‘ජෙනීවා ‘  මෙහි එන්න ! කෙක්ක නැතුව  මල් කඩන්න
Posted on November 27th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

 ජෙනීවා , ඔබේ අනියම් සැමියා විසින් ඔබ අසරණ කර තම සිතැඟි ඔහුට රිසි අයුරින් සපුරා ගන්නා බව අපි දනිමු  ඔබ ඔහු අ ත ඇති මල් පොකුරක එක මලකි. තවත් ලස්සන මල් ඒ මල් පොකුරට  යා කර ගන්නට ඔහු ඔබවද යොදා ගනී . ලෙයින් මසින් ඔහුගේ මනදොල පුරවනවා මදිවට ඔහුට  ‘පිම්පි  ”කම් කිරීමටද ඔබට සිදුවී ඇත .නියම හෝ අනියම් කිසිදු ගැහැනියක්  තම තුරුලේ සිටින මිනිහෙක් තවත් ගැහැනුන් තුරුලට ගන්නවාට සාමාන්‍යයෙන් අකමැතිය .එහෙත් අසාමාන්‍ය ත ත්වයන් යටතේ අසාමාන්‍ය ගැහැනුද ඇත .ඔබද ඉන් එකියක් විය හැක .අනියම්  සැමියා බෙහවින් බලවත්ය ලෝක පොලිස් කාරයෙක් මෙන් චන්ඩි පාට්  දමන්නෙකි සල්ලාලකම මෙන්ම අනුන්ගේ දේ කොල්ල කෑමට ගොස් ටිකෙන් ටික සකල ධනය විනාශ කර ගනිමින් සිටින ඔබේ අනියම් සැමියා හදන්නේ  මැරෙන්නට පෙර හැකි තරම්  විනෝද වීමටය ”’කාපල්ලා බීපල්ලා  ජොලි කරපල්ලා ‘ යනු ඔහුගේ  ජාතික  ගීතයය්.
                                            මේ විස්තර  හොදින් දත්  ඔබටත් වඩා දක්ෂ පිම්පියෝ දැන් ලංකාවට අරක් ගෙන ඇත .ඔවුහු ඔබට ඉතසිතින් සහය  දීමට කැමතිය  . එන්න  ජෙනීවා  ඔවුන් ලස්සන ලස්සන මල්  ඔබට පෙන්වනු ඇත . වසර තිස් ගානක් තිස්සේ දුර්ඝන්ධය පැතිරී  තිබු රටක් සුවඳ වත් කල ඒ මල් වැනි මල් වෙන රටකින් සොයා ගත නොහැක .එවැනි දුර්ලභ පුෂ්පයන් මෙහි පිම්පියන් විසින් ඔබට  පෙන්වනු ඇත . හැබය් පෙන්වන්නේ අතින් නොවේ . එනිසා අත් දිහා නොබලා  උන්ගේ නහය නැටවෙන විදිහ බලන්න .වැඩිය ප්‍රසිද්ධ නොවෙන සේ පිම්පි කම් කර න්නට උන් දක්ෂය මොන පාදඩ වැඩ ය කලත් පස්සේ සුදනන් වෙන්නටය් උන් නහයෙන් පෙන්වන්නේ ..ඔබ ක්‍රම සහ විධි  උන් ගෙන් ඉගෙන ගන්න . උන්ටත්  සොච්චමක් ඉල්ලා දෙන්න ඔබේ අනියම් සැමියා ගෙන්  . . උන්ගේ ”එදාවේල ටුවර්ස් ”’ වලට එය සෑ හෙය්  . උන්ට අනාගතයක් අවශ්ෂ්‍ය නැත .. උන්  ටත් අවශ්ෂ්‍ය ඔබේ අනියම් සැමියාගේ  ජාතික ගීය  ගයන්නටය .””කාපල්ලා බීපල්ලා …..””””
                                                   කෙක්කක්  නැතිවම මේ මල් කඩ න්නට  බට හැකිවෙන පරිදි අතු ඉති බිමට නමාගෙන දැනටමත්   උන් ලෑ ස්තිවී ඇත. ඩෙස්මන්ඩ් සිල්වා  විසින්  දුන්”” සළු පිළිවලින්”” සැරසී ගරු ඝාම්බීර ලෙස  තම විලිවසාගෙන සිටි  මේ පුෂ්පයන්  නිරුවත් කර ඔබට බලන්නට දැන්  සුදානම්ය.. ඉතින් ඔබට ඇත්තේ මේ මල් කඩාගෙන ගොස් ඔබේඅනියම්   සැමියාට   අවශ්‍ය දෙ  යක් කර ගැනීමට ඉඩදී ”කවුළුවඅතරින්   ” හොරෙන් බලාසිටීමය්  . ඒ ජො ලියත් ම දෑ  නේද ?.
                                    අනේ ජෙනීවා  ඔබේ  හොර මිනිහාට  කියන්න ” අපිට සලකනවානම්  මල් නොවෙයය්   මුළු මහත් පරිසරයම  එයාගේ අවල කෙළියටගැලපෙන පරිදි  සුදානම් කිරීමට අපි ලෑ ස්තිය්  කියල .”’ ලංකා පිම්පියෝ  කියනවා කියල . චීනෙන් අරගෙන හරි අපිටත් ඩොලර් දෙනවනම් උගේ  පොකුරේ  තවත් මලක් වෙන්න අපි සුදානම්  කියලත් කියන්න  සිල් ගන්න ජාතියක ගේ  සිල් බිඳින  ඕනෑම දෙයක් කරන්න ලංකා පිම්පියෝසුදානම්  කිව්වය් කිව්වම  ඒ වචන ටිකෙන් මිනිහා සියල්ල තේරුම් ගනිය්. මෙරට තවත් පිලිපීනයක්  හෙවත් විදේශික  ගණිකා මඩමක් වුනත් කවුද ගණන් ගන්නේ . දැනට මේ ඇති . හමු වුනාම ඉතිරි ටික කියන්නම්.  

One Response to “‘ජෙනීවා ‘  මෙහි එන්න ! කෙක්ක නැතුව  මල් කඩන්න”

  1. Hiranthe Says:

    Dear Patriots,

    I came to know Shenali Waduge is very sick and was in and out of hospital since early November and currently resting to undergo an operation.

    This reply I received from her Sister when I wrote to Shenali as we did not hear any news or seen any articles from her.

    I wrote back and asked to offer any help but so far no reply received. Knowing Shenali does not want publicity, she may not disclose her location. If any patriot knows her whereabouts, please check on her as we have to protect this “lone worrier” of Mother Lanka.

    I also suspect any hand of Bad guys… such as a sophisticated poisoning as they did to Soma Hamuduruwo, Sobitha Hamuduruwo, Dr, Senaka Bibile etc…

    We have to act soon!! This could be a serious matter!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress