All What you should know about Yahapalana Budget for 2016 By Hon Dinesh Gunawardena -මේ අයවැයට මම විරුද්දයි-ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
Posted on December 2nd, 2015

“මේ අයවැයට මම විරුද්දයි” – ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ම.එ.පෙ. නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
2016 අයවැය යෝජනා විවාදය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී

*අගමැතිට පයින් ගහන ගෝලයෝ රොත්තක්
*හොර සිටුවරු ලංකාවට පැමිනෙත්වා ජයවර්ධන ආර්ථික සැලැස්ම
*මුදල් අච්චු ගසලා මාස 10ක් ගෙනිච්චා
*මුදල් ඇමති බොරුකාරයෙක් වී වලට කෝ රු50? තේ වලට කෝ රු80? රබර් වලට කෝ රු350? මෙන්න දවස් 100යේ බොරු පොරොන්දු
*පිටරටින් පොල් ගෙන්න තරම් බංකලොත්
*මේක අගමැතිතුමාගේ ප්‍රතිපත්ති සිහිනයට පටහැනියි
*අපි බාර දෙනකොට ඩොලරය 130. අද 145. 2016දී 155 පසු කර බාල්දු වෙනවා
*ජිවන වියදම ඉහළයාම නැවතීමට උත්සහයක් නැහැ
*සම්මුතිවාදය කියන්නේ බලහත්කාරකම බුල්ඩෝසර්වාදය නෙමේ
*අපේ ඉඩම් විදේශිකයන්ට විකුන්න ගියොත් 1815 ඉඳන් 1948 වෙනකන් වෙච්ච දේමතමයි ආයෙත් වෙන්නේ
*චීනය ඉදිරියේ අද ඇමරිකාවත් දණ ගහනවා
*දහස් ගණන් රස්සා නැති වෙනවා රාජ්‍ය සේවය නැතිවෙනවා පොදු ජන සේවාව ඇනහිටිනවා
*වැඩ කරන ජනතාවට කිසිම සෙතක් සලසන්න බැරි අයවැයක්
*සාමාන්‍ය මිනිස්සු ගොවිජනතාවට ධිවරජනතාවට බදුබර පටවනවා
සිංහල දෙමල මුස්ලිම් සෑම අහිංසක ජනතාවකටම මේ බර දරන්න බැහැ
*1956 මඑපෙ රජයේ ටී බී ඉලංගරත්න මැතිතුමා සේවක ජනතාවගේ ආරක්ෂාවට ඉතිරිකරපු සල්ලිවලට මුදල් ඇමති තට්ටු කරන්න හදන්නේ
*නිදහස් වෙළඳ කලාප පිටරට විකුනන්න එපා
*රජයේ සේවකයන්ට තියෙන වරප්‍රසාදයට අතතියන්න එපා
*විරුද්ද පක්ෂෙට කතාකරන්න දෙන්නේ නැහැ. මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද?
*මේ මුදල් ඇමති ජනාධිපති සිරිසේන පරිසර ඇමතිට විරුද්දයි ජාවාරම්කරයන්ට මාෆියාවකරයන්ට උදව්වෙනවා
*විදුලි කාර් හයිබ්‍රිඩ් කාර් වලට ගහපු බදු අකුල ගන්න
*ගොවීන්ට පොහොර සහනාධාරය දෙන්න
*අපේ අධ්‍යාපනය ලබන දරුවන් දෙමපියන් කඩෙන් කඩේට රස්තියාදු කරන්නේ නැතුව නිදහස් අධ්‍යාපනයට උදව් කරන්න
*ජනතා විරෝධී යෝජනා අකුල ගන්න
*බුලත් විටක් කන්න වී කිලෝවක් විකුනන්න වෙලා
*ඉඩම් සංවර්ධන පනතටත් තට්ටු කරන්න හදන්නේ
*වැඩිහිටි ජනතාවට තරුණයන්ට මුකුත් නැහැ අලුත් රස්සා ඇති කරන්නේ නැහැ
*තමන්ගේම ඉතිරිකරපු මුදල් ගන්න බදු ගෙවන අයවැයක්
*දිවිනගුම බැංකුවේ පොඩි මිනිස්සුන්ගේ සල්ලි වලටත් තට්ටු කරන්න හදන්න එපා!
*ජනතාවගේ අදායම් අඩු ආහාර ජිවන වියදම් වැඩි ප්‍රශ්න අයවැයක්
*කුඩා කර්මාන්ත වලට බදු වැඩි කරලා

3 Responses to “All What you should know about Yahapalana Budget for 2016 By Hon Dinesh Gunawardena -මේ අයවැයට මම විරුද්දයි-ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා”

  1. Lorenzo Says:

    For the budget – 159 votes. 2/3.

    Only 52 against.

    13 absent.

    Joint opposition is BADLY ORGANIZED. Unless they change their tactics, the joint opposition is DOOMED before the HYBRID UNP-SLFP govt.

  2. Lorenzo Says:

    MR was ABSENT from budget voting. So did not oppose this cursed UNP budget. Lohan Ratwatte was also absent.

    Sad to say but people expect MUCH MORE from these people. IF they want votes, they should STAND BY the people and OPPOSE BY VOTING AGAINST when the govt. does bad things. Otherwise people will NOT vote for them.

    IF you want to play it safe, voters will also play it safe.

    I’m VERY DISAPPOINTED.

  3. Lorenzo Says:

    Thank you Dinesh and Wimal.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress