මහින්ද යන ගුවන් යානයට මිසයිල ගහන්න එක්නැලිගොඩ කොටි හා කුමන්ත‍්‍රණ කල හඬ පට මෙන්න..
Posted on February 29th, 2016

 lanka C news

මාධ්‍යවේදියෙකු බව කියන ප‍්‍රගීත් එක්නැලිගොඩ හා කොටි ත‍්‍රස්තයෙකු අතර මෙම සාකච්චාව සිදුව ඇතැයිද පවසන එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතද මෙම හඬ පටය ලබා දී ඇතැයිද දැක්වෙයි.

මහින්ද යන ගුවන් යානයට මිසයිල ගහන්න එක්නැලිගොඩ කොටි හා කුමන්ත‍්‍රණ කල හඬ පට මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප‍්‍රදේශයේ නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරන සැලසුමක් අඩංගු හඬ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.

1,163 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress