පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ
Posted on February 29th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

මීට වසර 15 පමණ පෙර මගේ රෝගියෙකු වූ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයෙක් මට අපූරු කතාවක් කීවේය​. පේරාදෙනියේ වීරසූරිය ශිෂ්‍යයා මිය ගිය අවස්ථාවේ ඔහුද අනෙකුත් පොලිස් නිලධාරීන් සමග පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ සිටි බවය​. එහිදී සිදුවූ ගැටුමකින් වීරසූරිය නම් සරසවි සිසුවා පොලිස් වෙඩි පහරකින් මිය යන ලදි. මෙම පොලිස් කොස්තාපල්වරයා කියූ පරිදි වීරසූරියට වෙඩි තබන ලද්දේ මාතලේ  මූලස්ථාන පෙලිස් පරීක්‍ෂක  රොනී ගුණසිංහයි. මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව මම නොදනිමි.  මට මේ කතාව කියූ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයාද වර්තමානයේ ජීවතුන් අතර නැත​.

Roni

එහෙත් මේ වෙඩි තැබීම ගැන වරක් මාධ්‍යවේදියෙකු පොලිස් පරීක්‍ෂක  රොනී ගුණසිංහ  ගෙන් විමසූ ඔහු මෙසේ කියා තිබේ. මම යනකොට දවස් දෙකක් රාළහාමිලා එකම යුනිෆෝම් ඇඳගෙන හිටියේ. ඩියුටි මාරු වෙන්න විදියක් නැහැ. ඔවුන්ට කන්නත් නැහැ. තිබුණේ වතුර විතරයි. ඉහළ නිලධාරීන් බලා සිටියා පමණයි. අපේ කිසි කෙනෙක් තීරණ ගන්නේ නැහැ. විශ්ව විද්‍යාලය ඇතුලේ නිසා  බයෙන් හිටියේ. හිස් පරිසරයට ‘ඕපන් ෆයර්‘ කරලා මොකද වෙන්නේ කියලා බලන්න මම තීරණයක් ගත්තා. මම එහෙම කළේ පොලීසිය පැත්තෙන් කල්පනා කරලා. පොලිසියේ ඉන්නේත් මිනිස්සු. මේ කියන  වෙලාවේ සමහර සිසුන් ශාලාවල නිදි. එළියට ඇවිත් නැහැ.  අපේ ඇක්‍ෂන් එකට සිසුන්ගෙන් ලැබෙන  රිඇක්‍ෂන් අධ්‍යයනය කරන්න මම බලා පොරොත්තු වුනා. ඒත් ඒ සාධාරණ ක්‍රියාව අවාසනාවන්ත විදියට කනපිට හැරුණා” ( මූලාශ්‍රය – පොල් වික්කා, වීරසූරිය, රොනී ගුණසිංහ, පබා, කොණ්ඩයා, ලහිරු සහ සසිනි සංදීපනී සමග සරසවි විප්පලවාදය – චඳ්‍රගුප්තයන්ගේ සටහන)

රූපවාහිනි නිවේදකයකු වූ රිචඩ් ද සොයිසාව 1990 පෙබරවාරි 18 දා රාත්‍රියේ පැහැරගෙන ගොස් මරා දමන්නේ   කොළඹ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ බවටද මතයක් තිබේ. රිචඩ් සොයිසාගේ මව මනෝරානි සරවනමුත්තු මහත්මිය තම පුතා පැහැරගෙන පුද්ගලයා ලෙස පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහව හඳුනා ගනු ලැබුවාය​.   මේ හැර රෝහණ විජේවීරට  වෙඩි තබන ලද්දේ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ බවත් පැවසේ.  කෙසේ නමුත්  1991 මැයි 1 දා    ආමර් වීදියේදී කොටි බෝම්බකරු   බාබුගේ බෝම්බයට පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ   බිළිවිය.

3 Responses to “පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ”

  1. Dham Says:

    No doubt President Premadasa too is responsible for numerous unnecessary deaths. There are people who white was him even today. But he too proved us one thing , that is India can be militarily defeated.

    It is interesting to note that both died in the same manner.

  2. Ancient Sinhalaya Says:

    https://www.youtube.com/watch?v=cV6_o9txURc
    Please use the link to see Saint Paulpot in action who rules Sri Lanka today. He is simply untouchable. He knows it.

    Ronnie gunasinha killed so many jvpers.
    Jvpers crime was
    1% rebel 99% Buddhists. Catholic-run UNPatriotic party gave them the maximum brutality.
    Wijedasa Liyanarachchi’s eyes were gorged out and chilli powder put in. Cosmetic surgery to look better we ask those human rights champion monkeys?
    I’m no jvper. Actually I’m totally against the ridiculous outfit who sacrificed 1000s of Buddhists to catholic murderous
    police and now liking the murderers’ backsides for financial gains. I like to see the justice done for those victims who died unimaginably horrible deaths in the hands of brutes simply because they were Buddhists.

    Compare the brutality meted out jvpers against catholic tigers of tamil drealam? They were given half the country
    by catholic Saint Paulpot. UNPatriotic party supporting Sinhalese, where are your brains? Where are your eyes? Where are your ears? Are you totally brain dead to support this murderous party?

  3. NeelaMahaYoda Says:

    I am originally from Kegalle -Warakapola Area.

    During JVP insurrection time when Roni was in charge of those areas, young village youth used to wear crosses to depict they are Christians to escape Roni even though these villages are 100% Buddhist.

    Roni has targeted only Buddhist youth for his assassination spree with the help of the UNP government.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress