කොටියාගේ උවමනාව ඉටු කරන්නම මේ තරම් කැපවෙන්නේ ඇයි?
Posted on November 24th, 2015

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/838554882929000/

* එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂකයෝ කවර පදනමක් මතද ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට ඇතුල් වෙන්නේ?

* කොටි පැරදවීමෙන් පසුවත් දෙමල ඊළම වෙනුවෙන් පෙනී සිටින විදෙස් සංවිධාන 07ක තහනම ඉවත් කලේ කෙසේද?

* ඒ වගේම ඒ සංවිධාන 07 සතු ”කොටි සල්ලි” මේ රට තුල ආයෝජනය කරන්න මෙවර අයවැයෙන් සහන ලබාදීම කාගේ උවමනාවට සිදුවූවක්ද?

* ”කොටියට නිදහස-රට බේරාගත් රණවිරුවට සිපිරිගෙය” මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ තේමාපාඨය එයයි !
————————–————————–————————–—-
ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා
අද දින (2015-11-22) පැවති මාධ්‍ය හමුවේදී පළකරන ලද අදහස්..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress