සින්හල බෞධ්ධ භික්ෂුන්ගේ චින්තන  හා පෙරකදෝරු  චින්තන ගැටුම
Posted on February 1st, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

එක්නැලිගොඩ  සිධ්ධියෙදී ගලගොඩ ඇත්තේ හිමියන් ඉතා සන්සුන් ලෙසින් මහේස්ත්රාත් ගෙන් ප්රශ්න කීපයක් ඇසුවේය . ප්රශ් පදනම් වුයේ මහේස්ත්රාත් ගේම  අදහස් මතය ..මහේස්ත්රාත් පමිනේල්ලෙන් ඇසුවේ  රණවිරුවන්ට ඇති චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි  යනුය්  . උත්තරය වුයේ  ”’ නැතයන්නය් ..  එවිට හිමියන් ඇසුවේඉතින් ස්වාමීනි චෝදනා ඔප්පු කල නොහැකියය් පමිනිල්ලම කියන්නේ නම්  රට බේරා ගෙන මේසා කැපකිරීමක් කල මේ රණ විරුවන් ඇපමත හෝ නිදහස් කල නොහැකිද ”’ යන සාධාරණ පැ නයය්  පැ නය අතිශයින්ම සාධාරණය.හදවතටත් බුද්ධියට ත්එකඟවූ සර්වසාධාරන පැනයකි .මහේස්ත්රාත් මේ සියල්ල සාවධානව අසා සිට  දුන් පිළිතුර මෙවැන්නකිඇත්ත ඒවුනත්අහවල් නීතියේ අහවල් චෙධය පරිදි ඔවුන්ට ඇපදීමට  මට හැකියාවක් නැත .””
  ක් වරටම   හිමියෝ දුටුවේ අර රණවිරුවන්ගේ කඳුලින් පිරුණු දෙනෙත් ඔවුන් තමන්ගේ රටේ පරයන්ගේ නීති හමුවේඅ  සරණ වී ඇති    සැටිය     .චතු  ස්කොටික තර්ක විතර්ක , චක්රීය චින්තනමත පදනම් වූ සිංහල  බෞද්ධ භික්ෂුවගේ  අදහස් එඛරෙඛීය හා ද්විකෝටික  මත පදනම් වූ බටහිර  පෙරකදෝරු වන්ගේ  චින්තනයට එරෙහිව ක්ෂණයකින් එලියට පැන්නේය .
””””
එහෙනම් ඉතින් සුද්දන්ගේ නීති වෙනස්  කරව් ”’ යන අභීත් සිංහ නාදය උසාවිය පුරා රව් දුන්නේයඩී  එස්  ගේ සිට මේ අද දක්වා එකම එක පාලකයෙක් වත් නොකළ එහෙත් කලයුතුම වූ දේ  එයය්රට විනාශ කිරීම   සඳහාම සුද්දන් විසින් දෙමලුන්ට  දුන් තෙසවලමෙය් නීතිය   තවමත් එසේමය . කිවයුතුදේ බොහෝය . සිරිමාවෝ නොසිටියානම් අපේ රැජින තවමත් එලිසබෙත්ය . එලිසබෙත්ගේ ඇත ගෑවුනත්  අමන්දානන්දයට පත්වෙන උන් දැන් රජවෙලාය .
දැන්වත්  ”’චතුස්කෝ ටිකය හා  ද්විකෝටිකය  අතරත් චක්රීය හා එකරෙඛීය චින්තන වෙනස ගැනත් ”””’ සිංහල බෞද්ධයෝ  මීට වඩා උනන්දුවෙන් උගතයුතුය . නැත්නම්      ”’චොප්පේ එළවා  දැම්මත් අපට ලැබෙන්නේ ”’ හුප්පේය .” 

One Response to “සින්හල බෞධ්ධ භික්ෂුන්ගේ චින්තන  හා පෙරකදෝරු  චින්තන ගැටුම”

  1. Senevirath Says:

    ශාමිනී සේරසින්හලාට තමය් චක්‍රීය චින්තනය වැනිදේ අවශ්‍ය මේවා නොදන්නා උන්ට සිංහල බෞධ්ධකම තේරෙන්නේ නැහැ බොහොමදෙනෙක් මේවා ගැන උනන්දුත් නැහැ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress