සාධාරණ මැතිවරණයේ ඇත්ත කතාව ගෙවිඳු රටටම කියයි
Posted on August 30th, 2015

උපුටාගැණීම www.mahinda.info

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ලංකා ඉතිහාසයේ සාධාරණතම මැතිවරණය බව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයින් සහ එජාප මාධ්‍යවේදීන් විසින් නිතර කියමින් ගොබෙල්ස් කරනය කරයි. නමුත් ඒ කතාව එහෙමද නැතිනම් ඒකේ අනිත් පැත්තදැයි ජනතාවට හිතන්නට වෙන කරුණු දැක්වීමක් ගෙවිඳු කුමාරතුංග මහතා පළ කළා. පහත දැක්වෙන්නේ ඔහු හිරු බලය වැඩසටහනේදී මැතිවරණය සම්බන්ධයෙන් පෙන්වා දුන් කරුණු යි…

මැතිවරණයට කළින් දිනයේදීත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දැන්වීම් පළ කළ එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධනගේ ලංකාදීප පුවත්පත.

එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජයවර්ධනට අයත් ලංකාදීපයේ මැතිවරණයට කළින් දිනයේදී පළ කළ එම දැන්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ අවසර නොමැතිව එතුමාගේ රූපය යොදා ගත් ආකාරය වම් පසින්. රාජ්‍ය ජනමාධ්‍යයක් වන සිළුමිණ මගින් මැතිවරණයට කළින් දිනයේදී දැන්වීමක් බව නොකියාම දැන්වීම් දාපු හැටි දකුණු පසින්.

සම්පූර්ණ බලය වැඩටහන පහතින්…

යාලුවන්ටත් ඇත්ත දැනගන්නට Share කරන්න.

 
 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress