කිසිඳු විරුද්ධ පාක්ෂිකයෙකුට නොගැසූ ජන නායකයාගේ පුතාට ගැසීම ඛේදනීයයි-ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී ඒ චන්ද්‍රප්‍රේම-අපි සතුටින් ඉපිල ගියා මෝදීගෙන් සිරිසේනට ඇමතුමක්
Posted on January 31st, 2016

විරුද්ධ පාක්ෂීකයන්ගෙන් පළිගැනීමේ සංස්කෘතිය අවසන්කළ ජන නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළිගැනීම ඉතා ඛේදනීය බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී ඒ චන්ද්‍රෙප්‍රේම මහතා පෙන්වාදෙයි.

http://www.helabima.lk/read.php?as=13176&locationid=1454247584

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගනිමින් හිටපු ජනාධිපතිවරයාට අනතුරු ඇගවිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පලකරමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිරිසේන ජනාධිපතිවරයාට ස්තුතිය පලකරමින් දුරකතන ඇමතුමක් ලබාදි ඇති බව ජනාධිපති විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රම අනාවරණය කර තිබේ.

ඊයේ යෝෂිත රජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනිමේන් පසුව ඉන්දිය අගමැතිවරයා මේම ඇමතුම දි තිබේන බවයි ඔහු අනාවරණය කළේ.

රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් තමන් ඇතුලු ඉන්දිය මධ්‍යම රජය සතුටට පත්වු බවත් හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂට එරෙහිව නීතිය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නේ නම් එය සමස්ථ දමිළ ජාතියටම කරන සාධාරණයක් වන බවද මෝදී පැවසු බව චමුදිත අනාවරණය කර තිබේ.

මේ අතර ජනතාව විසින් නව රජයය පත් කලේ දූෂණයට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට බවත් ඒ අනුව 2016 වසර කැළෑ නීතිය වෙනුවට දුෂණයට එරෙහිව සාදාරණ, අපක්ෂපාතී ක්‍රිමයක් ක‍්‍රියිත්මක කරන වසර යයිද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඊයේ පොර ටොක් දි තිබේ.

9 Responses to “කිසිඳු විරුද්ධ පාක්ෂිකයෙකුට නොගැසූ ජන නායකයාගේ පුතාට ගැසීම ඛේදනීයයි-ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී ඒ චන්ද්‍රප්‍රේම-අපි සතුටින් ඉපිල ගියා මෝදීගෙන් සිරිසේනට ඇමතුමක්”

  1. Kumari Says:

    Do we need to spend money and hold elections? Just ask Modi, Cameron and Obama what they want us to do here.

  2. Jag Says:

    Gon Siraaa is digging his own grave !

  3. ranjit Says:

    Bastards! Traitors and villains got together to ruin a peaceful country same like Iraq, Libya, Syria. It’s sad and fearful. Those who were born and love this country just get united irrespective of party poltics, color or religion to save it from our arch enemies. Putting Rajapaksas in jail was their motive.They get some kind of a kick when they see them inside the jail. Appaya, Batalanda Butcher all happy to see them in jail but not the majority public.

    Modi you Indian beggar keep your hands of my beloved country.Mind your own business you silly old fool.

  4. NAK Says:

    Tell ‘Moda’ Modi to reserve place for Pacha Sira and his family in a tamil nadu refugee camp when is out of power.

  5. Dham Says:

    “කිසිඳු විරුද්ධ පාක්ෂිකයෙකුට නොගැසූ ජන නායකයාගේ…”

    Fonseka , are you dead ?

  6. NAK Says:

    Daham,Fonsekawas found guilty of doing politics while still in the uniform. The harm he did to the country by his foul mouth and his idiotic white flag story deserves him a few more years.

    As for Modi’s call, it is hard to imagine that Modi called just to congratulate on Yoshitha’s arrest. What we are not told however may be what he told Pacha Sira about what he said to the Al Jazeera about war crimes!!

  7. Christie Says:

    Those who have read my comments will see what I have been saying all along is true. Indian Empire has been running our country since 1956 with the Indian sucker S W R D Bandaranayake. This sucker was a personal and family friend of Nehru while Nehru hated Sir John Kotalawala.

    Modi is another RSS man a Hinduthwa extremist. He wants to be the Emperor for ever of the Indian Empire. I hope and wish the Indian Union will implode.

  8. Kumari Says:

    Dham, Fonseka was tried under military law. MR didn’t set up special courts. I still wonder whether the FCID is legal? Sirisena, Ranil and CBK are a shame to their parents.

    JRJ was so scared of Mrs B, he went out of the way to keep Mrs B out of politics by stripping her Civic Rights. You can imagine, how scared (not MS/RW/CBK) Modi, Cameron and Obama are of the Rajapakse’s.

    What Modi wants Sirisena to do is to shock the Sinhalese Buddhist and bring them to the streets. Then he will order the released LTTE carders to kill a few tamils and set fire to some tamil businesses. That way when the Human Rights guy lands in Sri Lanka, he can recommend to the UN (as suggested in the special resolution passed in the Northern PC) that the tamils are being persecuted by the Sinhalese so they need to be given part of the island as their home land.

    The aim of imprisoning two Rajapakse’s by 4th of Feb is with this dirty ulterior motive.

  9. Lorenzo Says:

    Kumari,

    TRUTH TO BE TOLD Fonseka was arrested without any COURT MARTIAL warrant but he was tried by a court martial.

    Arresting SF was WRONG. There were bigger crooks. It made MR very unpopular and RIDICULED the war victory and GRATEFULNESS.

    STRIPING SF his medals was even more malicious. The fool earned those with life. He DESERVED all his military achievements. His name was even REMOVED from the LIST OF ARMY COMMANDERS at the then ARMY.LK website!!

    As a nation we should call a spade a spade. IF we lie for convenience, some of us will also lie for convenience against us.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress