දිවුරුම් පෙත්සම්
Posted on August 23rd, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

      අලුත් අගමැති රනිල්  අගමැතිවශයෙන් දිවිරුම් දෙනවිට අලු වැඩක් කර ඇත ””’.රට බෙදීමට තමන්  රිජුව  හෝ වක්රව කටයුතු  නොකරන බවට ”’ ඔහු ජනපතිවෙත දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර  ඇත . එය ජනපතිගේ ඉල්ලී මක් නැතහොත් රනිල් හිතාමතාම කලදෙයක් දැය්  නොදනිමු. තමන් කෙරෙහි  ජනතාවගේ විශ්වාසය  ලබා ගැනීමට  රනිල්  මෙය කළා විය හැකඑජාපයේ  පැටිකිරිය දන්නා      ජේ ආර් 13 ව්යවස්ථාව  ගෙන එන විටම  තුර නැගෙන හිර එක්  කරන විට   තේරුම් ගිය කරුණක් වුයේ   නොරටුන්ට බයෙන්  ඔවුන් රට පාවාදී මට තත් කරන බවය  වර්ධරාජා පෙරුමාල්  ඊලම  ප්රකාශ කරන විට  එය සනාත විය . බෙදුම්වාදීන් සමග  ගිවිසුම් ගසන එකතුවන කෙනෙක් රට පාවා නොදෙයය්  සිතිය නොහැකමහවැලියේ සිංහලයන් 40000 ක්  එළවා දැමු ජනපතිටත් පක්ෂයටත් හොරෙන් කොටි සමග සාම ගිවිසුම් අත්සන් කල රනිල් උන්ට කන්ටේනර් පිටින් ආයුධ ගෙන ඒමට  ඉඩ දුන් රනිල්  මිලේනියම් සිටි බුද්ධි අංශය නිරාවරණය කර  සියලු නිලධාරීන් මරා දැමීමට කොටින්ට අවස්තාව උදාකර දුන් රනිල්  ප්රභා මරණ සටනේදී තමන්ගේ ගෝලබාලයන් ලවා  සේනාධිනායකයාටත් රණ විරුවන්ටත් උසුළුවිසුළු කල රනිල්  ගේ පැටිකිරිය දන්නාඅ  රනිල් ඇතුළු එජාපය  අවිශ්වාස කරන බව  ඇත්තය . එනිසාම  පැටිකිරිය නරක ගමේ ගැහැනුන්   ”’ අනේ අම්මා පල් ”’  බුදුන් පල්ල ”’ මගේ දරුවන් පල්ලකියමින්   අතේ දිවුරන පරිදි     රනිලුත් දිවුරන්නේය   ව්යවස්ථාවෙන්ම රට බෙදීම තහනම්ය . මන්ත්රීවරු එසේ දිවුරා ඇත . රටේ නායකයේ ක් රට බෙදන්නට කට යුතු නොකරන්නේයය්  ජනතාව විශ්වාස කරති  එසේ අවිශ්වාස කරන්නේ  බෙදුම් වාදී නායකයෙක් පත් වුනොතය . ඉතින් මෙසේ දිවුරන්නට  රනිල් සිදුවීම පුදුමයක් නොවේ . කෙසේවුවත්  රට නොබෙදීම නම් හොඳය
එසේකරන බවට  කොලේ වහලා ගහන  දිවුරුම් පෙත්සම් කොලය වෙනුවට රනිල් කල යුත්තේ 13 අහෝසි කරන බවත් එය බෙදුම් වාදයට උඩගෙඩි දෙන බවත් ප්රකාශ කර ප්රභා මරා දැමු මානුෂික මෙහෙයුමේදී සේනාධිනායකයාත් රණවිරුවනුත්  උසුලුවිසුලුවලට ලක් කිරීම ගැන  සමාව අයදීමත් .කිලි නොච්චි මැදවච්චි කතා ජනතාවට අමතක වී නැත
සියලු කල්ල තොනීන්ට ප්රේමදාස රටවසිකම් දුන්නේ  දිවුරුම් පෙත්සම් මගිනිලොව කිසි තැනක මෙහෙම රටවසිකම් දෙන්නේ නැත  දැන් උඩරට කල්ලතොනීන්ට අයිතිවී ඇතමේ රට ආරක්ෂා කරන හැටිය . සිරිමාවෝ මැතිනිය විසින් ආපසුයවීමට  සිටි සියලුමකල්ල තොනීන් නවත්වා ගත්තේ ඩඩ්ලි  ජේ ආර්  ප්රේම
දාස  වැනි එජාප නායකයන්ය .. . මහින්ද එළවා දෙමල බෙදුම් වාදීන්ට විපක්ෂ නායක කමත් දෙන්න හදන්නේ  දිවුරුම් පෙත්සම අනුවද  .
සම්මුතිවාදයෙන් රට කරවන්නට නම්  මහින්ද අවශ්යය . විශාල ගණනකින් රනිල් දිනුවානම්  සම්මුතිවාදය වෙනුවට ඒකාධිපති වාදය  රජකරන හැටි  බලන්නට තිබුනේය . . මයිත්ත්රීගේ හැටිත් අනාගතයේදී පෙනෙනු ඇත . මොනවා කාත්    හනුමන් පාලම  නම් හදන්න එපායය්  බැගෑපත්ව ඉල්ලමින් ලිපිය අවසන් කරමි හැදුවොත් එය රටේ අවසානයය් .    දිවුරුම් පෙත්සම්

සම්මුතිවාදයෙන් රට කරවන්නට නම්  මහින්ද අවශ්යය . විශාල ගණනකින් රනිල් දිනුවානම්  සම්මුතිවාදය වෙනුවට ඒකාධිපති වාදය  රජකරන හැටි  බලන්නට තිබුනේය . . මයිත්ත්රීගේ හැටිත් අනාගතයේදී පෙනෙනු ඇත . මොනවා කාත්    හනුමන් පාලම  නම් හදන්න එපායය්  බැගෑපත්ව ඉල්ලමින් ලිපිය අවසන් කරමි හැදුවොත් එය රටේ අවසානයය් .   

One Response to “දිවුරුම් පෙත්සම්”

  1. Senevirath Says:

    budu ammo noratun ratun kala divurum pethsam gana asena vita sirura biyen alale

Leave a Reply

You must be logged in to post a comment.

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress