කතෝලික පල්ලියේ කොටි සැමරුම!
Posted on November 28th, 2015

Yahapalana News

ස්වර්ගයේ වැඩසිටින්නාවූ අපගේ දෙවියන්වහන්ස!, ඔබ වහන්සේගේ දේව කරුණාවෙන්, මෙලොවට බිහිකලාවූ, වේළුපිල්ලේ පිරිබාහරන් නම්වූ දේව දරුවා මෙලොවට බිහිවීම සිහිකිරීම කරන කොටගෙන පවත්වන්නාවූ මේ දේව මෙහෙයට ඔබවහන්සේගේ කරුණාව, දයාව සමග සහභාගිත්වයද ශ්රී ලංකාවේ කතෝලික සභාව හා කතෝලික ප්රජාව වෙනුවෙන් අප ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමු.

ඔබවහන්සේගේ පූර්ණ ආධාරය හා ආරක්ෂාව ඇතිව, ඇතිව මෙරට කලයුතුවූ කාර්යයන් නිසි ලෙස ආරම්භ කල ඔබ වහන්සේගේ ඒ දරුවා 1972දී, දෙමළ ජනතාව ඉතා විනෝදයෙන් කල් ගත කල මොහොතකදී, ඔබවහන්සේ විසින් ලබාදෙන ලද බෝම්බයක් ඒ දොරෙඅප්පා ක්රීඩාංගනයේ පැවති සැනකෙළි භූමියේ අටවා පුපුරුවා හැර, ඔබ වහන්සේ විසින් උරුම කර දෙන ලද්දාවූ භීතිය පතුරුවා හැර, දෙමළ ජාතිය බිය ගන්වා, මහා පූජාවලියේ, පලමු කනිසම සනිටුහන් කරන ලදී.

LTTEChurch

මාගේ දෙවියන්වහන්ස, ඔබ වහන්සේ විසින් ඒකාලෝක කර පෙන්වා දෙන ලද එම ගමන් මාර්ගයට අනුව යමින්, පලමු බිල්ල ලෙස යාපනයේ නගරාධිපතිවූ දොරෙ අප්පාගේ ඝාතනයෙන් ඔබ වහන්සේගේ මනදොල පිනාගිය වග විශ්වාස කරන මෙරට කතෝලික සභාව එදා ඒ දේව දරුවාගේ මූලිකත්වයෙන් ඔබ මනදොල පිනවීම සදහා පලමුව දෙමළ ජන ලේ වලින්ම, ඔබ වහන්සේට පිදීමේ කටයුතු කලෙමු. වර්ෂ 1972 සිට වර්ෂ 1983 වන තෙක්ම දෙමළ ජන මලකදන් හා දෙමළ ලේ වලින් පමණක් පූජෝපහාර දැක්වූ ඒ දේව දරුවා, වර්ෂ 1983 ජූලි මාසයේදී සිංහල සෙබළුන් 13 දෙනෙකුගේ ලේ වලින් මහා පූජාවක් පවත්වා නවතම ආකාරයේ මහා උපහාර පූජාවක් පැවැත්වීම ආරම්භ කලහ.

අපගේ ස්වාමීන් වහන්ස, ඒ මහා බිලිපූජාවත් සමගම, මෙරට දෙමල ජනතාවගේ මාංශමය පූජාවන්ද, රුධිර පූජාවන්ද අපත් අප කතෝලික සභාවත් ඔබ වහන්සේගේ පුත්රයාණන්වූ පිරිභාහරනුත් සමග එකතුව, මනාව ඉටු කරන ලද්දාහ. මුලු රට පුරාම ලේ වලින්ම පවිත්ර කල ඒ මහා රුධිර ගංගාවට ඔබ වහන්සේගේ ඇති කැමත්ත අපි දකිමු. එතෙකින් ඇරඹි ඒ මහා රුධිර ගංගාවන් ඔබ වහන්සේගේ කැමැත්තට අනුව මනා ලෙස කළමණාකරමින් ගලා යෑමට සැලැස්සවීමට,  ඔබ වහන්සේගේ පුත්රයාණන්වූ වේළුපිල්ලේ පිරිබාහරන් අපරිමිත වෙහෙසකර කාර්යයක නිරතවූ බව අප මනාව දන්නෙමු.

ස්වර්ගයේ වැඩවසන්නාවූ දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ පුත්රයා, ඔබ වහන්සේ උදෙසා දේව මෙහෙයන් සදහාම, ගම්මාන පිටින්ම කැතිගාන ලද්දේ ඔබ වහන්සේ උදෙසාය. කුඩා දරුන්ගේ රුධිරයට ඔබ වහන්සේගේ රුචිය ඉතා වැඩියයි සිතූ ඔබ වහන්සේගේ පුත්රයා වැඩි වැඩියෙන් කුඩා දරුවන්වම කැති ගෑමේ මහා පූජා පෙලහර ගනනාවන් රාශියක්ම පවත්වන ලදී. එතනකින් නොනැවතුණ ඔහු ඔබ වහන්සේ ඉතාම සතුටින් පිලිගන්නාවූ මහා පූජාවක්වූ ගැබ්බර මවුන්ගේ ගැබ පලා කුස තුල සිටින ඒ බිලිදුනඅගේ මස් හා ලේ වලින්ද මහා පූජාවන් ගණනාවක්ම පවත්වන ලදී. මෙවන් පූජාවන් ගනනාවක් සිදුකරමින් අඛණ්ඩව වරෂ 2009 මැයි මස තෙක්ම සේවය කල ඒ ඔබ වහන්සේගේ මහා අනර්ඝ පුත්ර රත්නයව, එම වර්ෂයේ මැයි මස 18 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා විසින් ස්වර්ගස්ත කරවා බලහත් කාරයෙන්ම ඔබ තුරුලට එවන ලදී.

අපගේ දෙවි පියාණෙනි, එතෙක් පටන් වසර 6ක් පුරා අපට එවන් ආකාරයේ මහා දේව පූජාවන් පැවැත්වීමට අවස්ථාවක් නොලද අතර, ඒ සදහා පිරිභාහරන් වැන්නකුගේ දැඩි අවශ්යතාවයක් රටටද මනාව දැනේ. තවද ඒ බව ඉතා පැහැදිලිව කැපී පෙනෙන බැවින් වර්තමාන ජවාධිපතිතුමාද එදා දරුවන් හා බඩදරු අම්මලා කැති ගෑ කොටි දරුවන් මුදා හරිමින් පෝෂණය කිරීමද අරඹා ඇත. එබැවින් මේ වනවිට ඔබ තුරුලේ හුරතල්වෙමින් සිටින පිරිබාහරන්ව යලි මෙලොවට පමුණුවා ඒ මහා දේව පූජාවලිය යලි ඇරඹීමට මග පාදාදෙන මෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු. ආමේන්!

 

2 Responses to “කතෝලික පල්ලියේ කොටි සැමරුම!”

  1. Ratanapala Says:

    Fellowship Offering

    “If this offering is a goat, he is to present it before the Lord. He is to lay his hand on its head and slaughter it in front of the Tent of Meeting. Then Aaron’s sons shall sprinkle its blood against the altar on all sides. From what he offers he is to make this offering to the Lord by fire: all fat that covers the inner parts or is connected to them, both kidneys, with the fat on them near loins, and the covering of the liver, which he will remove with the kidneys. The priest shall burn them on the altar as food, an offering made by fire, a pleasing aroma. All the fat is the Lord’s.

    This is a lasting ordinance for the generations to come, wherever you live.

    Leviticus 2:6:3 -(un) Holy Bible

    This blood thirsty devil who calls himself – Lord, wants burnt offerings. This is why in the Middle East where his followers proliferate there are “burnt offerings everyday. “Burnt offerings” in Sri Lanka stopped after 19 May 2009. Now they want to bring back the practice – spilling of blood, the killings and the burnt offerings (bombs) all of which bring in an aroma pleasing to the “Lord”.

    Catholic Church will not rest till the killings are back!

  2. Ancient Sinhalaya Says:

    Catholic tigers of tamil drealam aka ltte got the blessing of catholic run UNPatriotic party (aka Buddhist killing party),
    the catholic west and the catholic church since hitler pira (mala) paharan, tamil selvan, anton balasingham, kasippu
    joesph, emmanure etc. etc were (are) all catholics. Blessing from everywhere! No wonder they were so invincible until
    a patriot came along in the shape of MR. That’s why whole media, and catholic-run UNPatriotic party want his blood.
    They got it thanks to some traitor, stupid Sinhalese.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress