පිබිදෙමු
Posted on November 17th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

පුතු —— සිලිම් පහට වතු පිටි කොල්ලකා   ගෙ    න
                හිරු නොබසින අදිරදයක් තනා    ගෙන
                 වනික්  යදම් ලා  අප බැඳ  තබා     ගෙන
                   තෙපිසැ   න සුනා හෙළ උරුමය මරා   ගෙන

                 ඉතිහාසයේ ලියවුන ඒ කතා                         ගැන
                 කියවා නැගෙන ජවයෙන් ඔද වැඩී                  ගෙන
                 පිටිතල හයා බැඳී  දම්වැල් කඩා                    ගෙන
                 හෙට යලි නැගෙමි  මොහොතෙහි  හිරු උදා    වන
 මව —— මගෙ  යුතුකම මම නොකෙලෙමි  මගේ              පුතුනේ
                  එනිසා නුබය් මග වැරදී  වල්                              වැදුනේ
                 ශනිදා වරද  ඉරිදා නොමවෙය්                            ඉතිනේ
                    ගුලිවී ඉතින් මම තව  නොනිදමි                       පුතුනේ

                උරුමය සොයා  දරුවන්  ගෙන ගිය                         සටන
                මුවහත් කළා  සිංහල මව් වරු                                     පොරණ
                ගාමිණි වෙහෙර දේවී  මව්   පුතු                           ලෙසින
                එක්වී නැ ගෙමු  නුබ  තනි නොකරමි                    ඉතින         

 

One Response to “   පිබිදෙමු”

  1. Senevirath Says:

    විහාරමහාදේවී යනු ජාතියේ මාතාවය් සියලු සිංහල අම්මලා ය අනුගමනය කලයුතුය්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress