Welgama is most suitable for post of Opposition leader – President Mahinda Rajapaksa විපක්‍ෂ නායක ධුරයට කුමාර වෙල්ගම සුදුසුයි – මහින්ද රාජපක්‍ෂ
Posted on August 25th, 2015

Hot News

Most of the elected members of SLFP parliamentarians believe that MP Kumara Welgama is the most suitable candidate for the opposition leader post, former president Mahinda Rajapakse said in reply to a question raised by Island Newspaper. When the paper contacted Mahinda and asked whether he is willing to take over the post of leader of the opposition, former president said he has no intension of working as the leader of the opposition.

President further said that he will not see any difficulties if some of the elected SLFP members join the government as it is easier to do politics with Ranil Wickremasinghe and he is a person who will never chase you to take a revenge.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්‍ෂ නායක ධුරය සඳහා සුදුසු බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් රැසක ගේ අදහස වී ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඊයේ (24 දා) පැවැසීය. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය භාරගන්නවාදැයි අප කළ විමසුමේදී මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිsටියේ ඒ සඳහා තමන්ට කිසිදු අදහසක්‌ නැති බවයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිsරිසක්‌ රජයට එක්‌වීම ගැටලුවක්‌ නොවන බවද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලනය කිරීම පහසුයි. ඔහු එලව එලවා පලිගන්නේ නැහැ.

 

 

4 Responses to “Welgama is most suitable for post of Opposition leader – President Mahinda Rajapaksa විපක්‍ෂ නායක ධුරයට කුමාර වෙල්ගම සුදුසුයි – මහින්ද රාජපක්‍ෂ”

  1. Indrajith Says:

    Batakola Aachchie will not allow this to happen!

  2. Indrajith Says:

    Batakola Aachchie will not allow this to happen!
    She wants one of her ‘pandhama’ to be the next opposition leader.

  3. Lorenzo Says:

    Did you hear there is a MAJOR violence to share ministries. President Maru Sira retains DEFENCE, ENVIRONMENT, ENVIRONMENT, ENVIRONMENT (repeated) and 2 other ministries.

    WHY ENVIRONMENT???

    Because that is the ministry that regulates ILLEGAL SAND MINING, TREE FELLING, etc. The industries of ARALIYA group of companies of his brother!!

    And releasing water from tanks to save hotels.

  4. Independent Says:

    Why environment ? To stop Rishard Bathuideen.

    Why can’t MR be opposition leader ? Ranil was there for so long. Why must be Walgama ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress