රටක් විකිණීමට ඇත
Posted on September 4th, 2015

වංශපුර දේවගේ ජානක– යුතුකම සංවාද කවය

ඉතිහාසයේ දූෂිතම මැතිවරණයෙන් බලයට පැමිනි මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල් ආණ්ඩුව නිවට රජයක් වනු ඇත. එමෙන්ම එය ජනමතය නොඉවසන රජයක් වෙනු ඇත. ඊටත් වඩා එය අස්ථාවර රජයක් වනු ඇත. මේ සියලු කාරණා සැපිරුණු රජයක් 1948 න් පසු මෙරට පිහිටුවා නැත. මේ රජයට නියමිත කාර්යභාරය වනුයේ සිංහලුන්ගේ ස්වාධිපත්‍යය අහිමි කිරීමය.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී ගම්මන්පිල මහතා පෙන්වාදුන් පරිදි නිවටයින් සුළු පිරිසක් පාර්ලිමේන්තුව තුල කරන පාවාදීමට මැදිහත්වීමට මෙරට සාමාන්‍ය ජනතාවට දැන් ඉඩක් නැත. පැවති මැතිවරණය ජනතාවට ලැබුනු අවසාන අවස්ථාව විය. ගම්මන්පිල මහතාගේ ඒ ප්‍රකාශයට රනිල් වික්‍රමසිංහ මහතා විරෝධය පෑවේ එකල අන්කල් ටොම් නමින් හැඳින්වුනු ඇමෙරිකානු නිවෙස්-වහලුන් වත්තේ-වහලුන්ට සත්තම දැමූ ආකාරය සිහිගන්වමිනි. ගම්මන්පිලලාට කරන්නට ඇත්තේ දේශප්‍රේමී මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලෙස දැන්වත් පාර්ලිමේන්තුව තුල සංවිධානය වීමටය. සිංහලුන්ට කරුනු පැහැදිලි වෙන්නේ කල් ගතවීය. සිංහලුන්ගේ හතුරෝ ඔවුන්ට වඩා ඉක්මන්ය. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායකවරයා පත්කෙරීමට පළමුව දේශප්‍රේමීන් සංවිධානය වී සිටියේ නම් අඩුතරමින් ඔවුන්ට විපක්‍ෂ නායකධූරයට හිමිකම් කියන්නට තිබිනි. දැන් මැතිවරණ සමයේදී අනුර කුමාර මහතා ජනාධිපතිවරයාගේ සට කපටකම් ගැන උදම් ඇණුවාසේම යහපාලනවාදීන්ට උදම් ඇණිය හැකිය. කෙසේ වෙතත් සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධූරය පිරිනැමීම මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුලේ යහපාලන ව්‍යාපෘතියට අනුකූලය. එක් අතකින් ඒ අරමුණු නොසඟවා ක්‍රියාත්මකවීම ගම්මන්පිලලාගේ ඉදිරි ගමනට පාර කැපීමකි.

Srilankaforsale

අපේ රටට මිළක් නියමවූයේ මීට වසර දෙක තුනකට පෙරය ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පඩිවැඩි කිරීම සඳහා කෙරුනු උද්ඝෝශණයක් රෙජිම වෙනස් කරන ව්‍යාපෘතියක් බවට පෙරලා ගැනීමත් සමඟය. එතැන් සිට අද දක්වා දැන හෝ නොදැන හෝ තමන්ගේ පුද්ගලිකත්වය වෙනුවෙන් මෙරට විකුනන්නට කැමතිවූවන් එකට ගොනු කෙරිනි. මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල් ආණ්ඩුව එහි උච්චස්ථානයයි. ඒ අතරතුරේදී ජාතිකත්වයක් තිබි සිංහලුන්ගේ සිවිල් සහ රාජ්‍ය ආයතන මරා දැමින නැතිනම් අඩපන කෙරින.

ප්‍රබල රාජ්‍යයකට ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියාකරන ප්‍රබල රාජ්‍ය ආයතන තිබිය යුතුය. කොමිසන් සභා පිහිටුවීමේ ප්‍රතිපත්තිමය අරමුණ එයය. නමුත් ආයතන ශක්තිමත් කල හැක්කේ නීතිමය රාමු සැකසීමෙන් නොව දේශපාලනිකවය. ඉංග්‍රීසීන්ට යටත්වූ පසු සිංහලුන්ට ගොඩනැඟීමට හැකිවුනු එකම ප්‍රබල රාජ්‍ය ආයතනය ගොඩනැඟුනේ මහින්ද රාජපක්‍ෂ රජය යටතේය. ඒ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයය. මහින්ද රාජපක්‍ෂ රජය නිර්මාණය කල සන්නද්ධ හමුදාව, ඔත්තු සේවාව ඇතුළු රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ රාජ්‍ය ආයතන ව්‍යුහය ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියාකරන ශක්තිමත් එමෙන්ම ස්වාධීන ආයතනයක් විය. එසේ නොවිනිනම් සරත් පොන්සේකාට නිසි පරිදි යුධ හමුදාව මෙහෙයවීමට අවකාශයක් නොලැබෙනු ඇත. අද මේ ශක්තිමත් රාජ්‍ය ආයතනය අඩපන කෙරීමට මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල ක්‍රියාකරමින් සිටියි. එදා මිලෙනියම් සිටි පිහිටි දුර මෙහෙයුම් හමුදා ඛන්ඩය රනිල් වික්‍රමසිංහ විසින් පාවාදුන් ආකාරයටම අදද මේ රජය විසින් යුධ හමුදාවේ ඔත්තු සේවාව අනාවරණය කෙරෙයි. එහි අරමුණ සිංහල ජාතිකත්වයේ ආයතනයක් විනාශ කර දැමීමය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිංහල ජාතිකත්වය සතුවූ සිවිල් ආයතනය විය. එහි මළගම ඊයේ පොළොන්නරුවේ පැවතුනු අතර පාංශුකූලය දෙනු ලැබුවේ ආචාර්ය සරත් විජේසූරිය මහතා විසිනි. ශ්‍රීලනිප පාක්‍ෂිකයින්ගේ ජාතිකත්වය නැති කොට ඔවුන් ශිෂ්ඨ” කල යුතුයැයි එහි නායකයින් සිතනවා විය හැකිය. සිංහලුන් සංස්කෘතියෙන් වෙනස් වන්නට අකමැත්තක් නැත නමුත් ඔවුන් සරත් විජේසූරියලාට අවශ්‍ය පරිදි වෙනස් වේ යැයි සිතිය නොහැකිය.

සතුරන් විසින් සිංහලුන් සතුවූ රාජ්‍ය සහ සිවිල් ආයතන අඩපන කර නැත්නම් විනාශ කර ඇත. දැන් මෙරට විකුණා දැමීමට නියමිතය. දේශප්‍රේමී සිංහලුන් ශ්‍රීලනිපයට විකල්පයක් ගොඩනඟා ගත යුතුය. එහිදී 1818දී මෙන් සමූහ ඝාතනයට ලක් නොවී තමන් ගලවා ගැනීමට පැමිණෙන ඊනියා ගැලවුම් කරුවන්ගෙන්ද ගැලවී සීරුවෙන් ඉදිරියට යාමට සිංහලුන් වග බලාගත යුතුය.

වංශපුර දේවගේ ජානක
– යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

6 Responses to “රටක් විකිණීමට ඇත”

  1. Kumari Says:

    Though our Sinhalese Buddhist Idiots did not/do not understand the value of Mahinda Rajapakse, the enemy knows it too well. That is why all the mud slinging was aimed at him and his family.

    We had a precious gem with us but our blinkered vision covered it from us. If the 70% of Sinhalese Buddhists know how to unite and back our own, this disaster wouldn’t fall on us.

  2. S.A Says:

    තනි මම කුම් කරම් ජාතිය කල පවට….

  3. Ananda-USA Says:

    The FIRST Ray of HOPE for Sri Lankan Patriots EMERGES as MPs of MINOR constituents parties and SOME SLFP MPs move to form a NEW Opposition block in Parliament.

    Hopefully this GOAL will be realized, and the move will continue to GATHER MOMENTUM and ATTRACT more and more SLFP MPs to desert the National Government as the DANGER POSED by it to Sri Lanka’s INTEGRITY becomes MORE OBVIOUS every day!

    If 50 UPFA MPs form a new opposition, R. Sampanthan’s role as “Leader of the Opposition” as, I hope, will his proposal to DIVIDE Sri Lanka into 3 ETHNIC BANTUSTANS! But why should he worry, his role as “Traitor in Chief” will continue!

    The Lion Flag flutters proudly aloft,
    To remind us this freedom’s day!
    Our duty to keep thee, safe and strong,
    As our forefathers did yesterday!

    ………………….
    Some UPFA MPs opt to be in the opposition

    By Kelum Bandara
    DailyMirror.lk
    September 9, 2015

    In the wake of the two main parties agreeing to form the national unity government, some United People’s Freedom Alliance (UPFA) MPs are hoping to inform Speaker Karu Jayasuriya that they would function as part of the opposition, a party leader said yesterday.

    The UPFA and the United National Party (UNP) which agreed to form the national government had also agreed to share Cabinet portfolios.

    Against this background, the UPFA MPs who are opposed to the formation of a national unity government are preparing a petition to be sent to the Speaker.
    National Freedom Front (NFF) Leader Wimal Weerwansa told Daily Mirror said he believed that at least 50 MPs would sign this petition which would be handed over within the next two weeks.

    He said he had learnt of attempts by the government to suppress dissent in parliament.

    …………………..
    Talks to form a new opposition in Sri Lanka parliament

    Colombopage.com

    Sept 05, Colombo: Minor constituent parties of former ruling party United People’s Freedom Alliance (UPFA) are in discussions to form an opposition alliance after the main constituent, Sri Lanka Freedom Party (SLFP) decided to join the United National Party (UNP) in the national government.

    Leader of the National Freedom Front (NFF) Wimal Weerawansa said that discussions have been held by five political parties of UPFA represented in parliament on forming a common opposition.

    Minor constituent parties of the UPFA Mahajana Eksath Peramuna, National Freedom Front, Communist Party, Democratic Leftist Front and the Pivithuru Hela Urumaya are represented in Parliament.

    Two other minor parties, Eelam People’s Democratic Party (EPDP) led by Douglas Devananda and Ceylon Worker’s Congress (CWC) led by Arumugam Thondaman have joined the national government.

    Weerawansa said parties will further discuss next week with regard to forming a new political front to contest future elections.

  4. Ananda-USA Says:

    LIES, MORE LIES, and MORE GOD-DAMN LIES howled in venomous rage by the Choura Rajina CBK pursuing her Personal Vendetta against President Mahinda Rajapaksa to MAKE CERTAIN he NEVER RISES AGAIN!

    But, the BEST LAID PLANS of this FAILED POLITICIAN and TRAITOR to her people, like those of MOST MICE and MEN, will DEFINITELY GO ASTRAY because between her and her DEVIOUS PLOTS stand MILLIONS of Patriots of Mother Lanka!

    What is WORSE, is she makes these PRONOUNCEMENTS in India, responsible for fomenting the terrorist war that consumed the lives of over 150,000 of our fellow citizens! SHAME on YOU Chandrika Bandaranaike Kumaratunga …. your revered Father and Mother would CURSE you for these DISHONORABLE and TREACHEROUS Collusion with Foreign Enemies!

    ……………………
    Sri Lanka would have experienced massive killings if Mahinda Rajapaksa returned to power: Chandrika Kumaratunga

    Sept 05 (TOI) NEW DELHI- Mahinda Rajapaksa during his tenure as the President of Sri Lanka ran a police state and if he was successful in returning to power as Prime Minister in recent parliamentary polls the country would have experienced massive killings of innocents, according to Chandrika Kumaratunga, former President of the island nation.

    Kumarantunga, who played a key role in unseating Rajapaksa in last January’s Presidential polls, announced on Saturday that her visit to India would be followed by that of Prime Minister Ranil Wickremansinghe on Sep 15 as his maiden visit abroad since reelection.

    Talking to a select group of journalists here Kumaratunga, however, warned that Rajapaksa who muzzled voices of Sinhalas and Tamils during his decade-long-rule has not given dream of returning to power. “His primary aim of returning to power is to ensure that corruption charges are not pressed against him,” noted the former President who was in Delhi to participate in the just concluded Hindu-Buddhist conference organized by the Vivekananda International Foundation.

    Asserting that role and preeminence of India in the region cannot be wished away, fiery Lankan politician pointed out that Rajapaksa had supposedly tried to balance India in her country by promoting other powers. “But India is special to Sri Lanka and we need Indian support in form of investments among other things. India’s role in South Asia has been acknowledged globally. Its strategic position cannot be undermined,” noted the former President who was instrumental in bringing anti-Rajapaksa faction in Sri Lanka Freedom Party (SLFP) and opposition United National Party to jointly oppose the common enemy – Mahinda Rajapaksa.

    She admitted that the Chinese funded projects in Sri Lanka had incurred huge debts on Colombo as the cost of such projects were high due to commissions paid to the Rajapaksa regime.

    Dismissing Rajapaksa’s claim of India’s hand in his defeat in Presidential polls last January, she said that the former head of state was looking for scapegoats after he was voted out of power. “The people of Sri Lanka can manage their democracy on their own.”

    Recalling the process that ousted Rajapaksa from power Kumaratunga informed that protests were launched by the civil society two years ago and there was demand that she take the lead in ousting the tyrant regime. “Rajapaksa created enormous hurdles in this journey and even did not allow any SLFP leaders or Ministers to meet me. But as demands grew for an alternate leader I zeroed on Maithiripala Sirisena who has a clean image among the SLFP leadership. I also got in touch with Opposition leader Ranil Wickremansinghe and the common enemy brought us together,” recounted the former two-time President as she did not rule out possibility of returning to active politics at a later stage.

    On the issue of reconciliation with the Tamil minorities Kumaratunga, who is also the chairman of the national reconciliation commission noted that the period provides golden opportunity to address the issue permanently. “We are working towards handing over land back to Tamils, addressing the disappearance issue and devolution package. India understandably has a dynamic role to play in this process,” she said, adding that both sides are responsible for the fishermen impasse and need to address the issue earnestly.

  5. Ananda-USA Says:

    UPFA DISSENTING MPs …. 57 strong and a MAJORITY in the UPFA … voice their INTENT to form an Opposition block consistent with the UPFA ELECTION PLATFORM that rejected support for a National Yamapalanaya Govt, and declare their INTENT to CONTEST the appointment of TNA’s Sampanthan as Leader of the Opposition!

    Jayawewa! With this STRENGTH in the number of DISSENTING MPs HOPE SPRINGS in the HEARTS of Patriots that it may augur the formation of a NEW PATRIOTIC OPPOSITION Party in the future!

    Better still, the SLFP should AMEND its Party Constitution to REMOVE the requirement that the President of the Nation MUST be the Leader of the Party. With such an AMENDMENT, the SLFP can say GOODBYE to the TREACHEROUS BACKSTABBER Somarama Sirisena, LEAVE the Yamapalanaya GoSL and STOP ALL of its Anti-National moves to amend the Constitution to favor separatists, other minorities, NGOs and neocolonialist foreign powers now gathering like vultures to DISMEMBER Sri Lanka.

    If such a SCENARIO UNFOLDS, EVERYTHING BECOMES POSSIBLE, and the Yamapalanaya Govt’s days will be numbered.

    RISE UP in your MILLIONS …. O Patriotic Sons ad Daughters of Mother Lanka to RESCUE your Motherland PEACEFULLY and LEGALLY from the grasp of its ARTFUL ENEMIES who are attempting to STEAL your ancestral inheritance by MISLEADING & MISDIRECTING you!

    NEVER TRUST those who have FAILED to FIGHT for your Motherland, and now try to PREACH PATRIOTIC HOMILIES to you to BEND you to their WILL!

    ………………………
    UPFA rebels to function as independent group in House

    By Rasika Somarathna
    DailyNews.lk
    September 07, 2015

    A 57-member dissident faction within the UPFA will function as an independent group in Parliament after defying the party decision to form a national government.

    Former Chief Minister of Western Province Prasanna Ranatunga who entered Parliament on the UPFA ticket at the last election, said the UPFA rebels who has the support of former President Mahinda Rajapaksa, will also discuss the appointment of TNA’s R. Sampanthan as the Opposition Leader with the Speaker and President Maithripala Sirisena who is both the head of the UPFA and the SLFP.

    According to Ranatunga, a majority of UPFA MPs (57 out of the 96) had informed President Sirisena in writing to appoint Kalutara district SLFP parliamentarian Kumara Welgama as the Opposition Leader.Speaking at a public ceremony in Gampaha yesterday, Ranatunga said since the SLFP central committee had given powers to the President to appoint the Opposition Leader they had not made any submissions to the Speaker.

    Ranatunga said the UPFA team will also discuss the matter with the Speaker when Parliament convenes on September 22.

    While noting that the Speaker had informed his group that he had received a letter from the newly appointed UPFA General Secretary Vishwa Warnapala that the party will not contest the post as it had agreed to join the UNP to form a national government, Ranatunga said there must have been a communication gap between the party Chairman and the General Secretary.

    The MP said the UPFA did not have a mandate to form a national government as the party had not voiced any such aims to the voters at the last parliamentary polls.

    Ranatunga said that Sampanthan’s appointment do have both good and bad sides. He said the TNA has not deviated from its position of seeking federalism as a means to devolving power and also its stance for an international probe against Sri Lanka to make a determination on the so-called human rights violations during the war.

    Ranatunga was of the view that if there is an investigation against the alleged violations done by security forces the same should apply with regards to the atrocities committed by the LTTE.

  6. Ananda-USA Says:

    Oops! CORRECTED Version …….

    …………………….
    With a Yamapalanaya Govt “National” in name only, and propped up not with consent of the UPFA MPs but technical dictats, is Somarama Sirisena SHIVERING IN FEAR that his National Government JUNTA of BACKSTABBERS and SHIP-JUMPERS may fall apart??

    Is he WORRIED that having SOWN the WIND with TREACHERY, he may REAP the WHIRLWIND of JUST RETRIBUTION???

    UNEASY lies the head that wears the CROWN of THORNS STOLEN in the dead of the night with DESPICABLE TREACHERY!

    The Stampede of the Ship-Jumpers!

    Half-a-Jump, Half-a-Jump
    Half-a-Jump, Onward!
    Into the Valley of Treason
    Into the Jaws of Dishonor
    Jump the Ship-Jumpers!

    Bribes to the Left of them
    Jobs to the Right of Them
    Power in Front of the Them
    Cudgels to the Rear of Them
    Jump the Ship-Jumpers!

    Half-a-Jump, Half-a-Jump
    Half-a-Jump, Onward!
    Into the Valley of Tears
    Driven by Nameless Fears
    Jump the Ship-Jumpers!

    Jostled from the Left of them
    Jostled from the Right of them
    Massed Asses to the Front of them
    Hoots of Rage to the Rear of them
    Jump the Ship-Jumpers!

    …………………………….
    President: National govt. under threat … from Rajapaksa loyalists and separatist forces

    by Zacki Jabbar
    Island.lk
    September 6, 2015

    Admitting that the national government formed between the UNP and the SLFP would face survival challenges, President Maithripala Sirisena yesterday called on members of both parties, especially at grass roots level, to ensure that their historic partnership continued for the betterment of the country.

    Addressing the UNP’s 69 anniversary celebrations at Sirikotha, the President who is also leader of the SLFP, described his participation in the celebrations of the SLFP’s main opponent as an unprecedented occasion.

    Describing his presence as an outcome of consensual politics, Sirisena warned that forces connected to the last Rajapaksa government and those with separatist agendas were doing their utmost to scuttle the UNP-SLFP Memorandum of Understanding entered into with the national interest in mind.

    Appealing to members of both parties, he said that it was with their support and cooperation that the conspiracy to destabilise the National Government could be overcome.

    Acknowledging that he could not have become President without the UNP’s support, Srisena expressed his heartfelt gratitude to the UNP leadership and rank and file.

    He also personally thanked the then Opposition Leader Ranil Wickremesinghe and former President Chandrika Kumaratunga for their encouragement and support, at a time when he and his family’s very existence was under threat.

    Among those present on the occasion were leaders of the constituent parties in the UNP led United National Front. They included Rauff Hakeem, Patali Champika Ranawaka, Palani Digambram, Rishard Bathiudeen and Mano Ganeshan.

    Convenor of the National Movement for a Pure Tomorrow, Athureliya Rathana Thera and Democratic Party Leader, Field Marshall Sarath Fonseka also graced the occasion.

    Leader of the UNP and Prime Minister Ranil Wickremesinghe recalling the difficult times that the party had to face in its history, thanked the membership for their efforts to making the UNP victorious once again.

    “We have ended nepotism, anarchism and corruption,” he noted while urging all those committed to good governance and the rule of law to ensure a peaceful and prosperous Sri Lanka, where all its citizens would have equal opportunities to succeed in life.

    Deputy Leader of the UNP Sajith Premadasa, Assistant Leader Ravi Karunanayake and General Secretary Kabeer Hashim addressed the gathering.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress