රණවිරුවන් රැක බලා ගැනීම ආණ්ඩුවේ යුතුකමයි – මහින්ද මැතිඳුන්ගෙන් නිවේදනයක්!
Posted on October 4th, 2015

උපුටා ගැන්ම www.mahinda.info

z_vpg03-impossible1[1]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි අ‍මෙරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍ර‍හනයක් හැටියට ඇතැම් අය හුවා දක්වනු ලැබුවද එම මතයට තමාට එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය නි‍වේදනයක් නිකුත් කරමින්ය.

එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වෙයි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

6 comments to රණවිරුවන් රැක බලා ගැනීම ආණ්ඩුවේ යුතුකමයි – මහින්ද මැතිඳුන්ගෙන් නිවේදනයක්!

  • shyam

    this statement should be translated into all three languages and posted on websites! It appears that our society’s majority seem to be suffering either from amnesia or have been resurrected from the dead! This is applicable to the present Head of State as well, who thinks that he has done a yeomen service to the nation by seating at the same table as UN Chief and USA President! Any head of state can sit at such tables if they are servile towards powerful nations! Mr.Sirisena has an inferiority complex wherein he is trying to mimic the actions of Mr.Rajapaksa which showcases his (Mr. Sirisena’s) personality! It so far has turned out to be a pathetic performance from a modern day Brutus! Out of the present administration only Mr. Wicremesinghe appears to be striving to achieve a middle path statesmanship and is trying to solve the issue based upon his political convictions whether we agree with them or not!Others including the present head of state is engaged in party politics! This is a country which throughout history has betrayed it’s own kith and kin for personal glory at crucial times! It is indeed sad that we are witnesses to such events, due to bad karma! However, as stated it is our duty to protect our valiant forces who fought a war not for personal glory but for the unification of the country so that its citizenry can live without an open death warrant hanging over their heads! We also have to protect Mr. Rajapaksa and the former defense secretary for no matter how accomplished the forces are if the political leadership is weak nothing can be achieved! If we had the present head of state at the time the war was raging(from start to finish not in bits and pieces when he was acting defense minister), Prabhakaran would have had a field day and established his Ealam by now, for many leaders who boasts about their personal achievements are nonentities like the proverbial monkey that praises its own tail;Very few can boldly claim to have achieved their targets by performance. If Mr. Rajapaksa as President had capitulated at that crucial juncture we still would be unsafe!He is a man who has delivered what he promised! Ungratefulness is rampant in Society throughout the ages that is why the Buddha has stated it is indeed rare to find persons who are grateful! Very true in terms of present day Sri Lanka!

    • Dinuu

      Thank you Mr Shyam for this excellent comment.

    • Sitharan

      He is probably deluded into thinking that if he copies enough he would get the same reaction. In this era of fast spreading news his chance of showcasing this differently than how he acts in platforms like UN is zero. As for middle path” it might not even be correct as middle can be different. This is called playing politics with people’s lives. Party politics are Mr. wickramasinhe’s speciality, remember how Thajudeen’s death was used or certain media organs have been warned about not to give coverage to events in north otherwise they would be prosecuted? The second is about media freedom but the events they use to sling mud are more than enough. More than party politics this is fighting to take credit that is not there” politics, they are claiming credit for things they did not do at all. Not counting the part of acting defense minister, as acting means acting according to orders before therefore it’s neither about military skill nor diplomatic knowledge. Of course he cannot comprehend this.

  • Dinuu

    ඇමෙරිකානුන් ඉදිරියේ දණ ගසා මව්බිමට අතිශයින් අනතුරුදායක විදේශීය අධිකරණය” පිහිටුවීමේ යෝජනා සම්මත කරගෙන ඇවිත් ජනතාව රවට්ටනවා මහා හපන්කමක්” කලා කියලා. බලෙන් පෝස්ටර් කටවුට් පිලිගැනීම් පවා ලබාගන්නවා. රටටම මෙය විහිලුවකි.

    දිවි පරදුවට තබා රට බේරාගත් වීරෝධාර රණවිරුවන් බිල්ලට දීමේ මේ මහා පාවාදීම” රටට හංගන්න බැහැ.ජීඑස්පී බදුසහන සහ ආර්ථික සම්බාධක ගැන ඔබතුමාගේ පැහැදිලි කිරීමට ස්තුතිවන්ත වෙමි.

    ඔබතුමා තිස්වසරක දරුණු යුද බිය නැති කිරීමට දුන් ඒ අභීත නායකත්වයටත්, මේ රටට ලබා දුන් දැවැන්ත සංවර්ධනයටත් අපි සදා ණයගැති වෙමු. ඕනෑම අභියෝගයක් ජයගැනීමේ ඔබතුමාට ඇති එඩිතරකම හා ශක්තිය නිසා මේ දේශය යලිත් නැගිටිනු සහතිකය. ඔබතුමාට දීර්ඝායුෂ, නිරෝගි සුව හා සතුට නිරතුරුවම පතමි!

    නිහඬව මෙන් පෙනුනත් ලක්ශ ගණනක් මව්බිම වෙනුවෙන් පණ දෙන්න සූදානම් සැබෑ දේශප්‍රේමීන්ගේ අභීත හඬ ඉතා නුදුරු දිනකදී රටටම ඇහෙන දිනය උදා වෙනවා! මව්බිමට ජයවේවා! සැබෑ දේශප්‍රේමීන්ට ජයවේවා!

  • Sitharan

    Look what I found. This shows a lot about their mindset. Why are they engaged in such a low copying indeed?
    https://www.youtube.com/watch?v=unXn4KEniUY
    This should be a copyright infringement. Hope the editor could inform the relevant people about that.

2 Responses to “රණවිරුවන් රැක බලා ගැනීම ආණ්ඩුවේ යුතුකමයි – මහින්ද මැතිඳුන්ගෙන් නිවේදනයක්!”

  1. Sampath Says:

    මහින්ද මැතිදුන් නිවැරදිවම ඈණය ගසා ඇත. ඉදිරියටම සටන ගෙන යන්න

  2. Independent Says:

    ත‍්‍රස්තවාදී ව්‍යාපාරයකට එරෙහිව කරන යුද්ධයක් සාම්ප‍්‍රදායික හමුදා දෙකක් අතර කෙරෙන යුද්ධයකට වඩා වෙනස්ය. සාම්ප‍්‍රදායික යුද්ධයකදී දෙපක්ෂයේ හමුදා සටන් කරන්නේ නිල අවි අත ඇතිව නිල ඇඳුම් ඇඳගෙනය. ඒ නිසා ප‍්‍රතිපක්ෂ හමුදා මහජනයාගෙන් වෙන් කොට හඳුනාගැනීම පහසුය. එහෙත් ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් සමග කෙරෙන යුද්ධයකදී නිල ඇඳුම් නැතිවද පහරදීම් සිදුවේ. ඔවුහු සමහරවිට මහජනයා අතර සැඟවී පහරදීම් කරති. පූජනීය ස්ථාන, රෝහල් හා පාසල් පාවිච්චි කරමින්ද පහරදීම් කරති. මේ නිසා සාම්ප‍්‍රදායික යුද්ධයකදී මහජනයාට සිදුවන හානියට වැඩි හානියක් එවැනි යුද්ධයකදී මහජනයාට සිදුවිය හැකිය. එහිදී නිල හමුදාවන් අතින් සිදුවී තිබෙන වැරදි ගැන කතා කරන විට ත‍්‍රස්තවාදී ව්‍යාපාරයකට එරෙහිව කරන යුද්ධයකදී ආරක්ෂක හමුදාවන්ට මුහුණ දෙන්නට සිදුවන එම සංකීර්ණ තත්ත්වයන්ද සැලකිල්ලට ගත යුතුය. නිදර්ශනයක් වශයෙන් මහජනයා අතර සැඟවී සිට කරන පහරදීමකදී ආරක්ෂාව සඳහා පෙරළා කරන පහරදීමකින් මහජනයාට හානිවන අවස්ථා තිබිය හැකිය. එවැනි අවස්ථාවකදී පෙරළා පහරදීම වරදක් වුවත් ඒ වරද දෙස බැලිය යුත්තේ සානුකම්පිතවය. එහෙත් කිසියම් සොල්දාදුවෙක් හෝ කණ්ඩායමක් යුද්ධය මුවාවක් කරගනිමින් මිනිසුන්ගේ නිවෙස්වල තිබෙන ධනය කොල්ලකයි නම්, ස්ත‍්‍රීන් දූෂණය කරයි නම් එවැනි දේ සම්බන්ධයෙන් අනුගමනය කළයුත්තේ දැඩි ප‍්‍රතිපත්තියකි. එසේම අත්අඩංගුවට ගනු ලැබූ අය හෝ භාරවූ අය වදහිංසාවන්ට ලක් කර ඇත්නම් හෝ ඔවුන් මරා දමන පිළිවෙතක් අනුගමනය කර ඇත්නම් එවැනි සාහසික අපරාධවලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිවද දඬුවම් පමුණුවන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක විය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress