හයිබ්‍රිඩ් උසාවියක්‌ ඕනෑ නෑ අවශ්‍ය විද්වතුන් රට තුළ සිටිනවා – ජනපති මෛත්‍රී බීබීසීයට කියයි
Posted on January 21st, 2016

කුෂාන් සුබසිංහ උපුටා ගැන්ම දිවයින

අධිකරණ කටයුතු කරගෙන යැමට අවශ්‍ය විද්වතුන් රට තුළ සිටින බවත් ඒ නිසා රටේ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ (දෙමුහුන් අධිකරණයක්‌) ස්‌ථාපිත කිරීමේ අවශ්‍යතාවක්‌ නැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බී. බී. සී. පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් ඊයේ (21 දා) ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම රාජ්‍ය පාලනයට සහ අධිකරණ කටයුතුවලට ජාත්‍යන්තර මැදිහත්වීම් කිසිසේත් අවශ්‍ය නොවන බව හෙතෙම ප්‍රකාශ කර ඇත.

විදෙස්‌ ප්‍රජාව සම්බන්ධ කර ගන්නේ රටේ ආර්ථික කටයුතුවලට සහ සංවර්ධන කටයුතු සඳහා පමණක්‌ බව ද පැවැසූ ජනාධිපතිවරයා ඒ සඳහා ඔවුන්ට සම්බන්ධ විය හැකි බව ද පවසා තිබේ. මෙම සම්මුඛ සාකච්ඡාව ජනාධිපති නිල නිවසේදී පවත්වා ඇත.

2 Responses to “හයිබ්‍රිඩ් උසාවියක්‌ ඕනෑ නෑ අවශ්‍ය විද්වතුන් රට තුළ සිටිනවා – ජනපති මෛත්‍රී බීබීසීයට කියයි”

  1. Sarath W Says:

    This traitor has finally realised he need the support of the armed forces to stay alive as he has too many enemies. RAW, Modi west or the CIA can not protect him for ever.

  2. NAK Says:

    No, Sarath W. I don’t believe for a moment that this traitor is reformed. He is simply getting ready to fool our stupid lot for the next election,he may have already got permission from his handlers to say what said and act accordingly untill after the election.
    The next election is vital for him as it will be the litmus test for his popularity in the country. If, as he has already claimed, leads a disbled SLFP while a stong alternative coalition he will be exposed and he knws it. Thats why he keeps postponing the polls.
    Also he knows that there is no actual threat from our armed forces there is a bunch of traitors in the forces too to protect him but the RAW or CIA will not think twice if they have to do it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress