20 UNPers ready to join us – Pavithra
Posted on March 28th, 2016

එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින් 20කට වැඩි පිරිසක් නැවත මහින්ද රාජපක්ෂ මහතා සමඟින් එකතුවීමට කැමැත්තෙන් සිටින බව හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

2 Responses to “20 UNPers ready to join us – Pavithra”

  1. Senevirath Says:

    ඉස්සරත් ඔහොම ආවනේ ආයෙත් ඇවිත් ඇමතිකම් අරගෙන ආණ්ඩුව පෙරලලා ආපසු යය්. සිංහල විරෝධී කිසිවෙක් ලඟට ගන්න එපා අවශ්‍යමනම් තාවකාලිකව දුරින් තියාගන්න දිනන තුරු පමණක් දැන් අවශ්‍ය සිංහල උරුමය රකින බවට දිවුරා පොරොන්දුවෙන ය පමනය්

  2. Kumari Says:

    I agree with Senevirath. Know your enemy.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress