග‍්‍රහණය – කොළඹ

    23. ලංකා ජාතික සංඝ සභාව

    24. සමස්ථ ලංකා කුලීරථ රියදුරන්ගේ සංගමය

    25. යුතුකම සංවාද කවය .

    26. ජාතික වෘත්තික එකමුතුව

    27. හෙළ බොදු උරුමය සුරකීමේ සංවිධානය

    28. තවලම සංවර්ධන පදනම

    29. ජාතික බලය සංවිධානය

    30. ජාතික ගුරු

    31.අපේ මව්බිම ජාතික ව්‍යාපාරය

    32. බෞද්ධ නීතීඥයන්ගේ සංගමය

    33. සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනය

    34. අපට රටක් සංවිධානය

    35. සබරගමුව සංඝ සභාව

    36. දෙසරැුස සංවිධානය

    37. ජයග‍්‍රහණය – මහනුවර

    38. මානෙල් මල් ව්‍යාපාරය

    39. නිදහස් කාන්තා සංවිධානය

    40. සිංහල නාදය

    41. සමස්ථ ලංකා ත‍්‍රිරෝදරථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය

    42. ආබාධිත රණවිරුවන්ගේ සංගමය

    43. පාවහන් හා සම්භාණ්ඩ නිර්මාණකරුවන්ගේ සංගමය

    44. රණවිරු මාපිය හවුල

    45. රට සුරකින දේශීය සහ විදේශීය වෘතිකයන්ගේ එකමුතුව

    46. රණවිරු අභිමානය සුරකීමේ සංවිධානය

    47. සමූපාකාර ජන සමාජයක් සදහා ජාතික ව්‍යාපරරය

    විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන්ගේ ජාතික සංවිධාන

    48. ශ‍්‍රී ලංකාවේ සාමය, එකමුතුව, සහ මානව හිමිකම් සඳහා හිමිකම් සඳහා වූ සංවිධානය – නිව් සවුත්වේල්ස්

    49. ශ‍්‍රී ලංකාවේ සාමය, එකමුතුව, සහ මානව හිමිකම් සඳහා වූ සංවිධානය – වික්ටෝරියා

    50. ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලාංකිකයන්ගේ සංගමය

    51. ශ‍්‍රී ලංකාවේ සාමය, එකමුතුව, සහ මානව හිමිකම් සඳහා වූ සංවිධානය – ක්වීන්ස්ලන්ඞ්

    52. ශ‍්‍රී ලංකාවේ සාමය, ඒකීය භාවය සහ නැවත ගොඩනැගීම සදහා වන බටහිර ඕස්ටේ‍්‍රලියානු සංගමය – බටහිර ඕස්ටේ‍්‍රලියාව

    53. කැනඩාවේ ශ‍්‍රී ලංකා එක්සත් ජාතික සංගමය

    54. සිංහල සංගමය – එක්සත් රාජධානිය

    55. හෙළ බිම සංවිධානය මැඳපෙරදිග

    56. ඒකීය ශ‍්‍රී ලංකාවක් සඳහා වන දේශපේ‍්‍රමියෝ – ඇමෙරිකා එක්සත් ජනපදය

    57. වීර පරාක‍්‍රමබාහු පදනම – නිව් සවුත්වේල්ස්

    58. ත‍්‍රස්තවාදයට එරෙහි ශ‍්‍රී ලාංකිකයෝ- නිව් සවුත්වේල්ස්

    59. ජාතික එකමුතුව – වික්ටෝරියා

    60. ලංකා මිත‍්‍රත්ව සංසදය – මැදපෙරදිග

    61. ලන්ඩනයේ එක්සත් ශ‍්‍රී ලාංකිකයෝ – එක්සත් රාජධානිය

    62. බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලාංකිකයන්ගේ සංසදය – එක්සත් රාජධානිය

    63. ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය – මැදපෙරදිග

    64. ජාත්‍යන්තර ලාංකේය බලමුළුව – යුරෝපය

  5. Christie Says:

    These fuckwits have no brains and do what Indian shitheads tell them to do.

  6. Senevirath Says:

    මහාවිහාරය බිමට සමතලා කර උඳු වපුරා අභය ගිරියක් තනු උන්ගෙන් පවෙතෙන්නෝ 2015 ජ නවාරියෙදීරටේ බලය අල්ලා ගෙන ආයෙත් වැඩ පටන් ග න් නවා වගෙය්

  7. ranjit Says:

    If Mahinda was there in that Frescoes UNP bastards will make thousand stories and arrest the person who did it? For these type of shameless nut heads they are free to do anything.

    The worst ever pickpocket Govt in our history ruled by two clowns. They were blaming Mahinda for putting his name on everything but see what these two idiots doing and why anybody worship the frescoes which has these two in it. It’s disgusting and insult for the Buddhist religion. This must be erased at once.Nobody likes to see this two donkey heads in a Temple frescoes.

  8. Hiranthe Says:

    This is pathetic,

    The worst guy you can expect this type of publicity was RP. But he was decent enough not to do this.

    These scum bugs are worst than anything you can name…

    UNP and MY3 supporters must be shameful for choosing them.

  9. Susantha Wijesinghe Says:

    SACRILEGE ! SACRILEGE ! SACRILEGE !.

    THE WOMAN WITH A BOWL OF FLOWERS, BEHIND THE SLY, FOXY BACKSTABBER, APPEARS TO BE WEARING A CUTTY SARK.

  10. Indrajith Says:

    Who is the Thattaya in yellow clothes?

  11. Cerberus Says:

    Sri Lanka has reached the lowest ebb with a president like my3. He is so cheap it makes me vomit. His partner Ranil W is no better. A man who has tried hard to betray the Sinhalese so many times. He is really a woman carrying the flowers for her loving husband. my3 is the leader of the SLFP but he is backing UNP to the hilt. So is the one eyed Roque Queen. She is the Patron of the SLFP but is appearing for Arjun Ranatunge a UNP candidate. What do they think they are doing? If she wants to back UNP she must resign from the SLFP so should mY3. MY3 has blocked the Central Commitee of the SLFP from meeting with a court order. Is that part of Yahapalanaya? Our priests are no better. Malwatte Chief priest has said that allegations by Opposition against UNP baseless. How can he say that when Vijayakala Mahendran who is a UNP candidate is showing the map of Sri Lanka with the North and East separated as part of her election campaign. Please see link below. http://www.lankaweb.com/news/items/2015/08/01/උතුරේ-එජාප-අපේක්ෂකයින්-ග/. Priests should keep their mouth shut if they do not know what they are talking about. Why is he talking on behalf of UNP unless I assume he also received some of the Bond Scam big bucks.

  12. Fran Diaz Says:

    This is about the worst insult, so far, to be thrown at a Buddhist Temple.

    We have to also ask the question why Pres Sirisena (since he is supposed to have more common sense than RW), has allowed such blaspheme.

    What have these two persons, MY3 & RW done for the Buddhists and the Teachings of Buddhism to deserve to be painted onto the wall of the Abhayagiri Temple ? Nothing !
    Even greatly deserving persons such Anagarika Dharmapala have not been painted onto the walls of any Buddhist Temple. Why these two people ?

    Caustic comment : Ranil looks pretty with a bowl of non-Lankan blooms ! Perhaps he would like to move the mural to Srikotha.

    Just goes to show that Sri Lanka’s Buddhists are NOT treated with respect in a world governed by treachery, trickery
    and money – NO decency, respect for human life, morality and ethics ! In fact, slightly mad.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress