SF was rejected by people – Gotabaya
Posted on February 5th, 2016

Former Defence Secretary Gotabaya Rajapaksa says Field Marshal Sarath Fonseka was rejected by people at the election.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද මල්වතු මහනාහිමි හා අස්ගිරි මහනාහිමි බැහැදැකීමට ගොස් තිබේ.නුවර දළදා මාලිගාව වැදපුදා ගැනීමට ගිය අවස්ථාවේ ඒ මහතා මෙලෙස මහනාහිමිවරුන් බැහැ දැකීමට ගොස් තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress