ලෝකෙම යාළුයිනෙ.. දැන් අපෙන් උදවු ඉල්නන්නේ ඇයි… චීන ජනාධිපති ලංකාවෙන් අසයි..
Posted on April 6th, 2016

lanka C news

ලෝකෙම යාළුයිනෙ.. දැන් අපෙන් උදවු ඉල්නන්නේ ඇයි… චීන ජනාධිපති ලංකාවෙන් අසයි..චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමට ගිය ශ‍්‍රි ලංකික ව්‍යාපාරිකයන් පිරිසකට චීන ජනාධිපතිවරයා විසින් දැඩි උපසාහයෙන් යුක්තව අදහස් පල කර ඇතැයි වාර්තා වෙයි.

‘මහින්ද ගෙදර යැවුවේ අපිත් එක්ක තියෙන තරහටනෙ. දැන් ලෝකෙ පුරා යාළුවො ඉන්නව කියවනනෙ. දැන් ඉතින් කරගන්න අපෙන් උදවු  ඕන නැහැනෙ’ යයි චින ජනාධිපතිවරයා පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා ඊයේ පැවති දෙරණ වාදපිටියේදී කියා සිටියේය.

අද වන විට චීනයට වීසා ගැනීමට යන මෙරට ව්‍යාපාරිකයන්ටද වීසා දීම මෙරට චීන තානාපති කාර්යාලය විසින් සීමා කර ඇති බව පැවසූ ඔහු ‘මොකටද අපේ රටට යන්නේ. යන්න බටහිරට’ යයි ඔවුන් විසුළු කරන බවද මන්ත‍්‍රිවරයා පැවසීය.

One Response to “ලෝකෙම යාළුයිනෙ.. දැන් අපෙන් උදවු ඉල්නන්නේ ඇයි… චීන ජනාධිපති ලංකාවෙන් අසයි..”

  1. Christie Says:

    China knows well Indian tricks like all Chinese do.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress