මහා බැංකු ගිල්ලයි කියන රවී  මහින්ද හමුවිට අවසර ඉල්ලයි -මහින්ද බෑ කියයි
Posted on August 16th, 2015

in Featured, LNW SPY August 16, 2015

 කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මෙන්ම මහා බැංකුව කොල්ල කෑයි කියන රවී කරුණානායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිමට අවස්ථාවක් ඉල්ලා මහා ව්‍යාපාරික හරහා කල ඉල්ලිම මහින්ද රාජපක්ෂ මහතා එකහෙලාම ප්‍රතිකේෂ්ප කර තිබේ.

කොළඹ කොටස් වෙළද පොලේ ජාවාරම්කාරි ව්‍යාපාරිකයෙකුවන අසංග සෙනවිරත්න විසින් මහින්ද රාජපක්ෂ මහතාට මෙම යෝජනාව කර තිබේ. මහා මැතිවරණයේ අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ මහා බැංකු බැදුම්කර මහා වංචාව සම්බන්ධයෙන් කරන පරික්ෂණයන් වලින් මිදිම මෙම ඉල්ලිමේ මුලික අරමුණ වි තිබේ.

නමුත් අනිද්දාට පිහිටුවන මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව හරහා FCID ය සම්පුර්ණයෙන් නීතියට අනුව පිහිටුවා පලමු පියවර ලෙස රුපියල් කෝටි 6000ක් ඉක්මවා ජනතා මුදල් වංචාකල මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියාකිරිමට සියලු කටයුතු සුදානම් කර තිබේ.ඒ සදහා ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ඉහල පෙළේ සමාජිකයන් රැසක් සමග මේ වනවිටත් සාකච්ඡා කර තිබේ.

3 Responses to “මහා බැංකු ගිල්ලයි කියන රවී  මහින්ද හමුවිට අවසර ඉල්ලයි -මහින්ද බෑ කියයි”

  1. Ananda-USA Says:

    Yamapalana Sudiya!

    Lankawata Harima Deyak Siduwuna,
    Seemawak Nathuwa Pathuruna.
    Raja Wennata Sithapu Landa,
    Sudiya Nisa Moda Wuna,
    Biwwa Neda Yahapalanaya?

    Biwwa Neda Yahapalanaya?
    Gilla Neda Yahapalanaya?
    Aney Magey Sirisena Paney,
    Kiyannako Attha Aney,
    Apita Pewwa Neda Yamapalanaya?
    Apita Pewwa Neda Yamapalanayaaa ….?

  2. Ananda-USA Says:

    To the ALWAYS FAITHFUL Patriots,

    A Heartfelt Tribute in Gratitude!

    Semper Fidelis, Patriots of Lanka

    By Ananda-USA

    Our Motherland, resplendent Sri Lanka,
    Hallowed be thy name!
    Thy children flock today to vote,
    To preserve thy immortal flame!

    The Lion Flag flutters proudly aloft,
    To remind us this freedom’s day!
    Our duty to keep thee, safe and strong,
    As our forefathers did yesterday!

    A Mahinda Rajapaksa by deed and word,
    Strode forth boldly to eternal fame!
    To lead his people to a safer world,
    When all others retreated in shame!

  3. Indrajith Says:

    රනිල් බැඳුම්කර හොරා!
    චම්පක ගල්අඟුරු හොරා!
    රවි කරුංකා හොරා!
    සුජීව තඹහොරා!
    සජිත් නිදන් හොරා!   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress