මහින්ද අලූත් පක්‍ෂයක් හදන සාකච්චා අරඹයි.. ලකුණ ජලයේ පිපෙන මලක්..?
Posted on January 5th, 2016

lanka C news

මහින්ද අලූත් පක්‍ෂයක් හදන සාකච්චා අරඹයි.. ලකුණ ජලයේ පිපෙන මලක්..?ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව පක්‍ෂයක් පිහිටුවීමේ සාකච්චා පෙරේදා දිනයේ කොළඹදී පවත්වා ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම සාකච්චාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ගිය රජයේ ඇමතිවරුන්, හිටපු මහ ඇමැතිවරුද සහභාගී වූ බව එම වාර්තාවන්හි දැක්වෙයි.

එසේ පිහිටුවන නව පක්ෂයේ ලකුණ වශයෙන් ජලයේ පිපෙන මලක නමක්ද යෝජනා වී ඇතැයිද එම වාර්තාව කියයි.

2 Responses to “මහින්ද අලූත් පක්‍ෂයක් හදන සාකච්චා අරඹයි.. ලකුණ ජලයේ පිපෙන මලක්..?”

  1. Christie Says:

    SLFP was formed financed, policies formulated by Indian Empire and Indian Colonial parasites in Ceylon. It is time to start another local party FINANCED BY NON iNDIAN SOURCES.

  2. Kumari Says:

    Though I am worried that the Sinhalese vote will get further divided, we need a separate patriotic party until Sirisena can be weeded out of SLFP.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress