යහපාලනේ..උතුරනව….
Posted on November 6th, 2015

ජනතවගේ මුදලින් රග්බි ලෝක කුසලානය බලන්න ගිය යහපාලන ඇමතිවරු..

RugbyPhotos
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය හා ඩිජිටල් අමාත්‍ය වරුන් දෙපල තම හිතවතුන් 46 ක් සමග මෙම තරගය නැරබීම සදහා සහබාගි වීමට පැමිණ තිබුණි..මොවුන්ගේ අමාත්‍යංශ වලින් රග්බි ලෝක කුසලානය නැරබීම සදහා 78 දෙනෙක් ගෙන යාමටසැලසුම් කර තිබු නමුත් පසුව එම පිරිස 46 ක් දක්වා අඩුකරන ලද්දේ එමින් ගමන් තායිලන්තයටද යාමට ඇති නිසාය..

රාජපක්ෂ රෙජීමය කියමින් කෑමොර දුන් හරීන් ප්‍රනාන්දු සමග 22 ක් හා ආරක්ෂා රජ්‍ය ඇමතිවරයා සමග 24 දෙනෙක් මේ ගමන සදහා එක්වී ඇත..දින දෙකක් නවාතැන් ගැනීම හා ආහාර වෙනුවෙන් පමණක් ඩොලර් ලක්ෂ 4 ක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යන්ශයෙන් වෙන් කොට තිබිණි.

ඊට අමතරව සිරිසේන ජනපතිවරයාගේ පුතනුවන් හා දියණියගේ ස්වාමි පුරුශයාද තවත් 14 දෙනෙකු සමග මෙම ගමනට එක්ව ඇත.

ඔවුන් සදහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් වෙන් කර තිබිණි.

රාජපක්ෂ වරු විදේශ ගත වීමට මුදල් අවභාවිත කල බව පවසමින් සිටි එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වෙනසක් අවශ්‍ය බව පවසමින් මැතිවරණ වේදිකා වල හද නැගු නමුත් රාජපක්ෂ වරුන් එසේ කල බවට ඔප්පු කරගැනී’ට නොහැකිව සිටින අවදියක හා රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතින අවදියක රග්බි ලෝක කුසලානය බලන්න මේසා විශාල මුදලක් වියදම් කිටීම ජාතික අපරාධයක් නොවන්නේද?

ඩොලර් ලක්ෂ 7.5 වියදම් කරමින් මෙම ඇමතිවරුන් දේපල හා ජනපති වරයාගේ පුතනුවන් ඇතුළු පිරිස මෙම ගමනට සම්බන්ද වීම පිළිකුල් සහගත නොවන්නේද?

.අප රටේ කණ්ඩායමක් මෙම තරගයට ක්‍රීඩා කලානම් ඔවුන් උද්යෝගිමත් කිරීමට යාමත් මෙලෙස ආතල් ගැනීමට යාමත් අතර විශාල වෙනසක් පවතී…

 

3 Responses to “යහපාලනේ..උතුරනව….”

  1. Kumari Says:

    I feel sorry for the average Sri Lankan. All their income earning avenues are getting shut with the economy slowing down. With the Central Bank bond issue many millions were lost. How can the elected members even think of indulging in these luxuries. I hears a ticket was over a thousand sterling. Even Sri Lankans working and living in London could not afford.

  2. Hiranthe Says:

    I am getting nausea by seeing this.

    Somebody has to create a young face book task force to publish all these Yama Palana negative news so the Face book generation who brought these bastards to power will kick them out next time. Let them learn the hard way.

    I can only think of Udaya Gammanpila who can organise this… assuming he is more closer to this young generation.

    Hope he gets the message.

  3. Lorenzo Says:

    Hiranthe,

    It is already happening. BUT anyone can NOT follow these in facebook. For them to SEEK the truth there should be other incentive like unemployment, disaster, attacks, killings, etc. Otherwise they just shut themselves to reality.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress