ෆොන්සේකා ගැන රනිල්ගේ එකල කතාවට 5000%ක් මංගලගේ කතාවට 1000%ක් එකඟයි.. ගෝටා සිනහ සිසී ඌරු මාළු ඌරු පිටේම කපයි.. [Video]
Posted on March 25th, 2016

lanka C news

යුධ ඔස්තාර් ලෙස පෙනී සිටින ෆොන්සේකා මහතා යුධ හමුදාපති කාලයේ හමුදා මුලස්ථානයට පැන හමුදාපතිට බෝම්බ ගැසූ බවත් එය ලෝක ඉතිහාසයේ වූ එවන් එකම සිදුවීම බවත් ඔහු සඳහන් කරයි.

ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වන්නවත් ඡන්ද ගන්න බැරි වූ අයෙන් මන්ත‍්‍රී කර ඇමති කෙනෙක් කල පසු එසේ කල අය කියන කියන පදයට නටන්න වන බවද රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.

ෆොන්සේකා සුදුසු සැල්වේශන් ආමි එකට යයි එකල මංගල සමරවීර මහතා කියූ කතාව හා තමන් 500%කින් එකඟ බවත් ලසන්ත වික‍්‍රමසිංහ ඝාතනය සම්බන්ධයෙන් ජෝෂප් මයිකල්  පෙරේරා මහතා කියූ දේ සම්බන්ධයෙන් 1000%ක් එකඟ බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේ වත්මන් ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එදා හමුදාපතිව සිටියදී යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් 5000%කින් එකඟ බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

 

3 Responses to “ෆොන්සේකා ගැන රනිල්ගේ එකල කතාවට 5000%ක් මංගලගේ කතාවට 1000%ක් එකඟයි.. ගෝටා සිනහ සිසී ඌරු මාළු ඌරු පිටේම කපයි.. [Video]”

  1. Dilrook Says:

    Excellent answer.

    The Hansard has recorded these statements. In early 2009 Ranil as the Opposition Leader claimed Sarath Fonseka was responsible for the killing of Lasantha. Former Speaker Joseph Michael Perera told the BBC that it was a special unit directly under Fonseka that killed Lasantha. Mangala Samaraweera told media that Fonseka is not even suitable to lead the Salvation Army let alone the nation’s army.

    However, Gotabhaya here responds to the totally irresponsible speech of Fonseka in parliament.

    His subsequent media statement about his responsibility for all actions of the army is commendable.

  2. Cerberus Says:

    According to this speaker it was Sarath Fonseka who had Lasantha Wickrematunge killed.

    https://www.youtube.com/watch?v=qm6Zwt0nBBg

  3. ranjit Says:

    This Vel Vidane idiot is a disgrace to the whole Army. He utter lies like a kindergarten child.His whole family is bogus and liars. Everybody knows how much the Srilankan public likes them after seeing the election results in last elections. People are fed up with his lies. Nowhere in the world has so many defeated candidates in the Parliament like in Sri lanka. This shows how much bankrupt this current Govt is.All losers and liars get together and have started looting the country by blaming Rajapaksas unnecessarily. The public will give them a proper answer soon.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress