කුදලං යන්න විනාඩියයි.. සිය ගණනක් කාකි සූට් මැද ඥාණසාර හිමි අසිරිමත් දෙසුමක.. මෙන්න වීඩියෝව..
Posted on January 26th, 2016

රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කරන ලද නියෝගය හේතුවෙන් හෝමාගම උසාවියෙන් පිටත ඇති වූ කලහකාරී තත්වය පාලනය කරන්නට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පොලිස් හා බන්ධනාගාර නිලධාරින් පිරිසක් මැද සිට එම පිරිස මෙසේ ඇමතීය.

One Response to “කුදලං යන්න විනාඩියයි.. සිය ගණනක් කාකි සූට් මැද ඥාණසාර හිමි අසිරිමත් දෙසුමක.. මෙන්න වීඩියෝව..”

  1. ranjit Says:

    We salute you honestly for your fearless actions against the evil rulers in this blessed country. You are not alone.There are millions of sons and daughters who loves this nation ready to stand up with you. Traitors must be hanged. Dont let two Maha Nayakas who enjoy luxurious life to destroy the unity of Maha Sanga and support the evil regime of Sira and Ran-nil. We pray for your early release from custody. Be ready to go to jail with our heads high and fearlessly like Keppitipola. This is our nation, Sinhala nation and nobody can dictate to us what to do . We hope a new Leader will rise up to challenge the evil lot sooner than later.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress