එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව තවත් පැවතීම සැක සහිතයි.. – විජේදාස..Wijedasa doubtful about national govt’s future
Posted on November 13th, 2015

lanka C news

එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව තවත් පැවතීම සැක සහිතයි.. – විජේදාස..එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව තව දුරටත් පැවතීම සැක සහිත බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂන සේවය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය සම්බන්ධයෙන් ඔහු මෙසේ කරුණු පැහැදිලි කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress