Mahinda slams decision to sing National anthem in Tamil. ජාතික ගීය දෙමළෙන් ගායනා කළයුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති බවත්…..
Posted on February 5th, 2016

Former President Mahinda Rajapaksa slammed the decision to sing the National anthem in Tamil.

ජාතික ගීය දෙමළෙන් ගායනා කළයුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති බවත්, ඉන්දියාව වැනි රටකත් ඔවුන්ගේ ජාතික ගීය දෙමළෙන් ගායනා නොකරන බවත් අප රට දැන් ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ අවශ්‍යතාවය අනුව බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress