ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවී සිටියත් උන් වහන්සේ ඇතැම් විට කටයුතු කළේ අක්‍රමිකතා දුෂණ ආදියට විරුද්ධව-අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ- මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ-අගමැති රනිල් වික්‍රමසිංහ.
Posted on January 27th, 2016

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  බන්ධනාගාර ගතවී සිටියත් උන් වහන්සේ ඇතැම් විට කටයුතු කළේ අක්‍රමිකතා දුෂණ ආදියට විරුද්ධව බව ගලගම අත්ථදස්සි අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ පැවසූහ.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා අද (27) පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව පැවැසුහ.

අපේ රටට යම් ව්‍යසනයක් විපතක් ගැටළුවක් ඇති වු විටක එයින් රට මුදා ගැනිම සදහා මහා සංඝයා පෙරමුණ ගත් බව ඉතිහාසය දෙස බැලිමේදි මනාව පැහැදිලි වෙනවා. රටේ ජාතික සමගිය ගොඩ නැගිමේ කාර්යයේදි ඒ ආකාරයෙන්ම මහ සංඝයාගේ ආශිර්වාදය හා මග පෙන්විම අතව්‍යශ සාධකයක් බවත් උන් වහන්සේ පැවසුහ.

අපේ බෞද්ධයින් කිසි දිනක අන්‍ය ආගමිකයින් බෞද්ධාගමට හරවා ගන්නට උත්සහ නොදැරුවත් සිංහල බෞද්ධයින්ට බලපැම් කර අන්‍ය ආගම් වලට බදවා ගන්නට උත්සහ දරනවා. එවන් දේ සිදු නොකළ යුතුයැයි මගේ හැඟීම බවත් ගව ඝාතනය වගේම එක් පිරිසක් රක්ෂිත වනාන්තර එළි කර ගම්මාන හදනවා. ඒවා නැවැත්විය යුතුයි. ඒවාට අපි විරුද්ධ බව දන්වා ඇතැයිද මහනාහිමියෝ පැවැසුහ.

 

‘මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ. සිවුරු පොරවා ගත් පිරිසක් අද හෝමාගම උසාවි භූමියේ කළහ කළා. ඔවුන් සැබෑ භික්ෂූන්දැයි සොයා බැලිය යුතුයි. ‘  මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේය.

‘‘ගලගොඩඅත්තේ ඥානසාර හිමි උසාවියට අපහාස කළැයි කියන සිද්ධියක් මත අද රිමාන්ඩ් බාරයට පත් කළා. ඉන් පසුව උසාවිය අසල චීවර ධාරීන් පිරිසක් උසාවි භූමියට ඇතුළු වී කළබල කළා. එම සිද්ධිය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස පොලිසියට උපදෙස් දුන්නා. වාර්තා වැලුභු පසු එය මල්වතු මහා නාහිමියන් හා කෝටටේ මහා නාහිමියන්ට ලබා දෙනවා. 

නීතිය කාටත් එකයි.  මේවා දකිද්දි බෞද්ධයන් ලෙස අපට ලැජ්ජයි. විනය පිටකයක් තිබෙනවා. ඒ අනුව භික්ෂූන් කටයුතු කළ යුතුයි. නීතිය රැකිය යුතුයි.‘‘

බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක්‌ ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කටයුතු කළ ආකාරය පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක්‌ කර මල්වතු මහා නාහිමියන්ට සහ එහි කෝට්‌ටේ පාර්ශ්වයට වාර්තාවක්‌ ලබා දෙන ලෙස තමන් පොලිසියට උපදෙස්‌ දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පොලිසිය ක්‍රියාත්මක කළේ මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගය මත බව කී අගමැතිවරයා රටේ නීතියක්‌ තිබෙන නිසා කාටත් එම නීතිය පොදු බවද කීවේය. හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණ භූමියේ සිද්ධ වූ දේ ගැන බෞද්ධයකු ලෙස තමන් කනගාටුවටත්, ලැඡ්ජාවටත් පත්වූ බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

මේ ආණ්‌ඩුව කිසිම විටෙක සෝමාරාමලා, බුද්ධරක්‌තලා බිහි කරන්න ඉඩ දෙන්නේ නැහැ. එක්‌නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් උසාවිය තීරණය කළා ඥානසාර හිමියන් රිමාන්ඩ් කරන්න. නීතිය කාටත් එකයි. අපි නීතියට ගරු කළ යුතුයි යෑයිද අගමැතිවරයා කීවේය.

“අද ඉතා අවාසනාවන්ත සිද්ධියක්‌ වුණා. පිරිසක්‌ උසාවිය අසලට ගිහින් උද්ඝෝෂණය කර තිබෙනවා. ඒ අතර සිවුරු ඇඳ ගත්තු පිරිසකුත් සිටි බවට තොරතුරු හෙළි වී තිබෙනවා… යෑයි ද අගමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකා රජය අත්සන් කළ විදේශ ගිවිසුම් කිහිපයක්‌ පිළිබඳව විපක්‍ෂය ඉල්ලා සිටි සභාව කල් තැබීමේ විවාදයට එක්‌වෙමින් අගමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

10 Responses to “ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවී සිටියත් උන් වහන්සේ ඇතැම් විට කටයුතු කළේ අක්‍රමිකතා දුෂණ ආදියට විරුද්ධව-අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ- මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ-අගමැති රනිල් වික්‍රමසිංහ.”

  1. stanley perera Says:

    Ponna Rana must withdraw his statement in the parliament. Rana is insulting the Sanga. Sinhala majority must must reject Rana with a rebellion. This is a clear indication now Rana Sira company is going down on a slippery slope to its down fall. Rana, Sira and Bandi trio are made made to betray majority Sri Lankan to end their political victory.

  2. jay-ran Says:

    Batalanda Murder Chambers Organiser Ranil Wickremasinghe IS NOT A BUDDHIST IN THE FIRST PLACE!! WHAT RIGHT THIS ILEETERATE CHRISTIAN LEADER WHO HOLDS INTERNATIONAL LEADERSHIP IN A CHRISTIAN ORGANISATION TO REDICULE THE BUDDHISTS AND THE CLERGY??? GUNA MAKU WAIRASENA SHOULD REMOVE THE JATHIKA DRESS WITHOUT INSULTING THE SINHALESE & THE BUDDHISTS!!!
    AS THE ASGIRIYA CHIEF PRELATE MENTIONS,GRAV GALABODA ATHTHE GNASARA HAMUDURUWO WAS RAISING HIS ANGER AND OPPOSISION OVER THE UNBUDDHIST GOVTS ATTITUDE TO CONTROL BUDDHIST CLERGY!!!
    WHY SHOULD A MUSLIM MINISTER MEET THE ASGIRIYA NAYAKA THERO???
    DOES YAHAPALANAYA LOKKA HAS NO GOOD BUDDHIST MINISTER TO SEND TO MEET THE NAYAKA HAMUDURUWO???
    WHAT A SHAME!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Christie Says:

    අද අපිට ඕනෑ බුද්දරක්කිතලා හා සොමාරාමලාය.

  4. Leela Says:

    ලංකාවෙ ඉන්න හැම හාමුදුරැකෙනෙක්ම භාවනා කරන්නය් බන කියන්නය් ගියොත් ඉන්දියාවෙ නාලන්දාවෙ හිටපු හාමුදුරැවරැන්ට වෙච්ච දේ තමය් අපේ හාමුදුරැවරැන්ටත් වෙන්නෙ. ක්‍රි.ව. 1200 දී පමන තුර්කි මුසල්මනයන් නාලන්දාව ගිනි තබා විනාස කලා. නාලන්ද විශ්වවිද්‍යාලයේ සිටි පැවිද්දන් එදා ධර්මය හැදෑරැවා මිස අාක්‍රමනිකයන් සමග කුංෆු සටන් ක්‍රම හැදෑරෑ ෂාවෝලින් වල වසන චීන හාමුදුරුවරුන් මෙන් සටන් කලේ නැහැ. පහරදුන් විට ඔවුන් ලංකාව වැනි රට වලට පලා ගියා. භාරතයේ බෞද්ධාගමත් එතනින්ම හමාර වීමට පටන් ගත්තා.

    අද තව්හීද්ලා සිංහලේ බෞද්ධාගම විනාස කොරන්න හදන්නේ තුර්කි ක්‍රමය නොවෙය්. තව්හීද්ලාගේ වෑයම පළමුවෙන්ම සෑම මුසල්මනයෙක්ම බලෙන් වහබි හෝ සලාෆි කරගෙන දෙවනුව වැඩි වැඩියෙන් බෝ කර මහ ඡාතිය වී ලංකාව බංගලෙද්ශයක් කිරීමයි. රනිලා/සිරා චෞරවි එක්ක සර්ව අාගමික බයිලාවක් කියාගෙන සිංහල බෞද්ධයන්ට වල කපනවා. මහනායක හාමුදුරැවන්ගෙ අැස් අැරිච්ච එක හොඳය්. අපි මොටද සර්ව අාගමික කාක්කන්ගෙ ලනු කන්නෙ.

  5. ranjit Says:

    Most of the traitors in the current parliament are not Buddhists and specially this big headed pimp Ran-nil. NOBODY HAS THE RIGHT TO Insult BUDDHIST clergy or Buddhism in this land. This guy should be condemned by all. HE has become a joker in the Parliament. This Govt is run by foreigners specially Christians and Muslims. While Sinhalese are fighting each other Tamils and Muslims cunningly making preparations for their dreamlands with the help of foreign Mafia America and the Indian parasites. Sinhala land must be saved at any cost.Join the SINHALE YOU PATRIOTS.

  6. stanley perera Says:

    My dear Sinhalayo please please rally around our hero to rise up against those bloody politicians and the seperatist muslims and Ellamists. Tamils want seperate state in the North and the up country. Muslims want seperate muslim state in the East, Wellawatta and the whole of Colombo, Beruwala and Akurana. What the F…… hell is going on? Rana, Sira and chowri are dancing to the tune of Yankee, pommies and the filthy and smelly Indians. Gnanasara is the only hope for the Boudaya. I call upon BR and GR to join Gnanasara. I have no much faith on MR who swindled the tax money. NR should be banished from the country.

  7. Dham Says:

    Every Sinhalaya should understnad this GOLDEN TRUTH.

    Tamils have fabricated a new “Chulawamsa” claiming they were the originnal inhabitants of the whole island 3000 years ago. Final aim is to steal the whole island, not just N-E. They now want autonomy for North and East under unitary SRI LANKA. Then they want the Western Province under the same administration since it is Tamil speaking majority in 15 years time. In another 50 years whole island will be Tamil, achieving the final goal.

    May be Stanley is correct. Ganasara Thero has done nothing wrong for the Sinhalaya. Must rally behind him, not any of the R’s. He created a very powerful BBS by 2012. It was later distroyed going into unncessary politics. BBS must be restructured to achive the goal of getting rid of sepratism both by Muslims and Tamils.

  8. sarathk Says:

    අපට වාරියපොළ ශ්‍රී සුමංගලලා ත් ඕනය. මොහොටිවත්තේ ගුනානන්දලාත් ඕනෑය. පොන්න රනිලයා උගේ මාමා ගිය නිවනටම ඉතා ඉක්මනින් යවන්නට හැකිනම් ඉතා හොඳය.

  9. Lorenzo Says:

    Dham,

    TRUTH TO BE TOLD Tamils have NOT asked for western province.

    But if that were to happen SL is better off with another 1983 than follow a LAME DUCK approach.

    Once a village has a majority of Tamils they dominate the place and stop others from living there.

  10. NAK Says:

    Go to Yuthukama.com and listen to what Major Ajith Prasaana has to say about Ven.Galagoda’s dramatics.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress