ගෝඨාභය පාවාදෙන්නැයි යෝජනාවක්.. ‘පාරෙ හිඟා කෑවත් එහෙම කරන්නෙ නෑ’ ඇවන්ගාඞ් සභාපති කියයි.. [Audio]
Posted on December 10th, 2015

lanka C news

ගෝඨාභය පාවාදෙන්නැයි යෝජනාවක්.. ‘පාරෙ හිඟා කෑවත් එහෙම කරන්නෙ නෑ’ ඇවන්ගාඞ් සභාපති කියයි.. [Audio]ඇවන්ගාඞ් සමාගමට එල්ල වී ඇති චෝදනා සියල් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මත පටවන ලෙස එම සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති වෙත කරන ලද යෝජනාවක් ඇතුලත් හඬ පටයක් සාධ්‍ය වෙත නිකුත් වී තිබේ.ඇමති රාජිත සේනාරත්ගගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් කර ඇති මෙම යෝජනාවට සේනාධිපති පවසන්නේ ‘මගේ අම්ම මුත්ත කිවුවත් ඒ වගේ පහත් වැඩක් නම් මං කරන්නේ නෑ’ යනුවෙනි.

68,126 Viewers

2 Responses to “ගෝඨාභය පාවාදෙන්නැයි යෝජනාවක්.. ‘පාරෙ හිඟා කෑවත් එහෙම කරන්නෙ නෑ’ ඇවන්ගාඞ් සභාපති කියයි.. [Audio]”

  1. Sarath W Says:

    This Rajith fellow is a thug and should be silenced soon.

  2. Kumari Says:

    Not only a thug, he is a joker just like his bosses spineless Sirisena and pickpocket Ranil.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress