Sri Lankan Driver Teaches Policeman Rules නීතිය නොදත් පොලිසියට නීතිය පෙන්වා දුන් රියදුරා
Posted on October 1st, 2015
පොලිස් නිලධාරීන් ඉදිරියේ බොහෝ දෙනෙකු හැසිරෙන්නේ තරමක් නිවට නියාළු අන්දමටය.
 
පොලිස් නිලධාරීන් ඉදිරියේ බොහෝ දෙනෙකු හැසිරෙන්නේ තරමක් නිවට නියාළු අන්දමටය. ඒ පොලිස් නිලධාරීන් හා තර්ක කරන්නට යාම නැති ලෙඩ දා ගැනීමක් ලෙස සිතන නිසාය. වාහනයක් නැවැත්වූ සැනින් රියැදුරන් ලයිසන් ඉන්ෂුවරන්ස් උස්සාගෙන පොලිස් නිලධාරියා වෙත දිව යන්නේ තමා අත වැරදි ඇති නිසාම නොවේ.

බොහෝ රියදුරන් හුරුව ඇති ක්‍රමය එය වුවත් විය යුත්ත නම් පොලිසි නිලධාරියා වාහනය ල`ගට පැමිනීමය.

අප මේ පවසන කතාවේ අහමඩ් නමැති පුද්ගලයා කුඩා ලොරි රථයක් පදවන්නෙකි. එම බට්ටා ලොරි රථයේ ඉදිරියේ අසුන්ගෙන යා හැක්කේ 02ට පමණක් බව පොලිසියේ මතයයි. එහෙත් අහමඩ් එයට එකග නැත. අහමඩ් පොලිස් නිලධාරියා හා තර්ක කරන්නේ නිකම්ද නොවේ එය වීඩියෝවටද නැගේ. මේ එවැනි අවස්ථාවකි.

One Response to “Sri Lankan Driver Teaches Policeman Rules නීතිය නොදත් පොලිසියට නීතිය පෙන්වා දුන් රියදුරා”

  1. Independent Says:

    Luckily the driver is from the most privileged community of Sri Lanka ! Otherwise he could have been assaulted.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress