අධිරාජ්‍ය දෙකක් සහ සහ ලංකා පාතාලයෝ එකට එකතුවී තනි මිනිහෙකුට අභියෝග කරය් .
Posted on August 7th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

අඩෝ කවුද ඩෝ  උඹ. නිවුඩු බතුය් කුරක්කන් පිට්ටුය් කන කලිසමක් වත් නොඅඳින  ගමේ බය්යෙක්   උඹ අපි එහෙමද  කේම්බ්‍රිජ් වල සෝබෝන් වල  ගොන්තරිය හෙවත් ඔක්ස්ෆෝඩ්  වල  ඉ ගෙන ගෙන සුද්දන්ටත් වඩා  හොඳට ඉංග්‍රීසි කතා කරන උන් අපි අපේ ගෝලයෙක් එංගලන්තෙට ඇරියත් රජිනත් අත්මේස් ගලවලය් අතට අ ත දෙන්නේ එහෙම නම්බුවක් ලංකාවට ගෙන්න පුළුවන් අපිට විතරය් තොට පුළුවන් බම්බුව තමය්  . අඩුගනනේ තොට පුළුවන් වුනාද සුද්දෝ වාගේ උගත් බහුස්ස්රුතයෝ කියන දේට ඇහුම් කන් දෙන්න වත් .  කවුද ගොනෝ සුද්දෝ වාගේ පෝසත් උන් තරහ කරගන්නේ දුප්පත් සිංහල බෞද්ධයෝ රකින්න කියල . බලපන් දෝ අපේ ගෝලය වන සිරිසේන ගම උන්නැහ්ට ඉන්දියාවේ   මෝඩි ඇඳුමකුත් දුන්න නේ  එකට පාර කපල දුන්නෙත් සෝබෝන් වල ටිකදවසක් ඉගෙනගෙන විභාගේ පාස් වෙන්න බැරුව ආපහු ආපු  ”අපේ මෝඩි ”’හෙ  වත් චන්ද්‍රිකා.  බලපන් විභාග නැතත් ප්‍රංශයේ හිටපු ටිකට උන් සලකන ත රම   බලපන්  ඩෝ  අපිළඟ ඉන්න රුපරාජිනියෝ  රෝස රෝස රෝස පාට  උන් ප්‍රේමදාස පවුල වාගේ මහා බලව ත්   වගේම ””වියරු මිනිසුන් ”’ සිටින පවුලකු ත් බුදුදහමෙන්  අයින්  කලානේ ..”””’ බෞද්ධ පදනම ලංකාවෙන් අයින් කරන තුරු ලංකාව දියුණු කරන්න බැ හ”” කියල කියන්න තරම් එඩි යක් තියන  වෙන එකියක් තෝ ළඟ ඉන්නවද බො ල 

 අපි තොත් නැතිකරලා රටේ බෞද්ධ පදනමත් නැති කරන්න ඒකිට බාරදෙනවා   දැනටමත්   ”’හෙල උරුමය   විනාශ කරලා  එක තොපේ කරුමයක් කළා මේ කි. ජාතික චින්තනයේ පතාක යෝධයෙක්ව සිටි  මාදුළුවාවේ සෝභිත  නම් බික්ෂුව  ඒකාලේ හිටියේ අපිට සහමුලින්ම විරුද්ධව . ”’බුදුදහම පාවාදීම”’ පොතට  එයාගේ පින්තුරය දාල එයා භීෂකයෙක් හැටියට  ලෝකයට අපිපෙන්නුවේ ඒ හින්දය්.  එත් බලපන්  එයා දැන් අපේ ඔඩොක්කුවේ      රෝසිර්ට පුළුවන් හොඳට නැළවිලි ගී කියල ඔය කවුරුත්  ඔඩොක්කුවේ  නලවන්න. ඒවා එය පුරුදුවුනේ 70-80 දශකයේ පුරහලේ අලෙක්සන්ද්‍රා සහ හෝටන්  පෙදෙ ස් අතර තිබුන ක්ලබ් එ කේදී .දහදාහ ගන්නේ දහදෙනෙකුගෙන් අරගෙන  එකෙක් නලවල .

 ප්‍රා රාජිත මිනීමරුවාත් ජ වී පෙ මිනී මැරුවොත්  බටලන්දේ මිනීමරුවන්ට එකතුවුනාම  වෙනදේ තෝ දන්නවද තෝ
  විතරක් නොවෙය මුළු සිංහල ජා තියත් විශේෂයෙන් බෞධ්ධයොත් එක මිටට අරගෙන දෙමලු ඉල්ලන  ප්‍රදේශ උන්ට දීල   රටත් දෙකට කඩනවා බො ල අපි isis  ත්‍රස්තයෝ ලංකාවට ගෙනත් සිංහලයන්ගේ  කොන් කපල උන් මරක්කලයෝ කරන්නා වික්රබාහු ලවා වටරැක බික්ෂුවත්   අපි යෙදෙව්වා . දෙමලු ඉල්ලන ඊලම බලන්න පුළුවන් උන්ගේ චන්ද  ප්‍රකාශයෙන් එක හැදුවෙත් අපි ජවි පත්‍රිකා ගහන්නෙත් අපි එකතු වෙලා .

                        අගෝස්තු 18 උදේ ට සිංහල බෞධයන්ට      ”’ අබසරණ’ මිස තෙරුවන් සරණක්  නැතිකරන්න අපි කැප වෙලා ඉන්නේ   මහින්ද එදාට දුවන්න සරම කැ හපොට ගහ ගෙන ඉඳපන් . ඉන්දියාව කියන්නේ බිදුහිමි එලව ගත්තු රටක්  උන් දැන් අපේ පැත්තේ   පුළුවන් නම් එ ව සටනට       දිනුවත් මරනවා  මරණ වාමය් .සිංහලයන් රකින එකෙකුටවත්  අපෙන් ඉඩක් නැහැ     ඉන්දියාවට ජයවේවා  අලුත් පාලම වහාම ඉදිකර දෙරට යාකරමු   

One Response to “අධිරාජ්‍ය දෙකක් සහ සහ ලංකා පාතාලයෝ එකට එකතුවී තනි මිනිහෙකුට අභියෝග කරය් .”

  1. Samanthi Says:

    A news item from “LankaCnews”:

    එජාප කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස්ලග මහතාගේ ප‍්‍රාර්ථනාව ප‍්‍රභාකරන්ගේ ශුක‍්‍රාණුවකින් අලූත් ලෝකයක් සැදීම බව සන්ධානගේ ජාතික ලයිස්තු අපේ්ක්‍ෂක ගෙවිඳු කුමාරතුංග මහතා ඊයේ පැවති වාද පිටියේදී මෙසේ කියා සිටියේය.

    And some selected comments received for it:

    Ratawasiya says:
    August 5, 2015 at 9:34 am
    සන්නස්ගලය ප්‍රබකරන්ගේ සුක්‍රනුව ගිහින් උගේ ගෑනිට දෙනවලු ප්‍රබාකරන් පැටව් ටිකක් හදල දෙන්න කියල. කොහොම උනත් සන්නස්ගලගේ ගෑනිට සන්නස්ගලයගෙන් දාව ළමයි හම්බෙන එක ප්‍රබකරන්ගේ සුක්‍රනුව ගෑනිට ලව්වා කළලයක් බිහිකර හදන ළමයි හොද වෙයි. ප්‍රබාකරන් මහා දරුණු ත්‍රස්තවාදියෙක් උනාට උට ජාතියක් ජන්මයක් තිබුන. නමුත් මේ සන්නස්ගලය කියන්නේ සල්ලි හොයන්න ගැනී විතරක් නෙමෙයි අම්ම සහ දුවලත් ගණිකා වුර්තියේ යොදවන්න උනත් ඉදිරිපත් වන සිංහල ජාතියට පමණක් නොව සමස්ත මනුස්ස වර්ගයාටම නින්දාවක් උන මේ ලෝකෙට වැරදිලා මනුස්ස ස්වරුපයෙන් බිහිඋන කාලකන්නි අවජාතකයෙක්.

    ranja says:
    August 5, 2015 at 5:36 pm
    oya sukkranuwa thenpath karanna hodama thena rosi nonage garbashaya…..

    Reply
    ජේමිස් බංඩා says:
    August 6, 2015 at 7:26 am
    Very well said, ranja. Thank you!

    Reply
    පොරමොලා says:
    August 7, 2015 at 7:43 am
    හිරුනිකාගෙ එකත් නරකම නෑ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress