හැමදාම නෑ.. හැමතැනම නෑ.. හිරු ‘බලය’ට පේ‍්‍රක්‍ෂකයකුගෙන් අති විශිෂ්ඨ ප‍්‍රශ්ණයක්
Posted on October 27th, 2015

October 27, 2015 at 12:01 am | lanka C news

හැමදාම නෑ.. හැමතැනම නෑ.. හිරු ‘බලය’ට පේ‍්‍රක්‍ෂකයකුගෙන් අති විශිෂ්ඨ ප‍්‍රශ්ණයක්හිරු රූපවාහිනියේ අවසන් වරට පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනෙන් සාකච්චා වූයේ ජිනීවා යෝජනාවේ ගුණ දොස්ය. පේ‍්‍රක්‍ෂකයින්ට සාකච්චා මණ්ඩපයෙන් පැන විමසන්නට ඉඩ දුන් එක් අවස්ථාවන එක් මැදහත් පේ‍්‍රක්‍ෂකයෙකු විසින් අසන ලද ඉතා සාධාරණ පැනයකට විද්වත් මඩුල්ලේ සහ නිවේදකයාගේ පවා ප‍්‍රසාදය පල විය.

හිරු රූපවාහිනියේ අවසන් වරට පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනෙන් සාකච්චා වූයේ ජිනීවා යෝජනාවේ ගුණ දොස්ය. පේ‍්‍රක්‍ෂකයින්ට සාකච්චා මණ්ඩපයෙන් පැන විමසන්නට ඉඩ දුන් එක් අවස්ථාවන එක් මැදහත් පේ‍්‍රක්‍ෂකයෙකු විසින් අසන ලද ඉතා සාධාරණ පැනයකට විද්වත් මඩුල්ලේ සහ නිවේදකයාගේ පවා ප‍්‍රසාදය පල විය.

පැනය යොවු වූයේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙතයි.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

43,582 Viewers

පැනය යොවු වූයේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙතයි.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

4 Responses to “හැමදාම නෑ.. හැමතැනම නෑ.. හිරු ‘බලය’ට පේ‍්‍රක්‍ෂකයකුගෙන් අති විශිෂ්ඨ ප‍්‍රශ්ණයක්”

  1. Hiranthe Says:

    I still have to watch this.

    In the meantime, dear patriots, please read Manoj Abayadeera’s Wednesday column on Divaina on the following link.

    Fantastic exposure of YaMa Palanaya.

    http://www.divaina.com/2015/10/28/manopage.html

    If someone can publish it as a news item, it will have much attention.

  2. Indrajith Says:

    Hiranthe, I wathched this full video.
    Mr. Kapila Gamage performed very well. I think Dr. Wasantha
    Bandara must very well prepared in advance for the counter alegations in the future.
    I also read Manoj’s article and it is very good.

    Lankaweb readers, please also read the following news item from Helabima news website.

    උත්තේජක පෙති ඩබල් අරන් කොටුවක් පැන අලි අමාරුවක වැටුනු ඇමති ජෝන්ද?

    
    ගැටිස්සියක් සමඟ හෝටල් කාමරයක තනිවූ ඇමතිවරයෙක් උත්තේජක පෙති මාත්‍රාව වැඩිවී රෝහල් ප්‍රතිකාර ලැබීමට සිදුවූ පුවතක් සමහර පුවත්පත් සහ වෙබ් අඩවි වාර්තා කර තිබූ අතර නම සඳහන් නොකළ එම පුවතෙහි ඇමතිවරයා ජෝන් අමරතුංග බවට ඇතැමුන් අනුමාන කර තිබේ.

    එම පුවත පහත දැක්වේ.

    වෙලාව රූ 12.30යි එතුමාට දෙයියො සිහිවුණා..

    මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ඉන්න සීනියර්ම පොරක්… දිස්තිරික්කෙ කොළඹට අල්ලපු එකක්… දරන පට්ටම මහ සයිස්…. වයස ගත්තොත් තරැණයි කියන්න බැහැ. ඇත්තටම සීය කෙනෙක්….

    වයසෙන් සීය වුණාට වැඩ නම් තරැණයි. අව්වට සන්ග්ලාස් දාලා ඇඳලා පැළඳලා ඉන්නකොට හැන්ඩ්සම් වගේ පේනව. මෙතුමගෙ විනෝදාංසෙ තරැණ සුන්දර ගෑනු දරැවො ආශ්‍රය කිරීමලු…. පහුගිය දවසක මුන්නැහේට මාර වැඩක් වුණා… මාර වැඩක් කියන්නෙ ඇත්තටම ඒක නම් මළ කෙළියක්… මේ වෙච්ච දේ හරියට ලියන්න ගියොත් අසභ්‍ය වාර්තාවක් වෙනව…. ඒ හින්ද පුළුවන් විදියට ලියන්නම්….

    පසුගිය සති අන්තෙක මේ සීය සුන්දර ලලනාවක් එක්ක කොළඹ කිට්ටුව නිදහස් තැනකට ගියා… ආරස්සාව එහෙමත් නැතුව. ඒ ලලනාවයි මෙයයි විතරයි හිටියෙ…. ඉතින් අනේ මේ නහින දෙහින කාලෙ ඕවට ඕනෑ වන උන්නැහේ නිතර පාවිච්චි කරන ඉංගිරිසි බේතක් ළඟ තිබුණ… ඒක බිව්වම නිදාගෙන ඉන්න කුම්භකර්ණය වුණත් අවදි වෙනව….

    ඔන්න ඉතින් දෙයියනේ කියල බෙහෙත බලෙන් ඕන කරන දේවල් කරල හමාර කරගත්තයි කියමුකො… ඊළඟට ගෙදර යන්නයි ඕනෑ වුණේ… ඒ වුණාට අනේ සිද්ධ වුණේ වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නැති මාර අකරතැබ්බයක්. තිබිච්ච හදිස්සිය නිසා මුන්නැහේ මේ කටයුතුවලට පාවිච්චි කරන බේත් වඩියට වැඩියෙන් පෙවිල අපි අර මුලින් කිව්ව කුම්භකර්ණය යථා තත්ත්වෙට එන්නෙම නැතිලු…. පැයක් හිටිය… දෙකක් හිටිය කෝ හරියන්නෙ නැහැ… බෙහෙත වැඩිවෙලා කුම්භකර්ණයත් මෙයත් එක්ක නොනිදම ඉන්නව…. වෙලාව රූ 12.30යි. මෙතුමාට දෙයියො සිහිවුණා. ඊළඟට මෙතුමා එක්ක හිටපු ලලනාව කිව්ව දැන් මේක හරියන්නෙ නැහැ ඉස්පිරිතාලෙටවත් යමු කියල.

    ‘දෙයියනේ මම කොහොමද මේ විදියට රෙද්දක් ඇඳන් ඉස්පිරිතාලෙ යන්නෙ’… එතුමා ඇඬුවෙ නැතුව විතරයි…’බයවෙන්න එපා මම එක්ක යන්නම්…” නෝන ගට්ස් අරන් කිව්ව… ඊළඟට මෙතුමා ඇඳන් හිටපු කලිසම ගලවල සරමට බැස්ස…. නෝන කලිසම අතට ගත්ත. නෝනගෙ වාහනෙන්ම නාරාහේන්පිට පැත්තෙ සුපිරි රෝහලකට සම්ප්‍රාප්ත වුණා….

    නෝනම කාමරයක් වෙන්කළා… මෙතුමා හොරෙන්ම කාමරේට රිංගුව. ඊළඟට තරැණ දොස්තර මහත්තයෙක් ආව…. උන්නැහේට මෙතුමා ඇත්තම කතාව කීව… ‘පුතා හරි වැඩේ…. කාටවත් දැනගන්න නොතිය මේක හොඳ කරන්න… කවුරැ හරි දැනගත්තොත් මං සුං පුතා…’ උන්නැහේ අසරණව කෙඳිරි ගෑව. ඊටපස්සෙ දොස්තර තරැණය බේතක් විද්ද. විදල පැයක් බැලුව…. කෝ විදපු බේතට වැඩිය කලින් බීපු අවුසදේ සැරයි. කුම්භකර්ණය එහෙමමයි… වැඩේ හරියන්නෙ නැති තැන දොස්තර තරැණය පළපුරැදු දොස්තර කෙනෙක් ගෙනාව… උන්නැහේගෙ උපදෙස් මත ලොකු සිරින්ජරේකින් ලේ ටිකක් ඇදල අයින් කළාලු. ඊට පස්සෙ හෙමින් හෙමින් අසනීපකාරයට සනීප වුණා. එතුමාට මාර සන්තෝසයි…. පටස් ගාල සරම ගලවල කලිසම ඇඳගත්ත. ටක් ගාල බිලත් ගෙව්ව….

    වටපිට බලනකොට එතුමා එක්ක ආව නෝන අතුරැදන් වෙලා හිටිය…. ඊට පස්සෙ වහාම උන්නැහේගෙ ආරක්ෂක භටයො ගෙන්නුව… ඊළඟට බරපතළ රාජකාරියක් ඉවර කරල හොඳටම මහන්සිවෙලා ගෙදර යනව වගේ දඩි බිඩි ගාල ආරක්ෂා සහිතව තමංගෙ බංගලාවට සේන්දු වුණා. ඒත් උන්නැහේ එනකොට ඇඳන් ආපු සරම ගෙනියන්න අමතක වුණා. ඒක තවම ඉස්පිරිතාලෙලු….

  3. Hiranthe Says:

    He has taken Yahapalana Pethi

  4. Hiranthe Says:

    Indrajith,

    I watch it too. Yes they are doing a good job. The Yahapalana team is annoyingly ignorant. I can not understand what they are trying to defend which is more loftier than one’s own mother land?

    I can only relate them to Hyenas in Lion King. one day they will try and eat their Yahapalana masters when no more lies can be used to their defense.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress