මෛත්‍රී,රවී ගොනාට අන්දයි -අයවැයේ පිටු කිහිපයක් මෛත්‍රී මාරු කරයි. Sirisena’s last minute revision to the budget proposals.
Posted on November 19th, 2015

Yahapalana News

Sources revealed that on recommendations of Sirisena, a few pages of the first budget speech prepared by the Ministry of Finance Ravi Karunanayake has been  replaced with Sirisena’s own pages. The original Budget report had been prepared under the supervision of Prime Minister Ranil Wickremesinghe and suddenly Sirisena has requested a copy and replaced it with his own pages.

(Lankanewsweb Report)

යහපාලන ආණ්ඩුවේ පළමු අයවැය ලේඛනයේ පිටු කිහිපයක්ම ගලවා දමා ඒ සදහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශ මත සැකසු පිටු කිහිපයක් එකතු කිරිමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ අයවැය ලේඛණය සකස් වි ඇති අතර අද දහවල් හදිසියේම අයවැය ලේඛනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන්වාගෙන ඇති අතර එහි පිටපත් කිහිපයක් මාරු කිරිමට කටයුතු කර තිබේ.

අදදහවල් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ අයවැය ලේඛනය රැගෙන ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසට ගොස් ඇති අතර එහිදි මෙම වෙනස්කම් කර තිබේ.බදු සංශෝධනය කිරිම සම්බන්ධයෙන් අගමැතිවරයා කර තිබු පිටු කිහිපයක් මේ අකාරයට වෙනස් කිරිමට ලක්කර තිබේන බවද මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති වී ඇති අර්බුදය භාවිතා කරමින් මෛත්‍රී මේ දිනවල රවී කරුණානායක දිනාගෙන ඇති අතර මෛත්‍රී පිහිටුවන ඔනෑම ආණ්ඩුවක මුදල් අමාත්‍ය ධුරය රවීට ලබාදිමට පොරොන්දුවක්ද දි තිබේ.

ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වන විට ඇති වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමති රවී කරුණානායක අතර අර්බුදය ගුටි කෙලි දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස මුදල් ඇමතිවරයා විසින් පත්කර තිබූ ඔහුගේ ඥාතියා ඉවත් කොට අගමැතිවරයා විසින් පත්කළ කීත් බර්නාඩ් වැඩ භාර ගැනීමට ගිය වෙලාවේ මුදල් ඇමතිවරයාගේ ආධාර කරුවන් විසින් පහර දී එළවා දැමීම හේතුවෙන් රවී-රනිල් ගැටුම ආරම්භ වි තිබේ.

එජාප ජයග්‍රහණය සඳහා කිසිදු මෙහෙයක් සිදු නොකළ අසලකවත් නොසිටි පුද්ගලයෙකු වන කීත් බර්නාඩ් නැමැත්තෙකු අගමැතිවරයාගේ නිර්දේශය මත රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායකයා ලෙස පත්කිරීම පිළිබඳව උරණ වී ඇති මුදල් ඇමතිවරයාගේ ආධාර කරුවන් ඔහුට මෙසේ පහර දී එළවා දමා තිබේ.

6 Responses to “මෛත්‍රී,රවී ගොනාට අන්දයි -අයවැයේ පිටු කිහිපයක් මෛත්‍රී මාරු කරයි. Sirisena’s last minute revision to the budget proposals.”

  1. Lorenzo Says:

    Maru Sira verses Batalanda Run-nil war is at the bottom of it.

    Our Endian Tamil domestic aid man in Colombo is dancing to a political song he created to CURSE the UNP govt. Very angry as UNP govt. has DESTROYED the TEA industry. Hundreds of thousands of tea workers (ALL Endian Tamils including his mother, sisters) are taking paycuts and shroter hours of work because tea industry is DOOMED. Estate workers will resort to violence very soon. They also want plantation minister changed.

    His song goes in SL language (not Tamil Nadu language). With a matching dance.

    MARA-MARA-MARA
    MARA-MARA-MARA
    MARAAKANILAA
    YAKO
    MARAAKANILAA

    (repeat).

    Will post to facebook.

  2. Lorenzo Says:

    IF elections are held today, Maru Sira can’t get even 20%.

    Another MASSIVE protest by UNEMPLOYED GRADUATES was in Colombo.

    Unemployment is rising like people anger.

    This govt. is DOOMED.

    Sira is in panic. Postpones PRATHESEEYA SABHA elections indefinitely. He knows these are GRASSROOTS LEVEL elections and EXTREMELY important.

    I wish MR stays within SLFP. Otherwise UNP will win which makes MARU SIRA’s life even more difficult. Run-nil is worse than Maru Sira.

  3. SA Kumar Says:

    UNP will win which makes MARU SIRA’s life even more difficult. Run-nil is worse than Maru Sira. !!! Will post to facebook !
    USA-Ananda your mate love MS more than MR or RW , I hope you are reading your facebook mate comments.

  4. Susantha Wijesinghe Says:

    THERE WOULD HAVE BEEN SOMETHING IN THE BUDGET, THAT BLOCKED HIS ILLEGAL EARNING CAPACITY.

  5. Independent Says:

    This is a serious concern. Only a few people can speak proper Sinhalese. As Susantha said “Earing Capacity” is the main problem. They cannot pronounce “H” in Sinhala. Hamuduruwo become Armuduruwo. AHala become Aaala. These are not 2 year olds, some are 50 years old.

  6. Hiranthe Says:

    How can he understand a Budget paper??

    He may have a good adviser for his own benefit!!

    Hyenas sharing a dead body… ha ha..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress