මහ රජ ගැමුණු  සිංහලේ වැසියන්  අමතය්
Posted on August 13th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 මාගේ දරුවනි ! තව දින තුන හතරකින්  ජාතියේ ඉරණම විසදෙන දිනයක් උදාවෙය් . මම මුහුණ දුන්නාට වඩා  මහා භයානක හ තුරන් සමුහයක් එකට එක්වී  මගේ රට විනාශ කිරීමට  දැන් පිඹුරුපත් සකසා අවසානය   මගේ විජිත පුර සටන මෙන් සිය ගුණයක් භයානක සටනකින් මගේ සිංහල ජාතිය සුන්නත් දුලි කිරීමට  ඔවුන්  දැන් සුදානම්ය  අගෝස්තු 17  සටන් දිනයය් .
                 අපේ අල්ලපු රටේ උන් හැමදාම  අපව විනාශ කිරීමට  කටයුතුකළ බව ඔබ හැම දන්නා කරුණක් වසර 40 ක් පමණ එළාර අපේරටේ කොටසක් අල්ලා ගෙන  සිටින විට  මම එදා ඔහු මරාදමා රට එක්සේසත් කලෙමි ..  අද ඉන්දියාව  ගැන එදා බුදුහිමියනුත්  දන සිටි නිසා එතුමා  අපේ රටට වැඩ තම දහම අපට හදුන්වා දුන්නේ  වසර 5000ක් වත් ඒ දහම රැකගත හැකි ජාතියක් මේ රටේ ඇතිවන බව දන ගෙනය  ඉන්දියානු බමුණෝ බුදු දහමට  විරුද්ධය . උන් අනුන් මරා ගෙන කන ජාතියකි  ඉතින්  බුදු හිමි විසින් අපට භාර කල කාර්යය  ඉටුකරනු වස් මම   එදා යුද වැදුනෙමි   යුද්ධය කල් දමමින් සිටි මගේ පියාටත් එරෙහිව    යන්නට මට සිදුවුයේ   නෑ  කමට වඩා  රට වටින නිසාය . එදා මගේ පියාත් මගේ ම සොහොයුරාත්  මා සමග අමනාපවිය  සොහොයුරා මාසමග  මුලින් යුද්ධ කළේය  මම කිසිවකින් පසු නොබස්සෙමි     මගේ යුද්ධය නිසා මිනිසුන් මරුන බව ඇත්තය  ප්‍රාණ ඝාතය  බුදුදහමට අනුව වරදක් බවත් ඇත්තය . එහෙහ් මගේ පරමාර්ථය වුනේ  රට බේරාගැනීම මිස මිනිසුන් මැරීම නොවේ  කිසිදු සත්වයෙක් නොමරන එකම එක පුහුදුන්  මිනිහෙක් වත් මෙලොව නැත මදුරුවන් කැරපොත්තන් මැරීමද පාපයක් වුනත්   උන්ව සමුලඝාතනය කරන මිනිස්සු  තමරට මංකොල්ල කන විදේශිකයන්   තලා මරා එළවා දැමීම ගැන විතරක්    ධර් මානු  කුලව  බලන්න යය කියති  එහෙම බැලුවොත් ඔය කියන ධර්මයත් අපේ රටෙන් ද තුරන්වෙන්නේ ඉන්දියාවෙන් තුරන් වුනා වගේමය . මාසමග මගේ අම්මාත්  භික්ෂුන්  වහන්සේලාත්  සටන් පෙරමුණට  ආවේ මේවා තේරුම් ගත නිසාය  මිනිසුන් මැරෙන ගණන අඩු කිරීම සඳහා මම එළාර සමග ද්වන්ධ  සටනක් කලේ   ‘ මියෙම්වා රකෙම් වා ” කියාය .  එදාත් අද මෙන්ම සමහරු ඉන්දියාව පැත්ත ගෙන  මට විරුද්ධව  කටයුතු කළහ  උන්ගෙන් පැවතෙන අ ය අදත්     ඇත .
                                   පියාටත් එරෙහිව ගොස් මම යුධ්ධකලේ අද ජීවත් වෙන ඔබ වෙනුවෙනුය් දරුවනේ . ඔබට නිවන් සුවය ලබාගත හැකිවනු පිණිස  බෞද්ධ රටක් ඉතිරි කිරීම සඳහා මම මගේ   නිවන කල්දමා  සටන් කලෙමි  නැත්නම් අද ඔබ  හින්දුන් මෙන්  කාලී වැනි යක්ෂණියන් අදහමින් සති පුජා පවත් වමින් අඩුකුලේයය් කියමින් මිනිසුන් මරාදමමින්   දුෂ්ටකම් කරන  ජාතියක් විය  හැකිව තිබිණි හැකිව                                                                                                                                                                                                              සුද්දා ඉන්දියාවට නොගියානම් අදත් සති පුජාව  එහි පවතිනු ඇත .  බුද්ධ කාලයේ චිංචි මාන විකාව ගේ දියණියෝ මේ දිනවල   අපේ  රට වනසමින් සිටිති අපේ මෝඩි හෙවත් චන්ද්‍රිකා සිංහලයන්ගේ පරම හතිරියකි  ”’කාටවත් බහය් නොකියන වායය් ” කියන  රෝසා ”””’රටේ බෞද්ධ පදනම  විනාශ කලයුතුයය් මොරදෙය් ””ඉතින් ඔබ හදන්නේ අබෞද්ධ රනිල් ට රට බාරදී  මුන් ලවා මාවිසින් රැකගත් රට  නැවත විනාශ කරන්නද . ‘ මම රුවන් වැලි  සෑය  අසල හිඳිමින් රට දෙස බලා සි ටිමි  මගෙන් පසු  මම කීර්ති විජය බාහුට සහයදී  70 වසරක ශාපයෙන්ද රට බේරා ගතිමි ඉන්පසු   සවැනි පරාක්‍රම බාහුටද සයාදී රට එක සේසත් කලෙමි    ඉන් පසුවය් 2009 දී මහින්දට සයදී  මහා විනාශයකින් රට බේරාගත්තේ
                               මහින්දටත් සියලු වැඩ නිමකිරීමට නොහැකිවිය  මටත් මගේ කාලයේදී රුවන්වැලි සෑ ය වත් ඉවර කරගන්නට බැරිවිය මරුවා ඉක්මන් විය  එහෙත්  වරක් පැරදුනත්  මහින්ද තවමත් ජීවතුන් අතර නිසා  ඉතිරි වැඩ ඔහු පසුව කරනු ඇත   .  මම ඔහුට මේ ගැන තරයේම අවවාද කර ඇත .ඔහු කිසි දා  මගේ රට අපේරට පාවා නොදෙන බව  මට සහතික වී ඇත   ඔහු දැන් හොඳට තෙම්පරාදුවී තිබීම අපට වාසියකි   අබෞධ්ධයන්ට රට බාරදී   මට නිගරු කරන්න එපා දරුවනේ   සියලු අධිරාජ්‍යවාදීන් එක්වී   සින්හලා රණ විරුවන්  මරා දමීමටසප්ත්ම්බර් 16 වෙනි දින  කටයුතු කිරීමට සුදානම් වෙන නිසා    රනිල් ඇතුළු දේශද්‍රෝහීන් එළවා දැමීම ඔබ සතුය 
                                           මගේ දශ මහා යෝධයන්  දන්ගෙඩියට යැවිමට එදා ද්‍රෝහීන් ද කටයුතුකලානම්  ඔබ සතුටු වෙනවාද   .
                                             දැනට සෙනෙවියන් හතලිස් ගණනක් දන්ගෙඩියට. ඉන් පසු සියලුම හේවාය න් . එකය් උන්ගේ අරමුණ   සෙබළුනි  ඔබේ පවුල්වල සියලු දෙනාම මේගැන දැනුවත් කරන්න  මාගේ දරුවනි  රට රැකදුන් සෙනෙවියන් රක ගන්න  එසේ කර ඔබේ රට රක ගන්න  ජවිපෙ මිනී මරුවනුත් බටලන්දේ මිනී මාරුවනු ත්   දෙමල ත්‍රස්ත මිනීමරුවනුත් ජිහාඩ් වාදී මිනී මරුවනුත් එකට එක්වී ඇත්තේ  අ වුරුදු  වලට පංච දාන්න නොවේ —
. සඟ වේද ගුරු  ගොවි   ”රණවිරු ” පංච මහා බල වේගය සුන්නත් දුලි කිරීමටය    

 

රටේ  ජයටම වැඩ කරගෙන යති ”අපේ මෝඩි ” නම් චන්ද්‍රිකා ගෙනුත්  රෝසි නම්  මරගන ගෙනුත්  ප්‍රවේසම් වන්න   

2 Responses to “මහ රජ ගැමුණු  සිංහලේ වැසියන්  අමතය්”

  1. Indrajith Says:

    Former President Chandrika Bandaranaike said the people could vote for any animal and not for the betel leaf symbol or the hand symbol at the forthcoming general elections if they wanted to save the country from corrupt individuals. – dailymirror.lk reported.

    Out of the three animals contesting this election, I think her first preference would be Tiger (TNA) and the second Manapae would be Elephant (UNP)!

  2. Ananda-USA Says:

    To the ALWAYS FAITHFUL Patriots,

    A Heartfelt Tribute in Gratitude!

    Semper Fidelis, Patriots of Lanka

    By Ananda-USA

    Our Motherland, resplendent Sri Lanka,
    Hallowed be thy name!
    Thy children flock today to vote,
    To preserve thy immortal flame!

    The Lion Flag flutters proudly aloft,
    To remind us this freedom’s day!
    Our duty to keep thee, safe and strong,
    As our forefathers did yesterday!

    A Mahinda Rajapaksa by deed and word,
    Strode forth boldly to eternal fame!
    To lead his people to a safer world,
    When all others retreated in shame!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress