‘මං ප‍්‍රභාකරන් මරපු මහින්ද.. 17දා බහුතරය දෙන්න.. 18දා මං බලාගන්නං..’ – කුමන්ත‍්‍රණකරුවන් පරසක්වල ගහන්න සිංහයා සූදානම්
Posted on August 14th, 2015

lanka C news

‘මං ප‍්‍රභාකරන් මරපු මහින්ද.. 17දා බහුතරය දෙන්න.. 18දා මං බලාගන්නං..’ – කුමන්ත‍්‍රණකරුවන් පරසක්වල ගහන්න සිංහයා සූදානම්

17 වැනිදා සන්ධානයට බහුතර පාර්ලිමේන්තුවක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල පැවති සන්ධාන ජනරැළිය අමතමින් සඳහන් කලේය.

එතනින් එහාට වන දෙය තමන් බලා ගන්නා බවද කී ඔහු මීටත් වඩා කුමන්ත‍්‍රණවලට මුහුණ දුන් තමනට මේ කුමන්ත‍්‍රණ සුළු දේවල් යයිද කියා සිටියේය.

6,974 Viewers

2 Responses to “‘මං ප‍්‍රභාකරන් මරපු මහින්ද.. 17දා බහුතරය දෙන්න.. 18දා මං බලාගන්නං..’ – කුමන්ත‍්‍රණකරුවන් පරසක්වල ගහන්න සිංහයා සූදානම්”

  1. Christie Says:

    ඉන්දියානු ජඩයින්ට සින්හල අපි සක්කිලි (Dalit)යන්ය . උන් එදාත් අදත් අපේ සතුරාය. එක්වන්න මහින්ද වටා රොක්වන්න ඉන්දියානු ජඩයන්ට හා ජඩවාදයට එරෙහිව නැගී සිටින්න
    For Indian Imperialists we are Dalits. Indians are our enemies todaya and yesterday. Unite with Mahinda and stand up to Indian Empire and Indian imperialism.

  2. sarathk Says:

    ලංකා දු පුතුනි අප මෙය දත යුතුය
    නිමකළ යුතුය යමපාලන පර රජය
    රැක ගන්නට අපේ හෙලබොදු රට සමය
    සෙන් පති මහින්දට චන්දය දිය යුතුය

    උපතින් මෝඩයෙකු බඳු වූ රනිල් හොරා
    මහ බැංකුවට කල මගඩිය මුදල් ගරා
    නිමකරවන්න සිංහල ජාතියම මරා
    අර අදිනවා පරගැති ගති හිසින් දරා

    නැණවත් සියලු ලක් වැසියනි දැනගන්න
    රනිල්- චන්ද්‍රිකා උගුලෙන් ගැලවෙන්න
    එක්සත් සිහල බොදු ගති රට රැක ගන්න
    රට රැකි මහින්දට යලි චන්දය දෙන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress