එකම රටක්, නීති දෙකක් ඇයි ? මඩකලපුවේ අමීර් අලීගේ වනසංහාරක ගෝලයෝ නඩු නැතිවම නිදහස්..
Posted on January 4th, 2016

Hiru

අමාත් අමීර් අලීගේ උපදෙස් මත ඔහුගේ සහකරුවන් පිරිසක් මඩකලපුව දිස්ත්රික්කයේ පූනානි සහා නාවල්අඩි ප්රදේශවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කිලෝමීටර් 28ක් දක්වා දිවෙන කොටසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි අතර පසුගිය දෙසැම්බර් 29 වනදා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම පිරිස පොලීසිය විසින් අදාල ඉඩම්වලින් පලවාහරිනු ලැබුවා.

එසේ නමුත් රජයේ වනාන්තර අනවසරයෙන් හෙලි පෙහෙළි කිරීම නඩු පවරා දඩුවම් දිය යුතු බරපතල වරදක් වුවත් එම පිරිසට නීතිය ක්රියාත්මක නොකර පලවාහැරීමට පමණක් කටයුතු කරමින් පොලීසිය නීතිය ක්රියාත්මක කිරීම පැහැර ඇති බව බොදු බල සේනා සංවිධානය චෝදනා කරනවා.

එමෙන්ම රටේ වෙනත් ප්රදේශයකදී මෙවැනි බරතල වරදකට අත්අඩංගුවට ගෙන නඩු පවරන නමුත් මුස්ලිම් බහුතරයක් සහිත ප්රදේශවලදී පොලීසිය නීතිය නිසි ලෙස ක්රියාත්මක නොකරමින් එකම රටේ පුරවැසියන් දෙපිරිසකට දෙයාකාරයෙන් සලන බවත් තුළින් එක පිරිසකගේ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බටවත් එම සංවිධානය අවධාරණය කරනවා.

මේ පිළිබදව සදහන් කරමින් අදාළ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් බොදු බල සේනා සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇති අතර පිළිබදව බොදු බල සේනා ප්රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහතින් [හඩ පටය]

2 Responses to “එකම රටක්, නීති දෙකක් ඇයි ? මඩකලපුවේ අමීර් අලීගේ වනසංහාරක ගෝලයෝ නඩු නැතිවම නිදහස්..”

  1. Nanda Says:

    Islamists ran amok during previous government and it is the same with this government. They will not be punished.
    Rishard Bathuidin is a crook, Kudu Mudalali. He was Rakjapaksa’s pet and now Ranil’s God.

    Please watch this too before simply using this to attack this government only. It is long a, but it explains everything. We all know MY3pala stopped it but it stopped only in a small area (I guess), it is also show here briefly.

    “https://www.youtube.com/watch?v=Kh8ogDGGqiE”

    These are only two areas. Many other areas were given to Muslims as their “Homelands”. They will breed and catch the whole of Sri Lanka.

    I don’t know whether Gota created BBS to fight this menace knowing his brother is of no use on this matter, but it did not work as it was a huge insult to Buddhist culture with rogue monk shouting like a thug. That destroyed the only resistance of Sinhalaya.

  2. Ancient Sinhalaya Says:

    Yamapallange yama palanaya doing irrepairable damage to the Sri Lanka, the Sinhalese and Buddhism.
    Traitors’ new constitution doesn’t mention UNITARY STATE. DOESN’T MENTION THE PLACE OF BUDDHISM.
    So these enemies of the state waiting like vultures to break up Sri Lanka.

    This mussie menace multiplied and multiplied and took over
    iran
    afganisthan
    pakesthan
    Maldives
    Bangladesh
    Malaysia
    Indonesia
    within a few hundred years of arriving in those countries. With the help of some traitor low lives Sinhalese
    the menace is doing the same in Sri Lanka. Within a very short time these multiplying xxxx will overwhelm
    Sri Lanka. Sinhalese low lives who support this menace get ready to jump into sea. Kalakanni jaathi dhrohiyo!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress