මහින්ද  ඉස නොට් අ   GOD ,බට්  ඩෙෆි නිට්ලි   හි ඉස්  නොට්  අ  DOG
Posted on November 23rd, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

                                                    ලෝකය විනාශ කරන ජලගැලීම් හා සාගත මවන අබ්බගාතයන් අන්ගවිකලයන් මවන අන් ලබ්ධිකයන් සමුල ඝාතනය කරන  හෝ බලෙන්  තමලබ්ධියට හරවන හා සඳහා අනුබල දෙමින්  සඳහා දෙව්ලොව සුරගණන්          පාරිතෝෂික වශයෙන් හෝ  ඉන්සෙන්ටිව්ස්  වශයෙන් දෙ මින් බලු වැඩ කරන   යටත් සමහරු  ගෝඩ් යය්  කියතිසමරවිට   අකුරු පැටලී විය හැක .
බෞධ්ධයන්ටත්  දෙවියෝ ඇත  එහෙත් දෙවියෝ උතුම් මනුශ්ශ්යන්ටත් වඳිති  එනිසා කාම සුඛල්ලිකානු යෝගයේ සුව විඳින දෙවියන්   අපි  එතරම් ගණන් ගන්නේ නැත . එහෙත් අබෞධ්ධයන්ගේ ආභාෂයෙන්  යමෙක් අපේ  ගෝඩ්  හා උන්ගේ ගෝඩ්  පටලවා ගත්තාට  අපට කරන්නට දෙයක් නැත ””’උන්ගේ සදාචාරය හා  අපගේ සදා චාරය ”” ගැන ට්රොස්ට්කිද  ලියා අතය්  මතකයේ ඇත
මී ලඟට    ”’ගොන්කම”’ ගැනත්   කිවයුතුය   . ”සරත් කේ ”’  ගොන්කම ගැන අපුරුවට සටහන් තබා ඇත  සරත්  කේ  ඔබට ස්තුතිය්   ගොනා   බැඳී  කරත්තයේ නැගී  තම ගමන් යනසමහර  උන් යන ගමන්  ගොනාටද කෙවිටෙන් තලති සමහරු ”’ යමන් මගේ පුතේ ”’ කියමින් කරුණා කරති . එක එකාගේ සදාචාරයේ හැටිය  ගොනා  තම ”’ ගොන් කම”’ නිසා දෝ  මැරෙන තුරු  අනුන් වෙනුවෙන්  කෙදිරිගගා හෝ තම මෙහෙවර කරගෙන යය් . එහෙත් එකෙක් අනාගතයේ ගොනාගේ හමෙනුත්  රබන් සාදා තඩිබාන හැටි ගැන මෙනෙහිකරමින් ඔකඳ වෙය් .   වා ගොනා තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැත .
මහාවිහාරය වැනි පන්සල් කුඩුපට්ටම් කර  උඳු වැපිරූ   ”මහසෙන් රජුපසුව මින්නේරිය වැව  තැනීමත් ගොවිතැනින් රට සරු කිරීමත්  නිසා  සිංහලයන් අතර ”’දෙවියෙක්”’ වුනේය .උඩරට  නිදහස් සටන් වලදී  නායකත්වය දුන් බොහෝදෙනෙක්   අද දේවත්වයෙන් සැලකෙති . ආණ්ඩු විරෝධී සිංහල තරුණන් 60000 ක් මරා දමා  උතුර හා නැගෙන හිර එකතු කර , බෙදුම්වාදීන්ට බංකර් තැනීම සඳහා  සිමෙන්ති හා ආම්පන්න දෙමින්  සිංහල බෞද්ධයන්ට වල කැ පු   උන් ටද යස පාඩමක් උගන්වන අතර   වසර තිහක්  මරණ බයෙන් සිටි  , තමන් උපන් හා හදාවඩා ගත රටද අහිමි වෙයය් මර බියෙන්   සිටි සිංහලයන්ට රට ඉතිරි කර  දුන්    මහින්දටද   ”’GOD ” යය ඇමතීමට අවශ් අයෙක් සිටීනම්  එසේ කලාට අපේ අමනාපයක් නැත්තේ   ඔහු කල කාරියද එසේ මෙසේ එකක් නොවන නිසාය .   ප්රේමදාස  ගෙන් ගෙයක් ලබාගත් සමර අයෙක්  ප්රේමදාසටත් සැලකුවේ දෙවියෙකුට මෙනි  . හැම කෙනෙකුටම ඉහට වහලක් දීම රජයේ යුතුකමය . මහින්ද ත්රස්තයන් එළවා රට බේරාදීම යුතුකම ඉක්මවා ගිය කාරියකි   ජීවිතය පරදුවට තබා කල කාරියකිඉතින් එවන් මහින්දටත්  ගෝඩ්  කීම තේරුම් ගත හැක .   මම නම්   මේ වෙන තුරු මහින්ද   GOD  කියා නැත . උතුමාණෙනි කියා ආමන්ත්රණය කරන්නෙත් නැත .
බටහිර අධ්ධ්යාපනය ලැබීම නිසා  සමහර විට  මටද විද්යාව හා අවිද්යාව පටලවෙන්නට පුළුවන . ඉතින් තරහ අවසර  …..බය බෝය් ……… දැනට නආකයන් වීමට දඟලන    රනිල් චන්ද්රිකා  හා සිරිසේන  සමග  සසදනවිට නම්  මහින්ද  ත්   වචනාර්ථයෙන් නොවුවත්   ”’GOD”  . අනිත්  අය හැදින්විය යුත්තේ  අකුරු මාරු කරය
මේවා වැරදි නම් මා අතින්  එවැ රදී වෙන්නෙත් මිෂනාරී අධ්ධ්යාපනයෙන්  මාලද  අවිද්යා  ආභාෂය නිසාය  .    

4 Responses to “මහින්ද  ඉස නොට් අ   GOD ,බට්  ඩෙෆි නිට්ලි   හි ඉස්  නොට්  අ  DOG”

  1. Hiranthe Says:

    Dharmasiry,

    Those who protect their motherland will actually be the local deities. Sumana Saman deviyo is one of them. MR deserves it after this life also considering being a teetotaler and a vegetarian. Because of this, he doesn’t take decisions while drunk and he will not think of eating flesh of any living being..

    MR was honest and dedicated himself for the country’s development after the war. He trusted the backing of people and that is why he called for early election. He never thought that our nation will be so ungrateful because he measured them from his own yard stick.

    After losing for the second time, he has still to come together into terms with the reality. That confident fighter is no more in him. This is dangerous and before he gives up, the nation has to revive him because he is the only person who could reverse the damage already done by Yahapalanaya..

  2. sarathk Says:

    ගොන්කම ගැන මවිසින් ලියූ සටහන පාඨක / ලේඛක අවධානයට ලක්වීම ගැන ස්තුතිවන්ත වෙමි. DOG (බල්ලා ) සම්බන්ධයෙන් ධර්මසිරි සෙනවිරත්න හඟවන අරුත ගැන මටනම් කොහෙත්තම එකඟ විය නොහැක. මන්දයත් DOG විසින් තම සීමාව සතුරන්ගෙන් හා සැක කටයුතු අයවලුන්ගෙන් ආරක්ෂා කිරීමට දරන අතිමහත් බලවත් උත්සාහයන් සමග සසදන විට ශ්‍රී ලංකාවේ වර්තමාන පාලකයන් DOG හා සැසදීමෙන් DOG ට අතිමහත් බලවත් අපහාසයක් කර සිටියි. කරුණාකර එය ඉල්ලා අස් කර ගන්නේනම් ඉතා අගනේය. සමන් දෙවියන් හා විෂ්ණු දෙවියන් කරන්නේ බලු වැඩක් දැයි මට සිතේ.

  3. Fran Diaz Says:

    The last two Elections were rigged via computer scamming. Same thing is presumed to have happened in a lead country from time to time. Lanka’s present leaders are merely imitating them !

    MR is an astute politician. He comes from a political family and knows the terrain. He and Gota are trustworthy, time tested leaders.

  4. Senevirath Says:

    විෂ්ණු හින්දු දෙවියෙක් නිසා මටත් එයා ගැන සැකය එයා හිතා ගැන ඉන්නේ බුදු හාමුදුරුවෝ එයාගේ 9 වන අවතාරය කියලනේ . බෞද්ධයන්ට කොහොමවත් හිතවත් නැහැ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress