HE SACRIFISED EVERYTHING FOR HIS DEVOTION FOR ANAGARIKA DHARMAPLA
Posted on February 14th, 2016

ආරම්භයට පෙර… ඉතින් අවසරයි අපේ හාමුදුරුවනේ..

මල්ලි.. මගේ කට මෙහෙම රලු විදියට කෑ ගැහුවට මගේ හිත එහෙම නෑ.. ඔබවහන්සේ අපට දැනෙන්න දුන්නා..
උඹලට මඩ ගහයි. උඹලගේ චරිත ඝාතනය කරයි ඒත් ඒකට බය වෙන්න එපා..

ඔබවහන්සේ අපව දිරිමත් කලා.
මේකේ වගකිවයුතු උන් හිටියට උන් මේවා කනකට ගන්නේ නෑ.. මේවා කොහොමද බලන් ඉන්නේ.
රෑ දෙගොඩහරියක් වෙනකම් ඔබවහන්සේ වෙලා තියෙන විපත්තිය අකුරක් නෑර කියා දුන්හ.. ඒ උනත්…
අපේ උන්ට එ්වා පේන්නේ නැහැ.. ඇයි උන් ඔක්කොම බල්ලො.. සිංහ සෙය්‍යාෙවන් බලන්න කිව්වාම.. අපේ උන් බල්ලො වගේ උන්වහන්සේව විවේචනය කරනවා..ඔබවහන්සේ පැහැදිලි කරපු දේ ගැන හිතන්නේ නැතුව…

bbs_podi_hamuduruwo

හාමුදුරුවන්ට සල්ලි නැති හින්ද ද මෙහෙම දේවල් කරන්නේ ? නැත්නම් වෙන වෙන වරදාන හින්ද ද මේ දේ කරන්න‍ේ? ඇයි ඇත්තටම මේ දේ ඔබවහන්සේ කරන්නේ? වෙන කිසිම හාමුදුරු කෙනෙකුට වඩා සැපයෙන් ඔබවහන්සේට ජීවත් වෙන්න තිබ්බා.. ඔබවහන්සේට මොනවද කරන්න බැරි? බණ නම් බණ පිරිත් නම් පිරිත් පූජා නම් පුජා ඔබවහන්සේට කරන්න පුළුවන්..අනිත් අය වගේ ලස්සනට හිස බාගෙන හොදට මොඩිෆයි වෙලා කැමරාවට මූන පෙන්නගෙන ඔබවහන්සේට ජීවත් වෙන්න ඕනී උනේ නැහැ…ඔබවහන්සේ හොදට ඉගෙන ගත්ත හාමුුදුරු කෙනක්.. රස්සාවක් කරලා පැත්තකට වෙලා ඉන්න තිබ්බා. අනිත් අය වගේ ඉස්කෝලේ පත්වීමක් හදාගෙන වාහනයකුත් අරගෙන පාඩුවේ ඉන්න තිබ්බ මැරනෙකම්ම.. එත් ඔබවහන්සේ එහෙම කලේ නෑ…

ඔබවහන්සේට ජීවිතේ හොද අරමුණක් තිබ්බා.. ජිවිතේ ගැන නිවැරදි දැක්මක් තිබ්බා.. ඔබවහන්සේ ඒ වෙනුවෙන් වැඩ කලා පුළුවන් හැම වෙලාවෙම.. කාලයක් ඔබවහන්සේ හිතේ තිබ්බ කල කිරීමට හැම දේම පැත්තකට දාලා අතෑරල හිටියා… ඒත් අවසානයේ දී මේකට නායකත්වය දෙන්න කවුරුත් නැති හින්ද.. ඔබවහන්සේ ම පෙරමුණ ගත්ත..ඒත් අද ඔබවහන්සේ හිර ගෙදර…

දවසක් හැමෝම ඔබවහන්සේගේ හැසිරිම ගැන චෝදනා කරනකොට .. මම කැමැතියි ඔයාලා හැමෝටම වැඩිය සංවර විදියට ඉන්න.. ඒත් එහෙම කියන කිසිම දෙයක් මීඩියාවලට යන්නේ නැහැ.. ඒවායේ දාන්නේ ගොඩක් වෙලාවට මම මොකෙකුට හරි බනින කොට විවේචනය කරන දේවල් විතරයි.. මගේ ජිවිතේ විනාස වුනාට කමක් නැහැ… එහෙම හරි මේ මතවාදය මිනිස්සු අතරට යනවානම්.. ඔබවහන්සේ ඒ ගැන කිව්වේ එච්චරයි.. තමන්ගේ ප්‍රතිරූපයට වඩා ඒක විනාස වෙලා හරි සිංහලයට වෙන අසාධාරණය ගැන මතවාදය ගොඩ නැගෙනවනම් ඔබවහන්සේ ඒකට කැමැති වුනා..
(උන්වහන්සේ ඒ තරමට උඹලා වෙනුවෙන් වැඩ කලා.)
උන්වහන්සේ හිතේ එකක් තියගෙන එකක් කියන කෙනෙක් නෙවෙයි.. හදවතින්ම කියන දේ රලු විදියට වගේම මෘදු විදියටත් දැනෙන්න කියන්න උන්වහන්සේට පුළුවන්.. කොච්චර කොහොම බැන්නත් උන්වහන්සේ නැවත කතා කරන වෙලාවෙදි අර කලින් කියපු හැම දේම අමතක වන තරමට ම හාමුදුරුවො ලෙංගතුයි…

අද තීරණාත්මක දවසක්.. නීතිඥ මණ්ඩලය අපේ හාමුදුරුවො සුද්දගේ නීතියට එහා ගිහින් කතා කරපු හින්ද උන්වහන්සේ හිරේ විලංගුවේ දාන්න හදනවා.. නීතිඥයො හිටියට උන්ටත් තමන්ගේ ජාතිය අමතකයි.. තමන්ගේ මරණයට වඩින හාමුදුරුවො අමතකයි.. ජාතිය වෙනුවෙන් කැප වෙන ඒ වෙනුවෙන් පණ උනත් දෙන්න පුළුවන් නීතිඥයො අද උන්වහන්සේ වෙනුවෙන් පෙනී ඉදියි…

තමන් ලග තිබුන බඩු සේරම ගිරිතලේ කෑම්ප් එකේ හිටපු අපේ වීරෝදාර රණවිරුවන්ට ගිහිල්ලා දීලා උන්වහන්සේ බිම නිදා ගත්තා.. අපේ රණවිරුවන්ගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් උන්වහන්සේ වැඩ කලා .. උන්ගේ ප්‍රශ්න සේරම උන්වහන්සේ දන්නවා.. එච්චර කැප කිරිමක් කරපු රණවිරුවන්ව අද කොටි අල්ලන්න හදපු නීතියෙන්ම හිර ගෙට යවනකොට වැරද්දක් නොකරපු අයට දඩුවම් දෙනකොට… අච්චර කැප කිරීමක් කරපු අපේ හාමුදුරුවො නිකන් ඉදී කියලා උඹලා හිතනවාද?

ඒ අසාධාරණයට එරෙහිවයි උන්වහන්සේ කථා කලේ… විනිසුරු තුමා ඒක පිළිගත්ත.. උන්වහන්සේ එලියට වැඩම කලා කොටියට රණවිරුවෝ රට පාවා දෙන උන්දැට වචනයකුත් කියලා.. හැබැයි එතන හිටපු ජාතියක් ජන්මයක් නැති නීතිඥයින්ට සුද්දගේ නීතිය යටතේ උන්වහන්සේව හිර කරන්න ඕනී තරම් දේවලා තිබ්බා..ඒත් උන්වහන්සේ බය උනේ නැහැ.. උන්වහන්සේ හිර ගෙදරට ගියා.. ඉහලින් එන ඕඩර් වලට දෙකට නෙවෙන හැම එකාලටම උනේ උන්වහන්සේව හිර කරන්න ඕනී කරන දේවල් හදන්න මිසක් උන්වහන්සේ බේර ගන්න නෙවෙයි…

ඒකයි මේ කතාව වෙනස් වෙන්නේ.. ඒත් උන්වහන්සේ තාමත් ඉල්ලන්නේ උන්වහන්සේට දඩුවම් දෙන්න එපා.. හිර ගෙදරට දාන්න එපා කියලා නෙවෙයි බොලව්..
හාමුදුරුවෝ කරපු දේවල් දිහා හේතුඵල දහමින් බලන්න කියලා.. උන්වහන්සේ ගැන නෙවෙයි උන්වහන්සේ ඉදිරිපත් කරපු මත වාදය ගැන හිතන්න කියලා..

ඒකයි උන්වහන්සේගේ හැටි..
තවපැය කිහිපයකින් තීන්දුවක් ලැබෙයි.. ඒ සිංහල ජාතියේ තීරණයයි..

මන් හැමදාමත් හිතපු දෙයක්.. සංවිධාන වැටෙයි.. ඒත් නායකයෝ වැටෙන්නේ නැත්නම් සංවිධාන වැටෙන්නේත් නෑ. . ඔබවහන්සේ නිසා අපි තාමත් වැටෙන්නේ නැතුව කොන්ද කෙලින් තියා ගෙන ඉන්නවා.. ඔබ වහන්සේ හිත වට්ටගන්න එපා.. මොන තීරණේ ආවත්… අපි ඔබ වහන්සේ සමගයි… ඔබ වහන්සේ එදා කිව්ව මේ රට ජාති ආගම බේරගන්න තවත් අපේ හාමුදුරුවරු අපි තව පන් හයසියක් හදලා ඉවරයි කියලා.. ඔව් ඒක ඇත්ත.. ඔබ වහන්සේ හිර ගෙදර ඇතුලේ ඉන්න වෙලාවේ එලියෙ සග පරපුර කියලා එකතු උනේ ඒ ඔබ වහන්සේ නිර්මාණය කරපු හාමුදුරුවො පන් හයසියය.. ඔබ වහන්සේට සතුටු හිතෙයි .. එදා එක හාමුදුරු කෙනෙක්වත් ආපසු යන්න ආපු අය නෙවෙයි.. ඔබවහන්සේ වෙනුවෙන් කැප වෙන්න ආපු අය.. ඉදිරියට මිසක් පසු පස්සට යන අය හිටියේ නෑ අපේ හාමුදුරුවනේ..

ඉතිං..
සුද්දගෙ නීතියට ඔබ වහන්සේ හිර කරන්නත් පුළුවන් ගලවගන්නත් පුළුවන්…

නීතිඥයෝ කියලා ඉන්න ඈයන්ට සුද්දගේ නීතියෙන් ඔබ වහන්සේ බේර ගන්න බැරි නම්.. මේ උතුම් බුද්ධ චීවරේ පැත්තකින් තියලා අපි නීතිඥයෝ වෙලා හරි ඔබ වහන්සේ බේරගන්නම්.. අපිට ඒක කරන්න පුළුවන් මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්..

ඉතින් අවසරයි අපෙ ඥාණසාර හාමුදුරුවනේ

4 Responses to “HE SACRIFISED EVERYTHING FOR HIS DEVOTION FOR ANAGARIKA DHARMAPLA”

  1. NAK Says:

    Knowingly or unknowingly Ven. Gnanasara thera was responsible for what happened in Aluthgama and the resultent repurcussions of that on MR.
    I have a feeling that Pacha Ranawaka was behind all that and his abandoning MR at the right time provides for ssome idea that this was a well planned action of ‘regime change’programme.

    Now, Ven. thero never uttered a word about the AI officers incacerated for almost nine months and why he came forward now. Mind you he had a face to face meeting with president a few days before.
    His argument with judge is justified when the judge himsel has asked the prosecution how can you sustain the claims of disapperence or murder with out a shred of evidence.
    Ven.Gnanasara was quite right in asking the judge on that basis why no bail was granted to the AI officers,except that our judicial sytem is such that no one can question the judges even it was evident that the judge was under pressure from some form of power that be.

    The second phase… now The Ven. monk is under arrest for scolding and threatening the wife of Eknaligoda. Hirunika who kidnapped a person in broad day light gets bail as if in express service for a greater crime with enough evidence and no bail for Ven. monk for just scolding some one.

    May be this is what the Human rights high commissioner Hussian refferred to as corroded and corrupted justice system.

  2. SA Kumar Says:

    Knowingly or unknowingly Ven. Gnanasara thera was responsible for what happened in Aluthgama – Unkowingly ???

  3. Ratanapala Says:

    Buddhism and the Sangha are in danger from Ranil’s Catholic Dinh Diem Administration. It is difficult to understand the silence of the Buddhist public for this abomination of imprisoning of Buddhist monks. It shows the helplessness of the Buddhists in Sri Lanka today.

    Lord Buddha taught us the way to Nibbana. However most of us will remain in Samsara even going through the four hells to protect the Buddha Sasanaya – the Buddhist establishment. Without fear or favour with no hatred Buddhists must do the needful however unpalatable they may be to protect the Sasanaya.

    Ven Gnanasara was only highlighting the inequities faced by the Sinhala Buddhists. Racist Tamils, Jihadist Muslims and unpatriotic Catholics are laughing at the Sinhala Buddhist now.

  4. NAK Says:

    Sinhala Buddhists need only one thing for their protection and well being…..Unity! that is all. Stick together Buddhists you’ll be all right. Do not let the vermin infiltrate.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress