සිංහල ”මළකුණ බුදිනු රිසින් සිනහා සලකුණ සුරා කන්නෝ      8 කොටස
Posted on February 7th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

   ”’  මහාවංශය පිළිගන්නවානම් සිංහලයන්  තිරිසනුන් බව ත් ”අපි ඉන්දියාව ගැන සක නොකලයුතුබවත් ” මංගල සමරවීර ඉන්දියානු  රැස්වීමකදී ප්‍රසිධියේ කියා ඇත . .  සිංහලකම මරාදැමීමේ අවසන් ප්‍රයත්නය ඉටුකරමින් සිටින මේ අවස්ථාවේ රජයේ ප්‍රබලයෙක්  මෙසේ ඉන්දියානුන් අමතන්නේ තම අරමුණ ඉටුකරගැනීමට  ඉන්දියාව තව තවත් ධර්යමත්  කිරීම සඳහාය උපකාර ලබා  ගැනීම සඳහාය .නපුන්සකයෙකුගේ කතා ලෙස මේවා බැහැර කර සිංහල යෝ නිකම් බලා සිටිය යුතු නැත .පගාව ගෙන  සිරිමාවෝගේ රජයපෙරලාදමු  පර්සි සමරවීරගේ පුතා මෙවාකියන්නේ කල්යල් බැලීමෙන් පසුවය .  සියලු සිංහල බෞද්ධයෝ මතක තබා ගත යුතු කරුණක් නම්   දැන් ”’දඹදිව ”’ යනුවෙන් රටක් නැති බවය .ධර්මාශෝකලාගේ දඹදිව  විනාශකර බුදුහිමියන්ට සදාවිරුධ්ධවූ  බ්‍රාහ්මණයෝ බිහිකළ  භාරතය ඉංග්‍රීසින් විසින් ඉන්දියාව කළහ . දැන් ඇත්තේ බ්‍රතාන්‍යයන් ගේ අධිරාජ්‍ය වාදී සංකල්ප මුසුවූ හින්දු රටකි . ඉංග්‍රීසින්ගේ කුලීකාරයන්  ලෙස ගෙනයාම නිසා   ඉන්දියානුවෝ බොහෝරටවල  ව්‍යාප්තවී ඇත .එනිසා ඉන්දියානුවෝ හිතයටින් ඉංග්‍රීසින්ට පක්ෂය ඉංග්‍රීසින් නිසාම ලංකාවේ සිංහල බෞද්ධයන්  පාගා දැමීමට  තමන්ට හැකිවූ බව ඔවුහු දනිති මුළු උඩරටම ඉන්දියානුන්ට අයිති කර දුනේ ඉංග්‍රීසි ය .මේ සඳහා බලලෝභී සිංහල පාලකයන්ගේ අනුග්‍රහය  ඉන්ග්රීසිටත්ඉන්  දියානු  ලැබුනේය ලකාවේ පාලකය න්  විශේෂයෙන්ම  එජා ප  පාලකයන් බටහිර ගැත්තන් බව දන්නා ඉන්දියානුවෝ  නොයෙක් ක්රමහා විධි  යොදා මේ පාලකයන්  තම වසඟයට ගත්හ .  මුදල් යහමින් හුවමාරුවිය . විටෙක බලහත්කාරය යෙදවිණි සිංහලයන් ප්‍රභාකරන් ඇතුළු කොටින්ට බියෙන් වසර තිස් ගණනක් ගත කලේ කොටි මහා බලවත් කොටසක් බවට  හන්ගීමක් සිංහලයන් අතර ජනිත කිරීමට බටහිරහා ඉන්දියානුවන් සමත්වූ නිසාය.  ඉන්දියාවද  අපව ආක්‍රමණය කරනු අතය්  අපව බෙහෙවින් බය කරනඅ  ය සිටියහ . අහසින් පරිප්පු දමන විට ජේ ආර් නම් පාලකයා බය  බිරාන්තවී ඉන්දියාවට  අවශ්‍ය ගිවිසුම් අත්සන් කළේය ඉන්දියානු සතුරා සිටින විට  අපිඅනෙක්  ලඟපාතඅ   ය මිතුරන් කරගෙන  සතුරාගෙන්  බෙරීසිටීමට දැනගත යුතුය ඒ වෙනුවට ජේ ආර් කලේ  අපට හැමදාම විනකැ ටි බටහිර අධිරාජ්‍යවාදීන්  සමග පයුරු පාසාන පවත්වමින් චීනය නොසලකා හැරීමය    මහින්ද  චීනය හා පකිස්තානය   මිතුරන් කරගත්නිසා  ඉන්දියාවට  කලහා කි කිසිවක් නොවීය ආදියෙදීද  අපි කලේ චෝලයන් එළවීමට  පාඩිය හා   කේරල මිතුරන් කරගනීමය්  මෙනිසා අපි මෙතෙක් බෙරීසිටියෙමු .  13අ   අවස්ථාවේ  පළාත් සභා වලට පක්ෂව කතා කිරීමටත්   චන්දය ට  ඉදිරි පත් වීමටත්  සිංහලයන් පෙළඹවීම සඳහා  ඉන්දියාව සමසමාජ කාරයින්ටත් මහජන පක්ෂයටත්  විශාල ලෙස මුදලින් පගාව දුන්නේය  වික්‍රමබාහුට  ප්‍රභාකරන් ම හත්තයා වුනේ  . එසේය.   චන්ද්‍රිකාත්  නළු සැමියා ත්  ඒ අතරය . විජය කුමර නතුංග කොටි සමග සාකව්චාවට   යාපනයටද ගියේ තමන් නොමරන් බව  දන්නා නිසාය .
                                                     දැනුත් මහින්ද වටා සිටින ජී එල් පීරිස් , දයාන්  හා වාසු ආදීන්  මහින්ද වටා  සිටින්නේ මහින්ද  තමන්ගේ ඇසුරේ තබා ගනිමින් ජාතික වාදීන්ගෙන් මහින්ද  ඈත්  කර තබාගැනීමේ අරමුණෙනි මුන් ටික කල්යල් බලමින් සිටින්නේ  තම ෆෙඩරල් වාදී අදහස්  යලි කරලියට ගෙන එමටය . ඊයේ වාසුදේව  ප්‍රසිද්ධියේ කියා ඇත්තේ ජාතික ගීය දෙමලෙන් ගැයීම ගැන  තමන්  හදවතින්ම සතුටු වන බවය් මහින්ද සම සිටියදීත් වාසු කලේ  මෙසේ දෙමළුන් උසි ගන්වීමය් ..
                                                                 මහින්දට ඉයලු සිංහල බෞද්ධ චන්ද අවශය  නම් ඔහු කල යුත්තේ රටේ සිංහලය මුහුණපා ඇති මේ අනතුර පැහැදිලිව කියා  සිංහලයන්ගේ  ජාතිකවාදී අදහස්  ( ජාතිවාදී  නොවේ )) කුලුගන්වීමය් එජාප  කාමපාශ දර්ශනයෙන්  නොමග ගිය තරුණන් ට ඉතිහාසපාඩ ම් කියාදී ඔවුන් සුමග යවීමය් .. සරත් වීරසේකර වාසුගේ අදහසට සපුරා විරුද්ධය   නලින්ද සිල්වා දිනේෂ් විමල් ගම්මන්පිල  වාසුගේඅදහස් වලට විරුද්ධය  . ඉතින් මහින්ද මොකද කියන්නේ  . නොකිව්වත් හිතට අරගෙන  අවසන් අවස්ථාවේ ජාතික වාදීන් සමග මහින්ද සිටීවිද . එසේ වෙවායය් අපි පතමු . තමන් වටා සිටින අවස්තාවා දීන්  දමනය කර උන් සුව ච කීකරු ගෝලයන් ලෙස තබා ගැනීමට මහින්ද  උපා යශීලී විය යුතු ය. 
                                                       මේ ලිපි පෙළ මින් අවසන් කරමි  මෙවැනි ලිපි කියවන අ  ය අඩුය එනිසය් මේ ඉතිහාසගත  කරුණු  කියවන ලෙස  මම  තරුනන්ගෙන් බැගෑපත්ව ඉල්ලාසිටියේ  අපට කල හැක්කේ ආයාචනා කිරීම පමනය්  .මේ කරුණු නිර්දය විවේචනයට ලක් කරන්න  සත්‍යය තෝරා බේරා ගන්න  සංවාදයෙන්  සත්‍යය මතු කරගත හැක  අවසන් වශයෙන් නැවතත් කිවයුත්තේ   ඉන්දියා ව  යන රට  සමග ලංකාව  යා කරන  පාලම හැදුවොත් තවදුරටත් සිංහල බෞධ්ධරටක් ඉතිරි නොවන බවය් .  සීපා ගිවිසුම නැතත් ඉන්දියානු සිවුපාවන්ගෙන්  මෙරට පිරීතිරී ඇත  ගිවිසුමෙන් පසුව අපාදෙපා සිවුපා බහුපා   සතුන් පමණක් නොව උරගයන්ද  මෙරට රින්ගනු ඇත . 
                                             සිංහල බෞධ්ධයිනි  අනුන්ට රීරි යකා කියමින්  බටලන්දෙන් මතුවී දැන් රීරියකා දත් විලිස්සමින්  දැන් සිනල බෞද්ධයන් මරාගෙන් කන්නට   ඉදිරියට  ඇවිත් ඇත . උගේ සහයට  කාලි යක්ෂනියද අත්ත  නගලු ඔයෙන් නාගෙ  න  ලන්ඩන් විලවුන් ගල් වාගෙන  අග ර දඟර පාමින්   ඔබව බුදින්නට කට ඇ රගෙන ඇත  මේ බේරෙන්නට ඇති  අවසන් අවස්තාවය් .     අපට හැකි  ලෙස අපි කරුණු ඉදිරිපත් කර ඇත ඔබලාට මේවා අනවශ්‍ය නම් කෙලින්ම කිව්වොත් අපට අපේ වැඩක් බලාගෙන  මේ  න  හින දෙහිනකාලේ සිටිය හැක .
                    සිංහල  බෞද්ධ පතිරුප දේශය  ඒ තත්වයෙන්ම නැවත ඇතිවී එය  ආරක්ශාවෙවා   

2 Responses to “සිංහල ”මළකුණ බුදිනු රිසින් සිනහා සලකුණ සුරා කන්නෝ      8 කොටස”

  1. Ramanie Says:

    Excellent series Dharmasisri! Thank you! May you live long and prosper to write more for a long time to come!

  2. Senevirath Says:

    ramaneeya deshayak avashya ranita vitharada

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress