ෆොන්සේකාගේ පටි රෝල්… බිලියන දෙකක් යටිමඩි ගහලා.. – විජේදාස පතුරු අරී..
Posted on November 6th, 2015

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී බිලියන 02 කට වැඩි මුදලක් යටමඩි ගසා ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

5 Responses to “ෆොන්සේකාගේ පටි රෝල්… බිලියන දෙකක් යටිමඩි ගහලා.. – විජේදාස පතුරු අරී..”

  1. Susantha Wijesinghe Says:

    KFM PONSEKATA HARI WEDAY. KIYALA WEDEK HEHE. (K=KALAWEDI)

  2. S.A Says:

    ගෝඨාභය ඊනියා යහපාලකයින්ට හිර භාරයට ගත නොහැකි වූයේ, ගෝඨාභය කල්ඇතිව උසාවියෙන් ලබාගත්වා වාරණ නියෝගය නිසයි.
    යමපාලකයින් මෙතෙක් කර ඇති හා තවමත් කරන චරිත ඝාතන වලට වන්දි ගෙවන්නේ කවුද?
    මහින්ද පැරදවීමට මිලියන ගණන් ෆොන්සේකාටත් යුඇන්පියටත් දුන්නේ කවුදැයි හෙලි කලොත් හැමෝගෙම හෙලුව පනේවි.

  3. Hiranthe Says:

    Gota is still in the top!!

    No one can beat you Sir, no matter if they are Field Marshall’s or drug mafia.

    You have over smarted the US who was trying to rescue LieTTE leaders.

    You have over smarted the Yama Palanaya who were eyeing to arrest you.

    Now let’s watch the rest of the cycle of events in front of our eyes.

    Yama Palanaya and the “Hansaya” will fight with each other… ha ha

  4. Susantha Wijesinghe Says:

    JUST AN OLD JOKE:-

    When Marshall Tito visited the summit conference in Sri Lanka, he stayed at the Intercontinental. There were many invitees at Intercontinental, including Mr. Marshall who owns a garage in Kandy, almost opposite St. Scholasticas School. Marshal Tito was walking along the main isle, when he accidentally bumped into Mr. Marshall who fell down. Marshall Tito picked him up, apologized and said, **I am Marshall Tito and introduced himself.** Mr. Mrshall stretched his hand and said, **I am Garage Marshall** Tito asked ” what Marshall are you ? and Mr. Marshall repeated, Garage Marshall, at which Tito said, Ugh ! Ugh !

  5. Independent Says:

    Where is the big fella ?

    දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් වෙනම විපක්ෂයක්

    2015 නොවැම්බර් 06 10.45p.m

    (ලසන්ත වීරකුලසූරිය)

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු විපක්ෂයේ වෙනම පිරිසක් ලෙස කටයුතු කිරීමට ඉකුත් සිකුරාදා තීරණය කර ඇත.ජනතාවාදී විපක්ෂය ලෙස මෙය නම් කර ඇති අතර එහි විපක්ෂ නායක වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා පත් කර තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ඩලස් අලහප්පෙරුම මහතාද එම කණ්ඩායමේ භාණ්ඩාගාරික ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පත්ව ඇත.
    එම කණ්ඩායමේ කැඳවුම්කරු ලෙස ප්‍රසන්න රණතුංග මහතාද පත්ව ඇති අතර ඔවුන් අය වැය විවාදයේදී එක් එක් අමාත්‍යාංශ වෙනුවෙන් කතා කරන මන්ත්‍රීවරුන් නම් කිරීමටද තීරණය කර ඇත. එම ෂැඩෝ කැබිනෙට්ටුව ලබන සතියේදී පත් කිරීමටද නියමිතය. විපක්ෂයේ මෙම කණ්ඩායම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා ඔවුන්ට අවශ්‍ය කාලය ලබා ගැනීම සම්බන්ධයෙන් අය-වැය විවාදය ආරම්භවීමට පෙර කථානායක කරු ජයසූරිය මහතා හමුවී සාකච්ඡා කිරීමටද තීරණය කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress