සින්හල  මළකුණ  බුදිනු රිසින් සිංහල ලකුණ සුරා කන්නෝ  5 කොටස
Posted on February 6th, 2016

ධර්මසිරි  සෙනෙ විරත්න

 ………… සිංහල රටේදී  රට වැසියාගේ සකලවිධ  කාර්ය භාරයම බෞද්ධ විය  මහනුවර යුගයේදී පවා  සිරිත් කඩ  කරන  රජවරුන්ට පවා දඩ ගසමින්  රටවැසියා විසින් දඩුවම් පමුණුවන ලදී  එසේවුයේ මහින්ද මහරහතන් වහන්සේ විසින්  පැවසූ පරිදි රජු රටේ භාරකාරයා මිස  දේව නියෝජිත්හයෙකු නොව්මය්  1815 ගිවිසුම්දීද  ආක්රමණික ඉංග්රීසි කාරයා   බෞද්ධ රටක් බව පිළිගත්තේය . ඉංග්රීසි සතුරා එසේ පි ලිගත්තද , තවමත් 70% ක් බෞද්ධයන් සිටින මේ රටේ  සිංහල බෞද්ධ දරුවන්ට තම සංස්කෘතිය සකස් වීමට  පදනම් වූ  මහගු දර්ශනය පාසලේදී  ඉගෙන ගැනීමේ  අවස්තාව පවා  අහිමි කෙරෙන පිඹුරුපත් සකස් කෙරමින් පවතිය් , මෙය හන ගහන අපරාහයකි .

වික්ටෝරියා රැජිනගේ ඇටනි  වරයා වූ සෙල්බි සාමි  මෙසේ පවසා ඇත .”””  ලංකාවේ බුද්ධාගම සුලන්නේ එන්ගල න්තයේ එංගලන්ත සභාව උසුලන තත්වය මය ”.  සිංහල රටේරාජ්යාගම ”’ බුද්ධාගම  බව මෙයින්ද තහවුරුවේ .ඉන්ග්රීසිකාරයාත් මේ රටේ සිටින පර ගතියනුත් හදන්නේ මේ තත්වය නැති කිරීමටය  බුද්ධාගම හා සා ණයආරක්ෂා කිරීමේ වගකීමෙන් හෙමින් සීරුවේ  ලිස්සායාම සඳහා  ඉංග්රීසීහු වගකීම  භාරදීම සඳහා ”’ ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම  යුත්ප්රධාන  බෞද්ධ මණ්ඩලයක් පිහිටුවීමට  1846 අංක 2 දරන  පනත සම්මත කළහ .   වැඩිදුර කල්පනා කරනවිට ඉංග්රීසින්ට පෙනීගියේ බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගකීමෙන්  නිදහස් වීමට තමන්ට හැකිවුවත් මේ මණ්ඩලය  අනාගතයේ විධිමත් සංඝ සංවිධානයක් වී  තම පාලනයට අනාගත යෙදී තර්ජනයක් විය හැකිබවය් . නිසා පනත ක්රියාත්මක නොකරන ලදී  . සිංහල බෞධයෝද මේ පනතට විරුද්ධ වුහ එසේ විරුද්ධ වුයී  වසර දහස් ගණනක සිට  රටේ පාලකයා විසින්  ”’   අභය සලස්වා  ආරක්ෂා කල ””” බුදු සසුන  හා සිංහල  සංස්කෘතිය  ආරක්ෂා කිරීමේ වගකීමෙන්  පාලකයින් මහහැ රිය  නොයුතුය ”’ යන අදහසිනි ඉංග්රීසින්ගේ 1799සැප්තැම්බර් 23  ප්රකාශනය අනුව ””””” රටේ අනිත් වැසියන්ගේ  අයිතිවාසිකම්වලට  අවහිර  නොවන පරිද්දෙන්  සන්සුන් ලෙස හා සාමයෙන්  සියහර්ද   සාක්ෂියටඅනුව  වැදුම් පිදුම් කිරීමේ නිදහස ඇත ”””” යනුවෙන් සඳහන්ය . එහෙත් 1948  දී අපේම සිංහලයන්  යය කියා ගත් අයද  එකතුවී  හැදු ව්යවස්ථාවේ  අර පැහැදිලි නිරවුල් බව  නැතිකර ”””’ආගමික කටයුතුකිරීමේ සෑම නිදහසම ඇත ””” යනුවෙන් ”’පසුව අවශ්යවිට  කරකවා විග්රහ කිරී  මට පහසුවන පරිදි අපහදිලිවගන්තියක් යොදා ඇත . ””””තමන්ට දිව්යමය සත්යය පැවසීමේ  අයිතිය ඇති බවත්  බුද්ධාගම සමග  කිසිකලෙක සමගි සම්මුතියක්  ඇති කරගත නොහැකිබවත් ”””” පවසන ( 1946 ලංකා සභාව ) ආගම් වලට  ”’  ආගමික කටයුතුකිරීමේ  සෑම  නිදහසම ””’ දීම යනු  අනිත් ආගම් විනාශ කර දැමීමය .

DS ලාගේ මේ වැඩ  මුස්ලිම කාරයින්ටනව පණක් දුන්නේයකේම්බ්රිජ් සරසවියේ . ඉතිහාස මහාචාර්ය  ක්  ටන් සාමි  මෙසේ කිතුනු අදහස පවසය් .””” පෙරදිග වැසියන්ගේ  ආගම හා චාරිත්  අතර අන්යෝන්ය  සම්බන්ධයක් තිබේ  . ඊහි නීති  ආගම හා සම්බන්ධය . එකකින් එකක් වෙනස් කල නොහැක . එහෙයින් අපේ සභ්යත්වය  උන්ට දීමට නම් ((())ඉන්දියාවේ ))) රටේ ආගම  නැති කල යු තුය  එමෙන්ම අපේ ආගම ප්රචාරය කිරීමට පෙර උන්ගේ සංස්කෘතිය විනාශ කලයුතුය .””””’ මෙවැනි යට සිය අවශ්යතා ඉටු කර ගත හැකිවනසේ   අපේමඅ  ව්යවස්ථා හැදීම පාපී දුෂ්ට ක්රියාවකි මොවුන්ට ජාතියේ පියායය් පුෂ්පොපහාරද පැවැත්වේ. අදෝමැය්, 1948  අර්ධ නිදහසෙන් පසු අගමැතිවූ DS  ඉංග්රීසින්ට අවශ් පරිදි ඉන්දියානුවන් මෙහිම නවත්වා ගත්තේය . බ්රතාන්යයන් රුචි පරිදි ව්යවස්ථාව සකස් කළේය . තමන් බලයට ගෙනා භික්ෂුන් කොන්කර රජයේ සරණ නොපතන ලෙස කියා  පිටමන් කළේය  රජයත් ආගමත් වෙන් කල යුතුය යන බ්රතාන්ය අවවාදය  පරිදි ක්රියා කිරෙමකි  කිතුනු ආගම මේ රට වැඩි දෙනාගේ ආගම වුවා නම් බ්රතාන්ය යන්දෙන අවවාදය වන්නේ   මේ රටේ කිතුනු ආගම රාජ්යාගම විය යුතුය යනුවෙනි .එංගලන්තයේ   එංගලන්ත සභාවට ඇති  තැන අපට මෙහි නැත්තේ මොකදය්  අහන්නට  DS   කොන්දක් නැතිවිය  ‘ ජාතියේ පියා විසින් රක ගත්තේ මොන ජාතියද  එය සිංහල ජාතිය නම් නොවේ  උඩරට සිංහලයන්ගේ ඉඩම් බ්රතාන්යයන්ගේ සේවකයන්ට ලැබෙන පරිදි  කටයුතුකර ඉඩම් අහිමිවූ  උඩරැටියන්  ජනපදවලට ගාල්කිරීම සිංහල ජාතිය රැකීම නොවේ   ඉරාන මඩුවට කොත්මලෙන්  ගෙනගිය අවුල් 500 වුනේ මොකක්ද  තවමත් එය රහසකි  ජනපදවලට ගාල් කල යද අද කොටින්ට බයේ ඉබාගාතේ ගොස් .ඇත    සිංහලයෝ තමන්ගේ රටේම අනාථයන් වී ඇත .

2 Responses to “සින්හල  මළකුණ  බුදිනු රිසින් සිංහල ලකුණ සුරා කන්නෝ  5 කොටස”

  1. Christie Says:

    Dharmasiri

    thanks.
    We can talk about teh bad British and what happened under them and hardly we talk about what the Indian colonial parasites did and still doto us and in other Indian colonies.

    DS did not give any land to the Indian colonial parasites. Ask Chandrika about it. It was a difficult exercise to send back all Indian colonial parasites back including those in the North. Our economy would have collapsed and Indian empire would have walked in. The North settlement scheme was scuttled since the appointment of SWRD. His Irrigation Minister’s wife ran the Ministry. She was the Sister of the Godfather of the Indian terrorist arm and had close connections with the Indian imperialists and the Protestant Churches of the West.

  2. Ancient Sinhalaya Says:

    UNPatriotic party’s Buddhism destroying agenda is there from the inception of the party. There are myriad of evidence.
    But being famous for modayas, some traitor Sinhalese can’t see it. Or don’t want to know for their personal gains. UNPatriotic party’s anti Buddhist stance obviously come from aligning the country with the catholic west. So powerful west make Sri Lanka dance to their tune. So the catholic church rule Sri Lanka. Sinhalese Buddhists have no help. Not even from most of their spineless deshapaluwan. These deshapaluwan know some Sinhalese have short memories and tell them some diabolical lies and they will vote with their feet.

    UNPatriotic party opposed FREE education bill knowin it will benefit rural Buddhis population.
    We all know how UNPatriotic party brutally killed Buddhist jvpers and turned a blind eye to most tiger atrocities
    since hitler pira(mala)paharan, tamil selvean, etc. were catholics. Even after catholic tigers killed Buddhist monks, attack Sri Dalada Maligawa and Sri Maha Bodhi they were relucatant take drastic action. Instead they were rewarded with CFA and left them to their own devices in order to get too strong and eventually break the country and making a catholic country with the full blessing of the west.

    You can see this agenda clearly as they wanted to punish MR for scuppering this grand plan. So they set up UNHRC to
    skin him alive. Guess who was hell bent on punishing him. All staunchly catholic countries. Brasil, argentina, italy, uk, norway, uk, us, south korea etc. etc.. And look who opposed it. Almost all were muslim countries. Catholic church in Sri Lanka, kasippu joseph, em manure, archbishop two three etc, etc. Do you see the connection. Why none of them shed a tear for the Buddhists killed by catholic tigers of tamil drealam, and UNPatriotic BHEESHANA SAMAYA. Not even a crocodile tear. That’s how pathetic the plight of the Buddhists in Sri Lanka. This is the simple reason Sri Lanka should stay with the Chinese to keep the west and india away. When you are with the mighty Chinese nobody troubles you.
    They don’t want to break up Sri Lanka. They will develop the country at break neck speed in return for using our country’s strategic location in the indian ocean.

    But they say it’s Buddhist Sri Lanka. Then destroying it is much easier. Then all the spineless Sinhalese deshapaluwo very happy since they don’t have to utter a word in support of it. Now Buddhism has become so much weaker in Sri Lanka,
    catholic-run UNPatriotic party wants to bury it for good. They have the best man for the job. Token Buddhist, die hard
    catholic pol pot ponil. He got all the attributes for the job. He only takes orders from catholic church.

    Maru sira is the chief of defence staff. But who appoints the army chief. Pol pot ponil. Who is appointed? A catholic.
    Who he sees first? Of course, the most powerful man in Sri Lanka. Archbishop Malcolm. That’s how pathetic the state of affairs in so called Buddhist Sri Lanka. Maru sira didn’t want to go 72 miles to Kandy to see the bosses of Buddhists. He knows the pair of them are just two puppets like him with no back bones. So he rushed to vatican to see paap vahanse. Aappa vahanse visits paap vahanse.

    Now you see the catholic west and catholic church rule Sri Lanka. When you are with the catholic west this is what happens. But a lot of Sinhala modayas don’t care. Some of them can’t even understand this simple truth. Tamils, mussies and catholic Sinhalese always vote for the UNPatriotics and with a few Sinhala modayas they always rule.
    They know it so raping Sri Lanka, Sinhalese and Buddhism no problem for them. This time they do want to bury it for good. Buddhism gone from schools. Buddhism gone from the constitution.

    Do a google search for Sri Lanka’s underworld. UNPatriotic party pathalayin top the list.
    YAMA PALLANGE YAMA PALANAYA.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress