රතනහිමි එජාපයේ දෙකේ කොලේට වැටේ.. ජාතික ලයිස්තුවෙනුත් කැපේ..? Rathana Thera removed from UNP national list
Posted on August 9th, 2015

lanka C news

රතනහිමි එජාපයේ දෙකේ කොලේට වැටේ.. ජාතික ලයිස්තුවෙනුත් කැපේ..?එක්සත් ජාතික පක්‍ෂය විසින් සිය පක්‍ෂ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සඳහා භික්‍ෂුන් නම් නොකිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

මෙම තීන්දුව වෙනස් කරගැනීම සඳහා සාකච්ඡා පැවතුනද එජාප ප‍්‍රබලයින්ගේ දැඩි විරෝධය මත එම සාකච්චා අසාර්ථක වී ඇතැයිද වාර්තා වෙයි.

පින්තූරයේ දැක්වෙන්නේ එජාප ජනහමුවක වේදිකාවේ සිටින රතන හිමියන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි

United National Party has decided that Buddhist monks not to be included in the national list seats or give nomination to contest under UNP. This decision results in losing the position offered to Rathana Thera in the national list before nomination

However further negotiations  also failed to lift this sanction due to the strong objection received from the party hierarchy.

5 Responses to “රතනහිමි එජාපයේ දෙකේ කොලේට වැටේ.. ජාතික ලයිස්තුවෙනුත් කැපේ..? Rathana Thera removed from UNP national list”

  1. kavdayako Says:

    This the best VIpaaka that the not-so venerable Rathana can expect.

  2. Indrajith Says:

    Some interesting comments copied from “LankaCnews.com”

    නිසංසලා සමරජීව says:
    August 10, 2015 at 1:25 am
    මේ චීවරයේ පාට කුමක්ද?

    අබරං සීයා says:
    August 10, 2015 at 1:28 am
    රොටී සෝභිත හිමි, අතුරලිය බඩල්ගේ රතන හිමි, අඹර දමිල හිමි, සහ
    වටරැක විජිත මොහමඩ් හිමි යන හිමිවරු හතරනමම එකවල්ලේ කලටි පොල්.

    ඇබිත්තයා says:
    August 10, 2015 at 1:34 am
    ජාතික ලැයිස්තුවෙන් කපලා පුලුවන්ද?
    උන් වහන්සේ පාර්ලිමේන්තු බත් කාලා පුරුදුවෙලා දැන් වෙන ආහාර වලඳන්න අපහසුයි.

    නිසංසලා සමරජීව says:
    August 10, 2015 at 6:55 am
    ජෙප්පන්ට සහ කලවැද්දාට කිසි දිනක ඔවුන්ගේ අගමැති කෙනෙක් පත්කරගැනීමට හෝ ඔවුන්ගේම රජයක් පිහිටුවීම ඉඩක් නැත. එනිසා ඔවුන්ට ඡන්දය දී ඔබගේ වටිනා ඡන්දය අපතේ නොයවන්න!

    එජාපය පෙනී සිටින්නේ සිහලුන්ට එරෙහිව සුලු ජාතීන් පිනවීමටයි.

    නොබෙදුන ශ්රී ලංකාවක් ඔබේ දූ පුතුන්ට උරුමකර දීමට කැමතිනම් මහින්ද රාජපක්ෂ
    ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් පෙරමුනට,(බුලත් කොලය ලකුනට) ඔබේ වටිනා ඡන්දය දෙන්න.

  3. Lorenzo Says:

    GREEN UNP is like the green NORTHERN IRELAND. There is a battle between Catholics and other Christians within!!

    There is a BIG hidden battle within the UNP between the CATHOLIC SECT and the EVANGELICAL SECT – the 2 most pwoerful sects of the UNP.

    Catholic sect – Run-nil, Joseph Michael Perera, John Amaratunga, Karuppaih, Charmpaka, Gonshot, etc.
    Evangelical sect – Sajith, Rosy, Eran, etc.

    UNP MINORITIES – Buddhists, Hindus and Muslims – are DIVIDED.

    The Buddhist minority of the UNP prefer the EVANGELICAL SECT while the Hindu and Muslim minorities prefer the CATHOLIC SECT.

    “Rathana saathu, oyyata than Vijayakala saranam gachchaami thamayi.”

  4. Ancient Sinhalaya Says:

    Unpatriotic party (UNP) agenda is destroying Buddhism from Sri Lanka.
    That’s why they killed 60,000 Buddhist youth during unimaginable terror era (bheeshana samaya). They actually
    destroyed Buddhist population on the pretext of putting down an insurgency. They didn’t kill real terrorists, ltte, because
    they were not Buddhists.

    Unpatriotic party is a catholic party run by dictator catholic traitor chief pol pot ponil. One look at the picture tells
    a thousand stories. He has no respect for the Buddhist monks or the Buddhists. He must be laughing at Sinhalese Buddhists, saying there are no morons on this planet like them. After him and his party done so much damage to
    Buddhism, Sri Lanka and the Sinhalese race there are still a lot of Sinhalese Buddhists supporting these traitors.

    So many traitors amongst Sinhalese and Sinhalese race is doomed.
    Sobithaya dhorhithaya
    traitor rathanaya
    ambere dhamilaya
    malwatte kapuwa
    asgiriye kapuwa
    somersaulting banda sb
    history doesn’t matter minister post does matter wijedasaya
    pacha cham pakaya
    gon seka
    fat ass durjanaya arjunaya
    one eyed bandit queen
    red elephant Jaathiya Vinashakarana Party (JVP)
    etc. etc. list goes on.

    Is Sri Lanka, Sinhalese race, Buddhism safe when you have so many enemies including two sets of ungrateful,
    vulture-foreigners tamils and mussies?

  5. NAK Says:

    Rathanang Paneethang…..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress