රත්තරන් පිහිනුම් තටාකයේ ඉන්නා රත්තරන් මෝඩයෝ!
Posted on January 31st, 2016

ඇම්  ඩී  පී  දිසානායක

එක්තරා ගමක සිටි ගොවියකුගේ පුතෙකු නීතියේ රැහැනට අසුවී සිරයට ගියේය. ඊට පෙර ඔචුනට අයිති විශාල කුඹුරක  ඔහුවැඩ කල අතර, සිරගතවීම නිසා කුඹුර වල්වැදී ගියේය.

දිනක් තාත්තා ලිපියක් ලියා කියා සිටියේ “අනේ පුතේ, දැන් උඹ නැතුව කුඹුර වල්වැදීලා, පනම් හතරක් හොයාගන්න බැරුව, අම්මත් මමත් හරි අමාරුවේන් තමයි ජීවත්වන්නේ” යනුවෙනි.

පුතා වහාම පිළිතුරක් ලියා කීවේ “අනේ තාත්තේ බය වෙන්න එපා, මම කුඹුරේ වැඩකරපු  වංගියේ රත්තරන් ගොඩාක් පලාස්ටික් බෑග්වල දමා කුඹුරේ තැන් තැන්වල හංගලා තිබ්බා. ඒවා හාරා ගන්න” යනුවෙනි.

මේපුවත තාත්තා අභල පභල අයට කිව්වා. සියලූම දෙනා වහාම නොමිලේ  කුඹුරේ වල් පැළෑටි උදුරා, කුඹුර හාරන්නට පටන් ගත්තා.  දභඩිය දමමින් දීන තුනක් මහා අව්වේ සියලුදෙනා කුඹුර හෑරුවා, නමුත් අන්තිමට හම්බවුනේ, කුඹුරේ පඹයින්ට ඇටවූ පරණ මුට්ටි දෙකක් සහ කැඩිච්ච බාටා සෙරෙප්පු කබලක් පමනයි

තාත්තා නැවතත් සිදුවූ සියල්ල පුතාට ලියා දැන්වූවා.

පුතාගේ ක්‍ෂණික පිළිතුර වූයේ ” ඉතින් තාත්තේ දැන් වැඩේ හරිනේ, වල් පැළෑටි උදුරලා, කුඹුර කොටලා ඉවරනේ  තාත්තාට දැන් තියෙන්නේ වී ටික වපුරන එක විතරනේ” යනුවෙනි.

2 Responses to “රත්තරන් පිහිනුම් තටාකයේ ඉන්නා රත්තරන් මෝඩයෝ!”

  1. Christie Says:

    Please note the Indian imperialists will never give up. Look they have already taken Mahinda’s son in to custody.

    This removing the sand tells us an important issue that is how much are we brainwashed by the Indian imperialists.

    The owner filled the pool with sea sand because of the advise of Astrologers. Astrology is something that was laughed off by the Sinhalese.

  2. ranjit Says:

    Fantastic story MDP. This is a good story for children and fools in this evil Govt. Still there are some dirty politicians and their henchmen who belives their ass hole leaders who make stories like this to hoodwink the people some more.Public should not believe these lunatics anymore.They should be chased away and hammered unmercifully for deceiving the people in this country by promising sun and the moon and giving nothing.
    It is high time people understand the truth about these crooked politicians. Most of the politicians are uneducated and they know nothing except earning illegal money thru back door and enjoying the power they got by deceiving the public. Get united to send this Jarapalana gangsters home and to bring a decent Govt to power without monkeys on both sides.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress