යහපාලන ගොනා බුද්ධාගමටත් අනී – සුද්දා 1815 දීවත් නොකළ ද්‍රෝහීකම
Posted on December 14th, 2015

-ලසන්ත වික්‍රමසිංහ යුතුකම සංවාද කවය www.yuthukama.com

බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පොතෙන් එළියට, ඊලඟට ව්‍යවස්ථාවෙන්.

චන්ද්‍රිකා මහත්මිය සිටින්නේ පාසල් යන වයසක නොවේ. නමුත් ළඟදී චන්ද්‍රිකා මහත්මියට පාසල් පෙළ පොත් මතක් විය. අපටත් ඇතැම් විට කුඩා කළ බැලූ ඒ පොත පත  කිසියම් අතීතාශ්වාදජක හැඟීමක් මුසුව මතකයට නැගෙන අවස්ථා ඇත. නමුත් චන්ද්‍රිකා මහත්මියට පාසල් පෙළ පොත් මතක් වූයේ එවැනි හැඟීමක් ඇතිව නොවේ. බටහිරයන් විසින් ඇයට පැවරූ ප්‍රධාන වගකීමක ආරම්භක පියවර තැබීමටය. ඇය ළඟදී පාසල් විෂය නිර්දේශයෙන් බුද්ධාගම පොත ඉවත් කර සියළු ආගම් ඇතුළත් සර්ව ආගමික පොතක් ළමුනට ලබා දිය යුතු බවට අදහස් පළ කළාය.වරෙක ඇය තම පුතණුවන් සිංහලයකු වීම පිලිබඳ ඔහු අතිශයින් ලැජ්ජා වන වග තමා සමඟ පැවසු බව ප්‍රසිද්ධියේ පැවසුවාය. ඇයද තමා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන ස්ත්‍රියකි. නොඑසේ නම් සිය පුතා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඇය මේ රටේ සිංහලයන්ට සහ බෞද්ධයන්ට හිමි තැන නොපිලිගන්නා ස්ත්‍රියකි.

බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් තැබූ උඩරට ගිවිසුමේ පවා බෞද්ධාගම රැක ගැනීම උදෙසා ඔවුන් සතු වගකීම අවධාරණය වී ඇත්තේ එය මේ රටේ ඓතිහාසිකව පැවත ආ සම්ප්‍රදාය වූවා සේම එය රජවරුන් සතු යුතුකමක් සහ රාජ්‍යත්වයට ඇති හිමිකමද නිර්ණය වන සාධකයක් වි තිබුන බැවිනි. රටක ව්‍යවස්ථාව සහ නීති බවට පත් වන්නේ එම රටේ සම්ප්‍රදායයි. නමුත් බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වූ අප සතුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් විනා අපගේ සම්ප්‍රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් නොවේ. කෙසේ නමුත් උඩරට ගිවිසුමට ද ඇතුලත් කර ඇති පරිදිම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයට අයත් වන නව වන වගන්තියට අනුව ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතුය. එසේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුය යනුවෙන්ද එහි ඇතුළත්ය.

දැන් මේ චන්ද්‍රිකා නෝනා එන්නේ මොකාටදැයි වටහා ගැනීමට අමුතු බුද්ධියක් අවශ්‍යය නොවේ. ස්වාභාවික මිනිස් ඉව ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය. ලංකා රජය නව ව්‍යවස්ථාවක් සකසන්නට කැස පට ගසමින් සිටියි. සැබැවින්ම එය ලංකා රජය විසින් සදන්නට යන ව්‍යවස්ථාවක් යැයි කියනවාට වඩා ගැලපෙන්නේ බටහිරයන් විසින් අප ලවා සාදවන අපේ නොවන අපේ ව්‍යවස්ථාවක් බව පැවසීමයි. මෙම ව්‍යවස්ථාව සැකසෙන්නේ නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස් මතය. ආර් සම්බන්ධන් විපක්ෂ නායකතුමා ව්‍යවස්ථාවේ තමනට ඇති ගැටළු දන්වා යවන්නේ මේ නෝර්වේ රටේ කෙවන් වොලන්ටය. මේ ව්‍යවස්ථාව කෙබඳුදැයි තවම අප දන්නේ නැත.

නමුත් චන්ද්‍රිකා පෙළ පොත සර්ව ආගමික කිරීම හරහා නිකුත් කරන්නේ සංඥාවකි. පැහැඳිලි සංඥාවකි. නැතිනම් චන්ද්‍රිකාට ඉස්කෝලේ පොත් මතක් වෙන වයසක් නොවේ මේ. මුලින්ම එන්නේ සර්ව ආගමික පාසල් පෙළ පොතක්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී නැති පාසල් පෙළ පොතක්. ඉන් පසුව එන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති ව්‍යවස්ථාවක්. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති රටක්.පෙළ පොත හරහා කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගත හැකිය. එකක් මුලින් මුට්ටිය දමා බැලීමය. මේ මුට්ටියට කුඩු වෙන්න ගැහුවද හොරා පසුබසිනු ඇත්තේ තාවකාලිකවය. මේ හොරා මෙහය වන්නේ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් විසිනි. ව්‍යවස්ථාව සදන්නේ නෝර්වේ රටින් උපදෙස් ගනිමිනි. එනිසා හොරාටද හොරකමේ යනවා හැරෙන්න වෙන විකල්පයක් නැත. ඉන් සාක්ෂාත් කර ගන්නා දෙවන කාරණය ඊටත් වඩා අතිශය භයානකය. එනම් මතවාදීව බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි විය යුතු නැතැයි තහවුරු කර ගැනීමයි. පෙළ පොතට මේ වෙනස කරන විට බොහෝ දෙනෙකු ඒ ගැන එතරම් උනන්දු නොවන, බිය නොවන හේතුවක් තිබේ. ඒ ළමුන්ට අන් ආගම් ගැනද වැටහීමක් ලැබීමේ කිසියම් සාධනීය පැත්තක්ද ඇති බැවිනි. එහි සත්‍යයක්ද තිබේ. නමුත් චන්ද්‍රිකා…. ඇය දැන් කල්පනා කරන්නේ ළමුන්ගේ අධ්‍යාපනය ගැනද? අපි ඇය ගැන දනිමු. ගොනා හැරෙන්නේ පොල් පැළයට වැඩේ දීමට බව අපට පෙනී යා යුතුය.

මුලින් පෙළ පොත සර්ව ආගමික කළ පසු සියළු ආගම් මේ රට තුළ සමස්ථානයේ ලා සැලකිය යුතු බවට මතයක් පසුව තහවුරු කර ගැනීම පහසු වේ. කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානයක් අවැසි නැති බව පවසනු ඇත. අවශ්‍ය නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම බෞද්ධ ධර්මයට පවා පටහැණි යැයි උගන්වන ඊනියා උගතුන් කිහිප දෙනෙකුද කළ එළි බසිනු ඇත. අඥාන සිංහලයාට මෙය වැටහෙන කොට පෙරහැර ගිහින්ය. බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම සඳහා චන්ද්‍රිකාලා රනිල්ලා හරහා බටහිරයන් ඉතා දක්ෂ අයුරින් මානසික පරිවර්තනයක් සැලසුම් කර ක්‍රියාත්මක කරන බව අපට දැන් පෙනී යා යුතුය. එය මෙරට මහා සංඝයා වහන්සේ ඇතුළු බෞද්ධ දායක දායිකාවන්ගේ අප්‍රමාදි අවධානයටවත් ලක් විය යුතුය. හොරා අල්ලා ගැනීම කෙසේ වෙතත් මුට්ටිය බිද දැමීමටවත් මේ සියළු දෙනා නින්දෙන් අවදි විය යුතුය. නැතිනම් අපට වසර දෙදහස් පන්සියයකට වඩා පැවත ආ සම්ප්‍රදායට, අලිඛිත ව්‍යවස්ථාවට සහ ලිඛිත ව්‍යවස්ථාවට පටහැණි රටක් බිහි වීමට ඇත්තේ තවත් වසර දෙකකට අඩු කාලයක් බව සිහි කැඳවා ගත යුතුය. යළි යටත්විජිතකරණයට ලක් වූ මේ දේශයේ අප ගත කරන්නේ ඉතිහාසය වෙනස් කරවන සන්ධියක් පසු කරන ඉතාම තීරණාත්මක අවධියකි. නිදිගෙන සිටියහොත් සොරා ගෙයි වටිනා කියන කිසිවක් ඉතිරි නොකරනු නිසැකය.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

8 Responses to “යහපාලන ගොනා බුද්ධාගමටත් අනී – සුද්දා 1815 දීවත් නොකළ ද්‍රෝහීකම”

  1. Nanda Says:

    සර්ව ආගම් පූට්ටුවට ගොනා මාන බල බල සිටියේය​. ඒ බූරුවාගේ බූරුකම නිසාය​.
    සෝම හාමුදුරුවන් ගේ අපවත් වීමත් සමග බෞද්ධයා ගහින් වැටුනි. ගොනාට කලහැක්කේ බෞද්ධයාට ඇනීම පමණි.
    බුද්ධාගමට ඇනීමට ගොනාටවත් බූරුදෙනටවත් නොහැක​.
    බෞද්ධයා මින් පසුවවත් බූරුවන් පසුපස නොගොස්, නියම අස්සයාට ඔට්ටු ඇල්ලීමට උගතයුතුය​.

  2. Ancient Sinhalaya Says:

    Maru sira has realised now you have to be a catholic to be powerful in Sri Lanka and gone to
    vatican to be baptised. He should have gone the 72 miles to Kandy to see the leaders of Buddhism. Instead
    he goes to vatican! Sri Lanka is burning. Nero is playing his veena. What a farce?
    Aappa vahanse gone to see to paap vahanse.

    Of course don juan maru sira with the catholic chief pot ponil and traitor one eyed bandit queen will put Buddhism
    in the bin in no time. That’s what those Sinhalese idiots voted for these traitors! Destruction of Buddhism, destruction
    of Sri Lanka, destruction of the Sinhalese race. That’s what the UNPatriotic party done since 1946!
    But thanks to UNPatriotic party supporting newspapers, tv channels and websites with their mud slinging campaigns,
    not short of supporters!

    Still malwatte or asgiriye chiefs haven’t opened their mouths protesting about this tracherous act. They will only speak
    against MR. Traitors! Guardians of Buddhism or destroyers of Buddhism? The pair should’ve taken first bus to see maru
    sira and protest! Not leave the maru sira’s palace until he promises in public to scrap the treacherous plan. But it is very
    very unlikely from the two traitors!

  3. SA Kumar Says:

    Common …… my Chinhala brother ……

    Please do post some respectable picture of our former 2 time President ( & both her parent were our head of state & her husband was most respected person by we both of our community )

  4. aloy Says:

    Buddhist should not bank on mahanayakas to protect the religion; they are only protecting the thieves and the government does not do any thing about it. Yahapalanaya is also getting ready to rob the country by appointing crooks to important places and these leaders are looking the other way. The prez has visited vatican to get support from catholic priests too for his scheme of things.
    It appears nobody is taking the five precepts seriously. Whither Buddhism in SL?.

  5. Lorenzo Says:

    Only a MILITARY TAKEOVER can save SL as a civilized country.

    Within another 3 weeks the WAR CRIMES INVESTIGATION begins. It will be a WITCHHUNT of soldiers. Already soldiers KNOW what it is like from SUNIL RATHNAYAKA. They cannot remain SITTING DUCKS. IF they do remain sitting ducks soldiers must get ready to say goodbye to their families.

    Dear soldiers, you saved 21 million people in 2009. Now it is time to save your FAMILIES. Maru Sira, Bandit and Run-nil are trying to destroy your families and HANG you.

    Maru Sira visits POPE every year.

    It is now an ANNUAL EVENT.

    He left the country to AVOID budget problems.

  6. Nanda Says:

    Good news is those who go and be nice to Pope will not be in power for more than 3 months.

  7. Nanda Says:

    Filed under Guest blogger

    Ravi Karunanayake to be Moved Out as Finance Minister After Cabinet Reshuffle Due to Intensifying Clash With Premier Wickremesinghe

    Posted by Administrator on 13 December 2015, 10:04 pm

    The marriage of the UNP-SLFP coalition government seems to be on the rocks with internal clashes that were kept under the carpets so far, reaching a threatening level of going out of control. The government seems to have started counting its days with relationship between government hierarchies and its Finance Minister getting sour and the greatest international pillar of support India frowning at a defence deal between Sri Lanka and India’s arch rival Pakistan.

    On top of everything Prime Minister Ranil Wickremesinghe announced in Parliament on Friday (11) that Local Government elections would be held before Sinhala-Hindu New Year next year, which in other words may lead to the end of this love marriage, as the two parties will have to choose different paths to campaign for the impending election.

    An invisible hand in action

    After the new government was elected following the 17 August General Election, a Cabinet reshuffle was suggested with several key changes in certain Cabinet portfolios that were in the 100-day government.
    Several new ministries were introduced and institutions under some key ministries were separated and put under new ministries.

    It was learnt that President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe were engaged in serious lengthy discussions when deciding who’s getting what and top in the list had been the Ministry of Finance.

    As President Sirisena was concerned about giving the portfolio to the same minister, Prime Minister Wickremesinghe had convinced the President not to change the person who held the office of Finance Minister in the 100-day programme.

    Instead, Premier Wickremesinghe had promised to bring reforms and put key institutions under a different ministry. Thus, he introduced the Ministry of Public Enterprise Development under Minister Kabir Hashim and put 19 institutions including Srilankan Airlines and Mihin Lanka and all State banks which were under the purview of the Ministry of Finance earlier, under the new ministry.

    Following elections, a committee led by Wickremesinghe was appointed to decide on the boards of directors and heads of institutions. Thus Wickremesinghe issued a directive to all directors and chairmen to resign from their respective posts paving the way for nominees of the committee to be appointed.

    However, there were no changes suggested for institutions headed by reputed people like Hemaka Amarasuriya but new members were suggested to be appointed to the board of directors in each institution.
    Even though others took this order seriously, it seemed those who were appointed by Finance Minister Ravi Karunanayake were deaf and blind to the order despite several reminders from the top. These institutions included the People’s Bank, Litro Gas Company, Hotel Hilton, Sri Lanka Insurance Corporation and Hotel Taprobane.

    As the Chairmen and Boards of Directors in these institutions which were under the Finance Ministry during 100-day programme remained in their positions firmly without any hesitance, everyone began to pay attention to the matter. These constant underground investigations by government hierarchies and interested parties were able to finally find a clue.

    It seems that these officials had received strong legal advice telling them there is no reason to be afraid as the law is such that any change of positions should come bearing the signature of the Treasury Secretary.

    Despite mounting pressure for those holding office to resign, Treasury Secretary Dr. R. H. S. Samaratunga remained silent as he was pressurized by Minister Karunanayake not to take any action.

    As this unspoken clash between Premier Wickremesinghe and the Finance Minister intensified, focus was diverted on finding as to who was behind the legal advice issued to Chairmen and Boards of Directors.
    Unconfirmed sources suggested that it is Nihal Sri Ameresekere, a well-known Sri Lankan professional consultant, public interest litigant and anti-corruption activist, who was behind this legal advice.

    He, during the previous Mahinda Rajapaksa regime openly challenged financial regulations adopted by then Treasury Secretary Dr. P.B. Jayasundara and it was rumoured in political circles that Ameresekere’s legal opinion was sought by Minister Karunanayake.

    In an attempt to resolve the matter, Wickremesinghe’s close confidante Minister Malik Samarawickreme held negotiations with People’s Bank Chairman Hemasiri Fernando to resign from his post and also appointed him as the Chairman of the ITN. However, the deal seemed to have backfired as Fernando after receiving the legal advice is holding the post as the Chairman of both ITN and the People’s Bank.

    As this tug-of-war continued, Prime Minister Wickremesinghe, who was at the receiving end of grouses of Minister Hashim, summoned the Board of Directors of Hotel Developers (Lanka) PLC which owns The Colombo Hilton led by Chairperson Sagarika Delgoda, who for some time, was the Sri Lankan permanent representative for the German aided Friedrich Naumann Foundation.

    The meeting was far from being cordial and the officials engaged in heated arguments with Premier Wickremesinghe provoking him to walk out of the meeting. Angry Prime Minister Wickremesinghe demanded a report within a week on the progress of what was discussed.

    With this, Wickremesinghe who had reached the limits of patience submitted a Cabinet paper proposing powers of appointing chairpersons and boards of directors to the Minister and the Secretary of the Ministry of Public Enterprise Development.

    President Sirisena, referred the Cabinet paper to the Attorney General as there are legal provisions that the matter should be placed before the Parliament before making any changes.

    The process may take longer than expected and as it could worsen the situation, both ministries are trying to reach a consensus. Secretary to the Ministry of Public Enterprise Development Ravindra Hewavitarana met the Treasury Secretary to discuss how they could settle the matter at their level by appointing new members.

    The Treasury Secretary had in return informed Hewavitarana to send the list of nominees and that he would give his decision after studying the list. However, the matter is still stagnating.

    Meanwhile, in a dramatic turn of events Ameresekere has been asked to appear before the FCID regarding an alleged Rs 100 million scandal less than a month before the Presidential Election.

    Ravi’s fate uncertain

    It is in this midst that the Budget 2016 presented by Minister Ravi Karunanayake is being heavily criticized by his Cabinet colleagues and government MPs.

    The SLFP ministers have informed that it is extremely difficult to defend the budget which has now being termed as one of the worst budgets presented. The budget proposals have already being amended in chunks and there seems to be no proper way of gaining revenue and the proposed measures of income had to be changed amidst strong protests.

    This new development comes in the midst of UPFA MPs, representing the Joint Opposition, attempting to move a No-Faith Motion against Karunanayake.

    SLFP Ministers who are protesting had also pressurized the President and the Prime Minister to change Finance Minister Karunanayake.

    On the other hand, it is speculated that nearly 10 SLFP MPs have expressed their willingness to join the government and are having negotiations with both UPFA Maithri faction and the UNP separately.

    It is speculated that both President Sirisena and Prime Minister Wickremesinghe will use this opportunity to remove Karunanayake from the Finance Ministry portfolio using a Cabinet reshuffle as the best option to solve the matter.

    India’s final warning

    With speculations rife, that two governments will enter into a deal to procure 10 combat aircraft from Pakistan during Pakistan Prime Minister Nawaz Sherrif’s impending visit to Sri Lanka, diplomatic sources revealed New Delhi is planning to send a special envoy to Sri Lanka early next year.

    We in this column last week revealed that the Sri Lankan Government is facing mounting pressure from its powerful neighbour India over a defence deal Sri Lanka is to enter with Pakistan.

    According to highly placed sources in the diplomatic circles, India has expressed its strong opposition to a deal SL Government entered with the Pakistan Air Force to purchase 10 JF-17 combat aircraft.

    JF-17 is a lightweight, single-engine, multi-role combat aircraft developed jointly by the Pakistan Aeronautical Complex (PAC) and the Chengdu Aircraft Corporation (CAC) of China. The JF-17 can be used for aerial reconnaissance, ground attack and aircraft interception. Its designation “JF-17” by Pakistan is short for “Joint Fighter-17”

    The JF-17 was primarily developed to meet the PAF’s requirement for an affordable, modern, multi-role combat aircraft as a replacement for its large fleet of Dassault Mirage III/5 fighters, Nanchang A-5 bombers, and Chengdu F-7 interceptors, with a cost of US$500 million, divided equally between China and Pakistan. The aircraft was also intended to have export potential as a cost-effective and competitive alternative to more expensive Western fighters. The development of this aircraft was headed by Yang Wei (aircraft designer), who is considered China’s “ace designer”.

    The deal was entered into apparently by former Air Force Commander Jayalath Weerakkody when he was serving as the Sri Lankan High Commissioner in Pakistan.

    The Indian High Commissioner Y.K. Sinha who met Foreign Minister Mangala Samaraweera had expressed India’s strong protest over the deal.

    He had said that if Sri Lanka was to go ahead with the deal even he cannot imagine the impact of repercussions and India’s reaction.

    Earlier, Indian National Security Adviser Ajit Doval had personally expressed India’s concerns on the deal to President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe.

    Doval who telephoned both President Sirisena and Prime Minister Wickremesinghe had told them outright that New Delhi is against the deal.

    He warned that Sri Lanka will have to face serious repercussions if Sri Lanka was to seal the deal with Pakistan.

    It is in this context that India is planning to send its special envoy to Colombo. India had appointed special envoys to Sri Lanka on crucial issues previously as well. Following the end of humanitarian operations in May 2009, then Manmohan Singh appointed India’s 4th National Security Adviser Shivshankar Menon as the special envoy to Sri Lanka. He was tasked to negotiate and assess the post-war situation and resettlement efforts in the North in addition to having discussions with Sri Lanka’s special envoy former Minister Basil Rajapaksa on possibilities of finding a lasting political situation and report to New Delhi.

    MR to seize the opportunity

    As once cordial relations between Maithri- Ranil Government and Modi Government seems to turn sour, former President Mahinda Rajapaksa who was criticized for his over friendly China foreign policy is apparently trying to seize the opportunity to revive his Indian relations.

    The Rajapaksa camp was seen busy attempting to make their rapport with the Indian High Commission here in Colombo and according to unconfirmed sources two senior members of the Rajapaksa family met with Indian High Commissioner in Sri Lanka recently in an attempt to renew the long lost friendship.

    Rajapaksa who is known for shrewd strategies in turning soured relationships between two parties to his benefit may maximize this opportunity to rectify his anti-Indian policies adopted while in power with the coalition government tipped to go ahead with combat aircraft deal with Pakistan and Colombo Port City Project with China.

    Marriage to end

    Prime Minister Ranil Wickremesinghe informed Parliament on Friday that Local Government elections would be held before the Sinhala and Tamil New Year in 2016.

    The Premier made this revelation while responding to questions raised by Chief Opposition Whip MP Anura Kumara Dissanayake and MEP Leader MP Dinesh Gunawardena who were adamant about the need to hold Local Government elections.

    However, Prime Minister Wickremesinghe pointed out that several issues concerning the recently amended legislation on Local Government elections, such as matters pertaining to delimitation and the establishment of wards, needed to be resolved before calling for polls.

    Political experts view this move as the probable end to the SLFP-UNP marriage as the two parties will be competing with each other at the elections. Interested parties worry that this move will put an end to all that promised by President Sirisena to go for major political reforms to establish good governance and a just society.

    The Local Government elections will be extremely decisive as it will ruin the already fragile consensus the two parties maintain with great difficulty as several Cabinet ministers are not sharing a friendly relationship.

    It is feared that the government will not last until reforms to the Executive Presidential System and the Electoral System are introduced.

    Ministers in near fisticuffs

    The division in the Cabinet of Ministers came to the limelight with the creation of two camps regarding the Avant Garde issue.

    Last week’s Cabinet meeting saw these conflicts reaching to another level when Minister of Health Dr. Rajitha Senaratne and Minister of Justice were in near fisticuffs.

    The incident occurred when a group of ministers were watching a news item about Field Marshal Sarath Fonseka making remarks about Rajapkshe being photographed with Avant Garde Chairman Nissanka Senadhipathi during a visit to Disneyland in the USA in 2006 with their families.

    When a group of ministers were watching this news item prior to the Cabinet meeting Dr. Senaratne walked in. Ministers who were watching the news called Senaratne saying there is a news item regarding a ‘friend of his (Senaratne’s)’

    Without having any idea about his ill-timed arrival Wijeyadasa Rajapakshe too walked into the room and it was Dr. Senaratne who said “ah minister there goes your foreign trip with Senadhipathi.”

    Rajapakshe who was not affected by the sarcastic remarks of Senaratne started defending Avant Garde once again.

    He said no matter others trying to make mountains out of mole hill, Senadhipathi was engaged in a legal business and there was no fraud involved.

    This made Dr. Senaratne lose his cool and he blasted Rajapakshe while going red with anger.

    “How dare you tell me that it was legal? This man is a b****y fraud and you do not try to teach me…”
    Angry Seneratne was approaching Rajapakshe when others realized the situation could lead to another fracas. It was Senaratne’s Kalutara colleague Mahinda Samarasinghe who managed to divert former’s attention by congratulating Senaratne for an award he received recently.

    “Oh Minister… we heard about you receiving an award. My heartiest wishes,” Samarasinghe said while managing to put his arm around Senaratne and slowly escorting him out of the room.

    Courtesy:Ceylon Today

  8. SA Kumar Says:

    NOT Sinhala-Hindu New Year next year- Shinhala – Thamil puthu varuradam in sinhala Sinhala Demila aluth hama?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress