ඉඳුරුවේ ආචාරියාට වූ දේ ජවිපෙ නායකයාට වෙයි.. ගෝටා මුලූ පට්ටන්තරේම දිගහරී… [Video]
Posted on November 7th, 2015

lanka C news

ඉඳුරුවේ ආචාරියාට වූ දේ ජවිපෙ නායකයාට වෙයි.. ගෝටා මුලූ පට්ටන්තරේම දිගහරී… [Video]තමන් ආරක්‍ෂක ලේකම්වරයාව කටයුතු කරද්දී පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රෙම්කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීමට සියළු තොරතුරු ලබා දුන්නේ  ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා යයි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.ගුණරත්නම් යන එන තැන් ගැන අනුර දිසානායක මහතා  නිතර තමන් දැනුවත් කල බවත් ඔහුගේ නිවැරදි පින්තූරය පවා සහතික කරන ලද්දේ අනුර දිසානායක විසින්ම බවද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගියදා ජවිපෙ නායකයා රූපවාහිනී නාලිකාවක් හා අදහස් පල කලේ තමත් පේ‍්‍රමකුමාර් ගුණරත්නම් කියා කෙනෙක් හඳුනන්නේවත් නැති බවකි.

සම්බන්ධ තවත් වීඩියෝවක්

10,428 Viewers

One Response to “ඉඳුරුවේ ආචාරියාට වූ දේ ජවිපෙ නායකයාට වෙයි.. ගෝටා මුලූ පට්ටන්තරේම දිගහරී… [Video]”

  1. Hiranthe Says:

    This fellow has no standard..

    Telling lies is part of his day to day life.

    Actually his face shows that he is dishonest.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress