පෙරදිග වෙදකම් වලට ගරහමින් බටහිරට පමණක් ආවඩ න්නෙනි
Posted on April 9th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

යුසුෆ්  නම් වය්ද්යවරයෙකුගේ ගවමුත්‍ර බෙහෙත් ගැන පින්තුර සහිතව තිලක් ප්‍රනාන්දු  වය්ද්යවරයා විසින්  පලකල ලිපිය ගැන  ඔහුට පින් .මේ ගැන විස්තර දන්වන්නය් මම මීට පෙර ඔහුගෙන් ඉල්ලා සිටියෙමි   . කකුල අහිමි වීමට සිටි ලෙඩා දැන් හොඳ සුවයෙන් සිටින්නේ පෙරදිග වෙදකමේ අනුහසිනි .මේවා ගැන ජනතාව දැනුවත් කිරීම මහා අපරාධයකය් ද ජනතාවට  වසවිස  කවීමකය්ද  කියමින්  බටහිර ගැ ත්තෝ ආඩපාලි කියති මොකකින් හොඳ වුනාම අපට මොකද බටහිරයන්ට පමණක් සේවය කරන්නේ  මොන කරුමයකටද .හැම සින්හලදෙකටම ගරහමින් ජනතාව තව ත වත් බටහිරට යොමුකරන  ගැත්තන් කරනඅ  යට ජාතිකවාදී ලන්කාවෙබ්  ඉඩ වෙන්කළ යුතුද . අපි දැන් මුන්ගෙන් බේරිය යුතුය .
                                               ඉංග්‍රීසින් තමන්ගේ කුලීවැඩ ට ඉන්දියානු ශුද්‍රයන් වන වෙල්ලාලයන් ලංකාවේ උතුරේත් තවත් කොටසක් උඩරටත් පදිංචි කර පාහින පත් කරවා ගත්තාක් මෙන්  පෙරදිගින් බටහිරට ගොස් සිටින  සමහරුන්ගෙන් දැන් බටහිරයෝ  තමන්ගේ   පහිනපත් කරවා ගනිති . පෙරදිගින් ගිය ටිකදෙනෙක් පමණක් තමන්ගෙන් ඉංග්‍රීසින් විසින් සුරාගත් ධනයෙන් කොටසක් හෝ ආපසු ලබාගැනීමට උත්සාහකලත් අනෙක් බාලයෝ   ‘බටහිරයන්ට ”’සක්කිලිකම් ”’ කරති   ලංකා අගමැති   පාවිච්චිකළ මේ වචනය දැන් තහනම් නැතිනිසා  ලියු බව මතක් කරන්නේ හුදී ජන පහන් සංවේගය සඳහාය .
                                     දෙන්ගුරෝගයට ගස්ලබු බෙහෙත් හැදු වේද හාමිනේ එය හොයා ගත්හේ තමන්ගේ වේද පියා ඇතුළු පරම්පරාවේ බෙහෙත් ගැන  අලුතෙන් සොයාබ්ලීමෙන් පසුවය .නුවන මෙහෙයවය . දෙවි පිහිටෙන් නොවේ …එහෙත් අද්යාසය හොඳ නිසා උසස් ගුණවත් වෙනත් ප්‍රාණීන් පවා පිහිටවන්නට අතුවාද වියහැක .  කොහොම හරි බෙහෙත් ගුනදායකවී ලෙඩ සුව වීම ප්‍රචාරය කිරීම පාපයක් නොවේ   ඒවාට මඩ  ගැසීම නම් පාපයකි .මාගේ දේශය සුවපත්වෙත්වා    DHAM  ගේ අවවාද පිළිගැනීම  එවැනිඅ  යට ගුණදායකය .

3 Responses to “පෙරදිග වෙදකම් වලට ගරහමින් බටහිරට පමණක් ආවඩ න්නෙනි”

  1. Dham Says:

    “හැම සින්හලදෙකටම ගරහමින් ජනතාව තව ත වත් බටහිරට යොමුකරන ගැත්තන් කරනඅ යට ජාතිකවාදී ලන්කාවෙබ් ඉඩ වෙන්කළ යුතුද . ”

    Dharmasiri,
    එසේ කිරීම සුදුසු නැත​. ඕනෑම මෝඩයෙකුට කතා කිරීමේ නිදහස තිබිය යුතුය​.
    “කට අරින තෙක් මෝඩයා පණ් ඩිතයෙක්” යැයි කතාවක් ද තිබේ.

    People should read Baalavagga of Dhammapada frequently. I have made it a habit.

    There is one Gatha,

    To his own ruin the fool gains knowledge, for it cleaves his head and destroys his innate goodness.
    “මෝඩයාගේ උගත්කම හා ඉසුරුමත්කම ඔහුගේම අනර්ථය පිණිස පවතී. එය ඔහුගේ නුවණ නමැති හිස සිඳ හෙලමින් කුසල් නමැති යහපත් ගති ගුණ නසාලයි.”

    What is important here is we should not fall to anything that will make us do evil actions.

  2. Senevirath Says:

    තිලක් ඔබට පින් මේ යුසුෆ් නම් වෙදදෘගේ බෙහෙත් ක්‍රම ගැන ඔබදන්නා විස්තර සියල්ල පින්තුරද සහිතව සිංහල පුවත් පත් වලට යවන්න . මේ සමගම ඔබගේ වුර්තීය සුදුසු කම් ද දැක්වීම ඉතා අවාශ්ශ්යය සමහරු පිළිගන්නේ එවිටය් .කලකට ඉහත මේ වෙදැදුරු ගැන දිවයිනේ පලවී තිබුආ වගෙත් මතකය් හැබය් පිටකෝට්ටේ කෙනෙක් නොවෙය .
    ඉතා වැදගත් ජනතා සුවසෙත පතා ලියන්න සිංහල පුවත් පත් වලට .ඔහුගේ ලිපිනය දුර කතන අංක ආදිය දන්නුවොත් ඒවා මම දන්නා අයටද යැවිය හැකිය

  3. Christie Says:

    We have to accept and appreciate what is good be it from us, west or the east. I am sure Urine has been used by the Westerners in the old days and Chinese also use Urine for medicine as well as to pickle eggs etc. They prefer boys urine.

    Not many Sinhalese want to go and live in India.

    They might after the ECTA or something.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress