රුපුසෙන් බිද ජය දද නැංවූ ගෝඨා දේශද්‍රෝහීන් පළවා හැරීමට නව සංධානයේ නායකත්වයට!
Posted on January 18th, 2016

උපුටා ගැන්ම හෙළබිම සිංහල පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කොටසක්, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්ව නිර්මාණය කිරීමට සැරසෙන ‘‘නව ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’’ යන නම් නව දේශපාලන බලවේගයට නායකත්වය ලබාදීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරීමට බොහෝදුරට ඉඩ අැතිබවට දේශපාලන අභ්‍යන්තර අාරංචි මාර්ග සදහන් කරයි.

 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට වඩා වැඩි ජනතා අාකර්ෂණයක් හිමිව අැති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ බවට විරුද්ධවාදීන් සිදුකරන චෝදනා හමුවේ ඔහු ව්‍යාපාරය යටින් මෙහෙයවීමට බොහෝදුරට ඉඩ අැති බව විචාරකයන් පවසයි.

30 අවුරුදු ත්‍රස්තවාදී ශාපය ඉවත්කිරීමට නායකත්වය දුන්නාසේම මේ මොහොතේ රට හොබවන පරගැති දේශද්‍රෝහී අාණ්ඩුව පෙරළාදමා ජාතිකවාදී අාණ්ඩුවක් බිහිකිරීමට නායකත්වය දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිවනු අැතිබව ඒ්කාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් විස්වාසය පළකළේය.

9 Responses to “රුපුසෙන් බිද ජය දද නැංවූ ගෝඨා දේශද්‍රෝහීන් පළවා හැරීමට නව සංධානයේ නායකත්වයට!”

  1. Dr.K Says:

    පැහැදිලි ඉදිරි දැක්මක් ඇති,
    ක්‍රියාවෙන් සිය හැකියාවන් ඔප්පු කර ඇති
    පිට රටුන් හමුවේ වැනෙන් නැති
    සිය දෑත් කිසිදා කිලිටි කර නොගත්
    නියම සිංහල නායකයෙකු ලෙස
    ගෝටාභය,
    නව පක්ෂයේ නායකත්වයට එකම සුදුස්සා වන්නේය.

  2. Ratanapala Says:

    All patriots must line up to welcome this move. He is the only leader who is capable of standing up to the traitors of Sri Lanka with no strings attached.

    May the Triple Gems Bless him and May All Dewas guide and protect him every step of the way to be the next leader of Sri Lanka!

  3. Dham Says:

    ගෝඨාභය රාජපක්ෂ must come indepedently of “ඒ්කාබද්ධ විපක්ෂය”. He is an institution, not a mere person or a party. People will trust him. He can become the President.

    Why should there be a party ?

    But who will trust Wigneshwaran’s borther in law ?

    First attempt shall be to defat the proposed contitutional changes, not construction of parties, competing Provincial Councils ot Local Governement, etc. , which are political polys to win popularity. We should not waste energy on these but try and defeat the attempt to divide the country.

    This is where ගෝඨාභය රාජපක්ෂ should show is leadership. Mahathma Gandhi did not belong to a party. Matin Luther King did not belong to a party. We need a big “movement to protect sovereignty and right of Sinhale” not a political party consisting of OLD CROOKS to win some lacklustre election.

    The country in real danger now.

  4. Lorenzo Says:

    GR NOT MR must come forward now. He cannot wait till NEXT election in 2020 and PARACHUTE into the scene because by then our GRATEFUL people would have COMPLETELY FORGOTTEN what GR did WAY BACK in 2009.

    But GR has to have a plan to PROTECT himself and put in place a mechanism to RETALIATE UNP leaders in like manner IF anything were to happen to him.

    It is ESSENTIAL GR renounces his US CITIZENSHIP. As I have posted here many times, the US OATH makes it compulsory for ALL CITIZENS to SHED all loyalty to other countries and be 100% loyal to USA. IF he can’t do that, we don’t want him. Anoma can retain it.

    We should not drown GR in problems. Let him settle in and take ONE at a time.

    Please keep VIGNESWARAN’s relative VASU out of this. He is anyway USELESS and unpredictable. He might even pass GR’s travel details to Viggie.

  5. Kumari Says:

    Anybody is better than Sirisena. There is hardly another who is in par with Gotabhaya. As he united and utilised all the armed services of the country to win terrorism, he will unite the common opposition to rid the country of fraudulent Yahapalanaya to bring peace and prosperity to us.

    Jayawewa!

  6. Piyadigama Says:

    ඝෝර විසකුරු දමිළ අදමිටු දුර් දනන් කෙලසන රටක්
    මෝඩ රජතුරු වඳියි නොරරට මුස වදන් පවසන කටක්
    තෝර යහතින් සුඛිත දන මන රැකිය හැකි ඔහු රන් වැටක්
    ගෝඨ අභ මිස වෙන කිසිත් වෙද සිරිලකට පින්වත් හෙටක්

    – ප්‍රියශාන්ත

    Dedicated to the unity of Lorenzo and Ananda-USA, two greatest patriots now torn apart by petty politics.

  7. Christie Says:

    What we need is to unite and tell the Sinhalese that what India is up to. Indian Empire has so many cards to show like if Gota is brought in Indian Empire will bring in Fonseka again.

    The problem of Democracy is money. Who is going to fund the new party. Non of the Indian colonial parasites or Indian Empire will not spend a cent to support the new party. They wil spend more money against the new party.

  8. Jag Says:

    At last, the long awaited good news !

    Dr.K, you have summarised all what needs to be said in your short note.

    This is the need of the hour. GR is the man and the country needs him more than ever. MR, even if he forms a party will have a very difficult uphill task of carrying the old baggage of useless people like Vasu around him.

    GR knows how to tame and discipline every devil, and he will discipline the whole country the same way. ”DISCIPLINE” is what is needed for Sinhala Buddhists to become useful people to their society and become a stronger community. GR is the one who can do that for the good of Sinhala Buddhists.

    He should have like minded people around him and Admiral Weerasekera stands out in this regard. That is the type of force which is needed to face the opposition.

    May the Noble Triple Gem Bless Gotabhaya and give him the strength to lead the country !

  9. Lorenzo Says:

    Kumari,

    “Anybody is better than Sirisena.”

    NO.

    We saw what happened on 8 January 2015.

    GR is better than My3 and MR.

    ONLY GR can beat My3, Run-nil and CBK. NO ONE else can. Certainly not MR.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress