බුද්ධදාස රජතුමා  ඉදිරියට දමා  ධනපාල මහතා ””නය්  අරිය් ””’
Posted on March 31st, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

                          කැනඩාවේ රසායන විද්යා ගුරුවරයෙකු වූ  බෝධි ධනපාල මහතා  අනුව අපේ බුද්ධදාස රජතුමා වෙදකම් කලේ  පළමුවෙන් තම බෙහෙත් සතුන්ට දී පරීක්ෂා කිරීමෙන් පසුවය .ධනපාල මහතා දන්නේ බටහිර ක්රමය පමණිබටහිර බෙහෙත් වල නොයෙකුත් රසායනික ද්රව් අඩංගු නිසා ඒවා මිනිසු න්ට දීමට පෙර සතුන්ට දී  හානියක් වෙදය් මුලින් සොයා බැලේ . සතුන් මවා ඇත්තේ මිනිසුන්ගේ ප්රයෝජනයටය  යනුවෙන්  අදහන ආගම් වලින් සන්ස්කරනයවූ සංස්කෘතීන් වල මිනිසුන්ට සතාසීපාවා ඈත්තේ තමන්ගේ ප්රයෝජනයට නිසා උන්ට එහි වැරැද්දක් නොපෙනේ . එහෙත් ලංකාවේ සිංහලයෙක්ව ඉපිද නාමික හෝ බෞධ්ධයෙක්ව ඉපිද  දැන් පිටරට සිටින සමහරුන්ට තමන්ගේ සංස්කෘතිය අමතකවී රැකියාවට ගිය පිටරට සියලු ක්රමවේද විද්යාවන් වශයෙන් පෙනීම අතිශයින් කනගාටු දායකය . ලංකා සරස වියේ සිටියදීත්  බටහිර විද්යාවට පිටින් ඇති සකල සියලු සිංහල දේ  හිනාවුන ඒවා මෝඩයින්ගේ යින්ගේ දේ ලෙස සිතු අයෙක් ලෙස ධනපාල මහතාව හදුන්වාදී තිබුනේ එකල  ඔහුගේම සරසවි සගයෙකි  පිටරට ගිය පසු පිස්සුව තද වෙන්නට ඇත .
බුද්ධදාස රජතුමා රජෙක් මෙන්ම වෙදෙකි දේශ සංචාරයේ යන විටත්   බෙහෙත් හෙප්පුව රැ ගන ගිය අයෙකි .අවශ් තැන රාජකීයත්වය පැත්තකට දමා හෙතෙමමිනිසුන්ට වෙදකම් කළේය . බෝසත් සිරිතය්  .  ජේට්ඨ   තිස්ස රජු තමන් උගත් ඇත්දත් කැටයම් කලාව අනුන්ටද ඉගැන්වූයේය . අපේ රජවරුන්ගේ සිරිතය් . බුද්ධදාස රජතුමා  සංචාරයේ යෙදීසිටිනවිට  වේදනාවෙන් පෙලෙන නාගරාජයෙක් දැක උගේ සිරුරේ තිබු ගෙඩියක් පලා බෙහෙත් දමා සුපත් කලාමිස උට බෙහෙත් දී තම බෙහෙත්  ”’ටෙස්ට් ”’ කලා නොවේබෞද්ධයන්ට  මිනිසාත්  සියලු සත්වයන්ගේ කොටසකි  .  ”උචිතයාගේ පැවැත්ම ”   හෙවත්     ”  සවය්වල්  ඔෆ්   ෆිටස්ට්යනු කිතුනු දර්ශනයය්  අපි කියන්නේ සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා  ”’ යනුවෙනුය්බුද්ධ දාස  රජතුමා ධනපාල මහතා වැනි අප්රබුධ්ධයෙක් නොවේ . එනිසා මිනිසුන් සුව පත් කිරීම සඳහා සතුන් මරන්නේ නැත . ‘        ධනපාල තියරිය  සියලු බෞධ්ධයන්ගේ අවධානයට යොමුවිය යුතුය
ගස්ලබු බෙහෙත මැලේසියාව වැනි රටවල බටහිර දොස්තරලාත් ප්රයෝජනයට ගන්නා බව  අසංග ඔබට පෙන්වාදී ඇත   නීල මහා යෝධයා ඔහුගේ ත්  දැකීම් නොපකිලවා විස්තර කර ඇත .මෙසේ තවත් දහස් ගණනක් ගස්ලබු බෙහෙතින්    සුව ලබා ඇත  ලෙනෝරා දොස්තර ගේ බෙහෙත ගැන පත්ත රේ ලොකු විස්තරයක් පලවිය එය දුෂමාන ආරංචියක් නොවේ වෙදහාමිනේටත් පටන්ට් බලපත්රය ලැබී ඇත එහෙත් එය වැලක් වීමට දොස්තරලාත් බටහිර ගති නිලධාරීනුත්  විශාල වෙහෙහෙසක් දරු බව පමණක්  මතක තබාගන්න සාලින්ද දිසානායක එකල සිටි දේශීය ය්  ඇමති තුමාටත් බලපත්රය ලබාදීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවුයේ බටහිරගතියන් නිසාය
අවසාන වශයෙන් ධනපාල මහතාට කියන්නේ බටහිර රසායන විද්යාව උගත් පමණින්   අන් සියලු දේ හෙලා දැකීම   ත් න්යායයෙන් අන් සියලු මනීමත්  සාකල්යයෙන්ම වැරදි බවය් .    අපි කවුරුත් සසර ගමන  යෙදෙමින් සිටිමු  මිනිසාටත් සතාසීපවාටත් එය අදාලය . එනිසා එකෙක් මරා තවෙකෙක් ජීවත් කරවන බටහිර ක්රමයෙන් මදකට හෝ ඈත්වී   සිංහල හෝ ආයුර්වේද හෝ හෝ තවත් වයිද්යා  ක්රමයකින් සුවපත් වීමේ අවස්තාව අපට අහිමිකරවීමට වලිනොකන ලෙස කරුණාවෙන් ඉල්ලමි
අයුර් වේදයේ බෙහෙත් බොහෝසෙයින් සොයා ගත්තේ ඉසිවරයන් විසිනි  ‘ එක අයෙක් නම්  ”’  ධන්වන්ත රී   ” සමත භාවනා වැනි ක්රමවලින්  ඔවුහු ප්රයෝජන ගෙන ඇත . ……
බටහිර සියලු දේ  නොමනා යය් නලින් හෝ මම හෝ කිසිවිටෙක කි යා නැත.චීනාගේ වෙදී බෙහේ ත් පාවිච්චි කරමින්
පෙරදිගට බනිමින්  තමන්  මහාවිද්යාග්නයෝයය් කියන්නේ  උද්ධච්ච බටහිරයෝය . උන්ට රටවල් අල්ලාගන්නට ප්රයෝජනවත් වුනෙත් චීනාගේ වෙඩි බෙහෙතය  .උන් ගඟෙන් දියබී මුහුදට ආවදුවට ඔබාවනි සිංහලයෙකුත් එසේ කල යුතුනැත

2 Responses to “බුද්ධදාස රජතුමා  ඉදිරියට දමා  ධනපාල මහතා ””නය්  අරිය් ””’”

  1. sarathk Says:

    ධර්මසිරි, ඔබේ පිළිතුරු ලිපිය නියම සිංහල බෞද්ද ආකාරයට ලියුවකි. එහෙත් බටහිරයනට වශී වී තම පෙළපතට ගරහන බෝධි ධනපාල වැනි වසල ගති ඇතියවුන්ට මෙවැනි පිළිතුරු සෞම්‍ය වැඩිය.

  2. Senevirath Says:

    බෙලහීනයන් පර්යේෂණ මගින් මරා දමා බලවත් මිනිසා ජීවාත් කරවීම වර්ණනා කරන ධනපාල මහතා තව ටිකකකින් කියය ””සත්තු මදිනම් ලංකාව වගේ ආර්ථික වශයෙන් දුප්පත් රටවල මිනිස්සු යොදා ගත්තත් කමක් නැහැ ”’කියල බටහිරයෝ වුනත් සේරම ඔය හ්හරම් සාහාසික නැහැ .. ”පීටා ” සංගමයේ සාමාජිකයෝ සතුන්ගේ මස් නොකනවා විතරක් නොවෙය උන්ගේ කිරි ලෝම සම ආදියකිසිවක් භාවිතා නොකරන අහිම්සාවාදියෝ .සින්හලදෙශායෙන් පිටරට ගිය සිංහල බෞද්ධයෙක් ඇතුල් විය යුත්තේ එවන් සමාජයකටය් නැතුව දුබලයා මරාගන කාන එකකට නොවෙය් . මොනවා කලත් කමක් නැහැ අඩු ගන්නේ අනුන් මරාගෙන කාම තියරියක් කර නොගෙන ඉන්න බැරිද sarath k u r very correct

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress